88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,669
    4,521
    113
    88-89 කාලේ ජේ වී පියට සෘජුවම සම්බන්ධ සන්නද්ද කණ්ඩායම් වලින් සිදු කරපු මරණ වලට වඩා , කිපගුනයක් .... ජේ විපියේ එකවුන්ට එකට දාලා තමන්ගේ අරමුණ ඉටු කරගත්ත කාලකන්නින් හුගක් හිටියා
    ඒවා ඔක්කොම බැර උනේ ඒ කාලේ කෝකටත් උත්තරේ උන ජේවීපියට

    හේතුව තමන්ගේ අරමුණු ඉටුකරගත්ත මිනිමරුවොත් , මරපු තැන ජේවීපී කියන අකුරු තුන ලියා තිබීමයි

    ඒ වගේම , ඒ කාලේ වැඩියෙන්ම උනේ තමන්ගේ ඇගේ හිරි අරගන්න ජේවීපී බෝර්ඩ් එක එල්ල ගත්ත , ගම්බිජි අපත අම්බරු හුත්තිගේ පුතාල රට ගිනිතියපු එක

    agreed 71 n late 80s wenas wenna onna oya dae nisasi
    71 jvp 1ka sambanda wenna ugath buddimath kotasak
    71 karella 1kenekge balaya udesa karapu deyak nemai
    ae dawaswala tharunayanta thibba asahanaya pita kare thuwakku aran
    88-89 jvp kare diyawela yana pakshaya raka ganna podi gimmick 1kak
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    me elakiriyeth innawane ban, hema magulakatama JVP eka sambandha karanna full try karana ewun tikak. monawa karannada, 88-89 kalawal wala unge maha ewun karapu eewa, den puthala karanawa.

    උන්ට ඇත්තටම නිහතමානිව කරපු දේට සමාව ඉල්ලන්න වත් කොන්දක් තියෙනවා..මෙතන ගොඩක් උන්ට ඒක ඉවසගන්න බැ..

    තව සමහරුන්ට රැග් එක අඬන්න ලැබිල වගේ :lol: පවු :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතැන ඉන්න හුගාක් දේශපාලනය පිළිබද විද්වත්හු 89-90 කාලය තුල තම පියාගේ ඇටේ වත් නැති බව සිතීමත් අතිශය ලොල් සහගතය
    එ ගැන කියනුම කවරේද?
    1980 දී මහමග මිනී පිච්චෙනවා හීනෙන් දැකල නන්දොඩන උන් මේකේ ඉන්නේ....
    උන් දන්නේ නෑ මේ දේ වුනේ 1988-89-90 කාලේ කියලවත්.......
    මම 9 වසරේ සහ උඹ 10 වසරේ කියල මුං දන්නේ නෑ........:rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    අංගුලිමාල;16718447 said:
    ග්‍රාම සේවක, පරිපාලන නිලධාරියෝ, ඇතුළු රාජ්‍ය සේවයේ ඔෆිස් වල ඉන්න උන් මැරුවට මට නං දුකක් නෑ. ඕකුන්ගෙන් වැඩක් කරවගන්න ගියහම එතනම මරල එන්න තමයි හිතෙන්නෙ. පර බල්ලෝ. රජයෙන් පඩි අරන් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන සක්කිලියෝ.

    හරියටම හරි මචන්:rofl::rofl::rofl:
    අනිත් එවුන් උගත්තු. උන් විප්ලවයට වැඩක්ම නැහැ. ඕකුනුත් මරල දන්නා ඕන. මතකද?

    Anyone who dared oppose the JVP during this time met with an early death. As a result, the JVP's bullets also killed 52 educationists including 50 school principals and two university professors. Among them were Prof. Stanley Wijesundara, who was then vice chancellor, Colombo University and Vice Chancellor, Moratuwa University, Prof. Patuwata Vithana

    got from sundayleader

    තව කට්ටියක් ඉන්නවා, උන් හමුදාවේ පොලිසියේ සාමාජිකයෝ. උනුත් මරල දන්නා ඕන. උන් ඔක්කොම දනපති ආණ්ඩුවට කඩේ යනවා.

    තව කට්ටියක් ඉන්නවා, විරුද්ද දේශපාලන කරන කට්ටිය. උනුත් මරල දන්නා ඕන. සමසමජේ , එජාපයේ, නිදහස් පක්ෂයේ සහ jvp එකේම ඉන්න පවා දෙන උන්. උන් විප්ලවයට ද්‍රෝහී වෙන උන්.

