Hotel Courses

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මචන්ලා මට හොටෙල් කොර්ස් එකක් කරන්න ආසාවක් තියේ
    කරන්න හොද තැනක් දන්නා අය කියන්න :)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන්ලා මට හොටෙල් කොර්ස් එකක් කරන්න ආසාවක් තියේ
    කරන්න හොද තැනක් දන්නා අය කියන්න :)

    Hotel School තමයි ඉතින් .. හොදට උගන්වනවා .... කට්ටි පැන පැන හොර කරන්න බෑ ... ජොබ් නිකන්ම හොයලදෙනවා .... ඉගෙන ගන්න කාලේ ... ලංකාවේ නම ගියපු හෝටල් වල පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා ... ගානක් හොයා ගන්නත් පුළුවන් ... :):)
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    Hotel School තමයි ඉතින් .. හොදට උගන්වනවා .... කට්ටි පැන පැන හොර කරන්න බෑ ... ජොබ් නිකන්ම හොයලදෙනවා .... ඉගෙන ගන්න කාලේ ... ලංකාවේ නම ගියපු හෝටල් වල පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා ... ගානක් හොයා ගන්නත් පුළුවන් ...

    ඕක කොහෙද තියෙන්නේ ?
    Course Fee කොහොමද?
     
    Hotel School තමයි ඉතින් .. හොදට උගන්වනවා .... කට්ටි පැන පැන හොර කරන්න බෑ ... ජොබ් නිකන්ම හොයලදෙනවා .... ඉගෙන ගන්න කාලේ ... ලංකාවේ නම ගියපු හෝටල් වල පුහුණු වෙන්න අවස්ථාව ලබා දෙනවා ... ගානක් හොයා ගන්නත් පුළුවන් ... :):)

    හරියටම විස්තර කිව්වා නං හොඳයි. දැන් හැම හන්දියේම ඔය නම විකුනනවා. හොටෙල් ස්කූල් ගොඩක් හොඳයි කියල අහල තියනවා. හැබැයි ඔරිජිනල් එක.:lol:
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    @
    rx_storm_aight

    මචන් මේක රජයේ එකක් නේද ?
    මේකේ ෆී එහෙම කොහොමද ?
    ඇතුළු වෙන්න ඕනේ qualification මොනාද ?
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    @
    rx_storm_aight

    මචන් මේක රජයේ එකක් නේද ?
    මේකේ ෆී එහෙම කොහොමද ?
    ඇතුළු වෙන්න ඕනේ qualification මොනාද ?

    රජයේද කියල නම් දන්නේ නෑ හැබැයි government approved එකක්

    මම වැඩි විස්තර දන්නේ නෑ මචන්, මමත් අපේ මලයට කරන්න කියල course හොයද්දි තමයි ඕක දැක්කේ.. පොර හොටෙල් ෆීල්ඩ් එකට කැමති නැති නිසා වැඩි දුර හෙව්වේ නෑ

    ඔක්කොම විසතර වගේ වෙබ් site එකේ තියෙනවා

    එළකිරි එකේ ඕක ගැන අහල ත්‍රෙඩ් තිබ්බ නිකන් කියවල බලන්න
    https://www.google.com/#q=site:elakiri.com+hotel+management
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කොහෙවත් එපා ගවර්මන්ට් හොටෙල් ඉස්කුල් පලයන් , බේසික් හතර කරලා , එකක් ඉස්පෙෂල් කරපන්
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    @
    WICKILEAKS
    කොහොමද බන් ගවර්මන්ට් හොටෙල් ඉස්කුල් එකට යන්නේ ???
    විස්තර දාපන්
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    @
    WICKILEAKS

    මම බත්තරමුල්ලේ.
    මොනාද interview එකේ තියෙන්නේ ???
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    http://www.slithm.edu.lk/colombo.htm

    මේකට පලයං. අනිත් හෝටල් කෝස් ඔක්කොම පරාදයි. මේකෙන් ඔයා කැමති අංශයකින් යන්න
    නැත්නම් බේසික් හතර කරන්න. ඉහලට ඉගන ගන්න පුලුවන්.