මචන් ඕව කොහෙද තියෙන්නේ ?jathika adhunikathwa mandalaya, tharuna sewa sabhawa.
මචන්ලා මට හොටෙල් කොර්ස් එකක් කරන්න ආසාවක් තියේ
කරන්න හොද තැනක් දන්නා අය කියන්න![]()


Hotel School තමයි ඉතින් .. හොදට උගන්වනවා .... කට්ටි පැන පැන හොර කරන්න බෑ ... ජොබ් නිකන්ම හොයලදෙනවා .... ඉගෙන ගන්න කාලේ ... ලංකාවේ නම ගියපු හෝටල් වල පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා ... ගානක් හොයා ගන්නත් පුළුවන් ...
Hotel School තමයි ඉතින් .. හොදට උගන්වනවා .... කට්ටි පැන පැන හොර කරන්න බෑ ... ජොබ් නිකන්ම හොයලදෙනවා .... ඉගෙන ගන්න කාලේ ... ලංකාවේ නම ගියපු හෝටල් වල පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා ... ගානක් හොයා ගන්නත් පුළුවන් ...![]()

@
rx_storm_aight
මචන් මේක රජයේ එකක් නේද ?
මේකේ ෆී එහෙම කොහොමද ?
ඇතුළු වෙන්න ඕනේ qualification මොනාද ?
uba koheda ?