    විප්ලවයට ජය වේවා:rofl::rofl:. පොල්පොට්,ස්ටාලින් සදා වැජබේවා.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    එ ගැන කියනුම කවරේද?
    1980 දී මහමග මිනී පිච්චෙනවා හීනෙන් දැකල නන්දොඩන උන් මේකේ ඉන්නේ....
    උන් දන්නේ නෑ මේ දේ වුනේ 1988-89-90 කාලේ කියලවත්.......
    මම 9 වසරේ සහ උඹ 10 වසරේ කියල මුං දන්නේ නෑ........:rofl::rofl:

    මට දැනුයි තේරුනේ, උඹ වලිගෙ පාගගෙන කියල..1980 කියල කිව්වේ අරු ඉපදුන අවුරුද්ද අහපු නිසා..

    "," - මේකෙ තේරුම මොකක්ද කියලවත් දන්නතුවද යකෝ මුන් campus ගිහිල්ල පණපිටින් එලියට එන්නේ?

    88-89 උඹ තාත්තාගේ ඇටේ වත් නැතුව ඇති..පොඩි එකා :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    wiki

    Stanley Wijesundera

    Stanley Wijesundera was a Sri Lankan academic. A Professor of Chemistry, he was the first Vice Chancellor of the University of Colombo from 1979 to 1989 and was the Chairman of the Association of Commonwealth Universities from 1983 to 1984.

    He was born in Kandy, educated at Trinity College, Dharmaraja College and Ananda College. Entering the University of Ceylon he studied at both the Colombo campus and Peradeniya campus graduating with a BSc (Honours) in Chemistry. Going on to the University of London he gained his MSc and DSc and his PhD from the University of Oxford.

    On return to Ceylon he was appointed as a lecturer in the University of Ceylon, where he went on to become a Professor of Chemistry, thereafter Dean of the Faculty of Science and later was appointed as Vice Chancellor of the University of Colombo when it was established as an Independent university after the disestablishment of University of Sri Lanka.

    During the 1987–89 JVP Insurrection, Prof Wijesundera came under pressure from elements of the Janatha Vimukthi Peramuna to shutdown the university, which was steadfastly refused by him. This led to his assassination at the Library Room in the College House by members of the JVP on March 8, 1989.

    He was married the daughter Walter Wijewardena and was the brother-in-law was the Upali Wijewardene. He was the Basnayake Nilame of the Kelaniya Raja Maha Vihara, a post later taken up by his son Shalitha Wijesundara former Chairman of the Sri Lanka Airports Authority and current Provincial Councilor, Western Province.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දැනුයි තේරුනේ, උඹ වලිගෙ පාගගෙන කියල..1980 කියල කිව්වේ අරු ඉපදුන අවුරුද්ද අහපු නිසා..

    "," - මේකෙ තේරුම මොකක්ද කියලවත් දන්නතුවද යකෝ මුන් campus ගිහිල්ල පණපිටින් එලියට එන්නේ?

    88-89 උඹ තාත්තාගේ ඇටේ වත් නැතුව ඇති..පොඩි එකා :dull:
    අවංකව ම පැටලුණු බව පිළිගනිමි.:dull::dull:
    නමුත් ඔබතුමාට වඩා මම නම් අවුරුදු5ක් විතර වැඩිමල් නිසා ඉතිං ඔය කියන දේවල් වලංගු වන්නේ නැත.........
    අපි ඒ අත්දැකීම වින්දේ අපේ යෞවනයේ.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එ ගැන කියනුම කවරේද?
    1980 දී මහමග මිනී පිච්චෙනවා හීනෙන් දැකල නන්දොඩන උන් මේකේ ඉන්නේ....
    උන් දන්නේ නෑ මේ දේ වුනේ 1988-89-90 කාලේ කියලවත්.......
    මම 9 වසරේ සහ උඹ 10 වසරේ කියල මුං දන්නේ නෑ........:rofl::rofl:
    :angry::angry::angry::angry:
    යකෝ මම 8 උඹ 10 හරිය :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    88-89 කාලේ ජේ වී පියට සෘජුවම සම්බන්ධ සන්නද්ද කණ්ඩායම් වලින් සිදු කරපු මරණ වලට වඩා , කිපගුනයක් .... ජේ විපියේ එකවුන්ට එකට දාලා තමන්ගේ අරමුණ ඉටු කරගත්ත කාලකන්නින් හුගක් හිටියා
    ඒවා ඔක්කොම බැර උනේ ඒ කාලේ කෝකටත් උත්තරේ උන ජේවීපියට

    හේතුව තමන්ගේ අරමුණු ඉටුකරගත්ත මිනිමරුවොත් , මරපු තැන ජේවීපී කියන අකුරු තුන ලියා තිබීමයි

    ඒ වගේම , ඒ කාලේ වැඩියෙන්ම උනේ තමන්ගේ ඇගේ හිරි අරගන්න ජේවීපී බෝර්ඩ් එක එල්ල ගත්ත , ගම්බිජි අපත අම්බරු හුත්තිගේ පුතාල රට ගිනිතියපු එක

    adu gane JVP ekata samawa illanna kondak thiyanawa. ada Rajithala ehema mukuth nodanna thoththa babala wage inne. :nerd::nerd::nerd:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මාර සතුටුයි බං මේ වගේ ත්‍රෙඩ් එකක් දකින්නත්:).චන්දෙ කාලේ ජෙප්පන්ට උක දුන්නු මේකෙ ගොඩක් උන් හොයාගන්නත් නෑ.අනුර කුමාරය බබා වෙන්න ඇති ඒ කාලේ:(.ඕකා මිනීමැරුම් වලට සම්බන්ද නැතුව ඇති පව් අප්පා.කරුණා අම්මාන්ට පලු යන්න බනින ජවිපෙ හුත්තිගේ පුතාලත් ඒ කාලේ කොටි කරපු දේම තමයි කලේ.:dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP , UNP ekineka mara gattha. Ath mama kanagatu venne oya satan valata madiva, jvp novana unp novana AHINSAKAIN marima sambandayeni. For example -----PREMAKIRRTHI DA ALWIS -------ratak vatina ahinsaka Manussaya maruve ayi ????
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP , UNP ekineka mara gattha. Ath mama kanagatu venne oya satan valata madiva, jvp novana unp novana AHINSAKAIN marima sambandayeni. For example -----PREMAKIRRTHI DA ALWIS -------ratak vatina ahinsaka Manussaya maruve ayi ????

    machan Premakirthi maruwe Hudda.. eka personal case ekak JVP pitin dala karapu :):):)
     
    May 19, 2013
    1,864
    81
    0
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    මිනීමරුවන්ට සමාව දීල වැඩක් නෑ. ඒත් ලංකාවේ ප්‍රධාන පක්ෂ තුනේම ඔය වගේ මිනී මරුවෝ ඉන්නවනේ. බලයට ආපු ගමන් ආමි එකෙන් දම්මල මරන්න ඕනේ අයව මරවනවා. ජේවීපී එකට බලය නැතිවත් ඔය ටිකම කරපු එකයි වෙනස. ඒකත් අහිංසක මිනිස්සුන්ව තමා ජේවීපී එකෙන් වැඩිපුරම මැරුවේ.

    උගත්, මොනම හේතුවකටවත් තක්කඩි බඳව නොගන්න දේශපාලන පක්ෂ දෙකක් බිහි වෙන්න ඕනේ දේශපාලනේ ගැන කතා කරන්න නං ලංකාවේ.
     
    • Like
    Reactions: dath kimbula

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මාර සතුටුයි බං මේ වගේ ත්‍රෙඩ් එකක් දකින්නත්:).චන්දෙ කාලේ ජෙප්පන්ට උක දුන්නු මේකෙ ගොඩක් උන් හොයාගන්නත් නෑ.අනුර කුමාරය බබා වෙන්න ඇති ඒ කාලේ:(.ඕකා මිනීමැරුම් වලට සම්බන්ද නැතුව ඇති පව් අප්පා.කරුණා අම්මාන්ට පලු යන්න බනින ජවිපෙ හුත්තිගේ පුතාලත් ඒ කාලේ කොටි කරපු දේම තමයි කලේ.:dull:
    ගොඩාක් ඔය ඔන්ල්යින් විරයො වගෙ තමා අනුරයත් දෑන්..අනුරයලා දෑන් හිතන් ඉන්නෙ කොම්පියුටර් එක ලොග් ඔෆ් & රි ස්ටාට් කරනවා වගෙ හෑම දෙයක්ම දෑන් නවත්තලා දෑන් ආපහු පටන් ගත්තම හෑමදෙයක්ම හරි කියලා..මෙ රටෙ විදායක ජනාදිපති දුරය කියන්නෙ සර්වබලදාරි දෙවියන් හා සමාන බලයක් ඈති දෙයක්..බෑරි දෙවල් තියෙන්නෙ කරන්න ටිකයි..එ වගෙ තනතුරකට සරත් ෆොන්සෙකා ව යොජනා කරලා,ඔහුව එම තනතුරට දිනවන්න උත්සහ කරලා.අවසානයෙ ජෙ,වි,පි එක කිවෙ පෑරදුනාට පස්සෙ "අපි ගත්ත වෑරදිම තිරනය තමා එක කියලා""..ඔවුන් එ ගත්තෙ වෑරදි තිරනයක් නම් එ වගෙ වෑරදි කෙනෙක්ට අර වගෙ අසිමිත බලයක් ගියානම් එ වෑරදි තිරනය හිමි පුත්ගලයාට මෙ රටට මොකද වෙන්නෙ????නෑහෑ ජෙ,වි,පි එක එදා කලෙත් එකමයි අද කරන්නෙ එකමයි..ඔවුන් හෑමදාම ගත්තෙ වෑරදි තිරන..නමුත් ඔවුන් තවම හිතන්නෙ නෑහෑ එම වෑරදි තිරන වලින් මෙ සිවිල් සමාජයට වෙන හානිය,,එක හිතන්න ඔවුන්ට උවම්නාවකුත් නෑහෑ..මොකද උන් බලය ලබා ගෑනිමෙ දෑඩි පිපාසයකින් ඉන්නෙ
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අවංකව ම පැටලුණු බව පිළිගනිමි.:dull::dull:
    නමුත් ඔබතුමාට වඩා මම නම් අවුරුදු5ක් විතර වැඩිමල් නිසා ඉතිං ඔය කියන දේවල් වලංගු වන්නේ නැත.........
    අපි ඒ අත්දැකීම වින්දේ අපේ යෞවනයේ.......

    පිළිගන්න පුළුවන් වීම ගැන සතුටු වෙමි, මට උඹට ඕනෑම කෙනෙක්ට වැරදෙන්න පුළුවන් බව අපි කාටත් ඉක්මනින් අමතක වීම රටේ ගොඩක් ප්‍රශ්න වලට මුලයි.
    කවුරු කරත් අවසාන ප්‍රතිපලය ගැන අපට දැන් අත්දැකීම් හොඳටම තියෙනවා..

    ඒ දැකපුවා, වින්දපුව අපේ ළමයින්ට විඳින්න දකින්න නොලැබේවා කියල හිතේ කොයි කොනක හරි හැන්ගීමක් තියෙනවනම්, අපිට සමාව දෙන්න වෙනවා..

    උඹ මට වඩා වැඩිමහල් නම් ඇයි ලංකාවේ හැම කලෙකටම මෙහෙම මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියල මට වැඩිය අදහසක් උඹට තියෙනවා ඇති..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගොඩාක් ඔය ඔන්ල්යින් විරයො වගෙ තමා අනුරයත් දෑන්..අනුරයලා දෑන් හිතන් ඉන්නෙ කොම්පියුටර් එක ලොග් ඔෆ් & රි ස්ටාට් කරනවා වගෙ හෑම දෙයක්ම දෑන් නවත්තලා දෑන් ආපහු පටන් ගත්තම හෑමදෙයක්ම හරි කියලා..මෙ රටෙ විදායක ජනාදිපති දුරය කියන්නෙ සර්වබලදාරි දෙවියන් හා සමාන බලයක් ඈති දෙයක්..බෑරි දෙවල් තියෙන්නෙ කරන්න ටිකයි..එ වගෙ තනතුරකට සරත් ෆොන්සෙකා ව යොජනා කරලා,ඔහුව එම තනතුරට දිනවන්න උත්සහ කරලා.අවසානයෙ ජෙ,වි,පි එක කිවෙ පෑරදුනාට පස්සෙ "අපි ගත්ත වෑරදිම තිරනය තමා එක කියලා""..ඔවුන් එ ගත්තෙ වෑරදි තිරනයක් නම් එ වගෙ වෑරදි කෙනෙක්ට අර වගෙ අසිමිත බලයක් ගියානම් එ වෑරදි තිරනය හිමි පුත්ගලයාට මෙ රටට මොකද වෙන්නෙ????නෑහෑ ජෙ,වි,පි එක එදා කලෙත් එකමයි අද කරන්නෙ එකමයි..ඔවුන් හෑමදාම ගත්තෙ වෑරදි තිරන..නමුත් ඔවුන් තවම හිතන්නෙ නෑහෑ එම වෑරදි තිරන වලින් මෙ සිවිල් සමාජයට වෙන හානිය,,එක හිතන්න ඔවුන්ට උවම්නාවකුත් නෑහෑ..මොකද උන් බලය ලබා ගෑනිමෙ දෑඩි පිපාසයකින් ඉන්නෙ
    :yes::yes::yes:සිරා මචන්. ඔය යක්කු ගිරිය පුප්පගෙන ආණ්ඩුව පලු යවයව කැම්පස් එවූන් බ්‍රේන් වොෂ් කර කර දඟලන්නෙ බලය ගන්න. ඒකට ෆොන්සේකව පාවිච්චි කළා විතරයි, බලයට අවොත් දැන් ඉන්න උන්ට වඩා ඕකුං මේ රට කනවා ෂුවර් :oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    :yes::yes::yes:සිරා මචන්. ඔය යක්කු ගිරිය පුප්පගෙන ආණ්ඩුව පලු යවයව කැම්පස් එවූන් බ්‍රේන් වොෂ් කර කර දඟලන්නෙ බලය ගන්න. ඒකට ෆොන්සේකව පාවිච්චි කළා විතරයි, බලයට අවොත් දැන් ඉන්න උන්ට වඩා ඕකුං මේ රට කනවා ෂුවර් :oo:

    ha ha kata ponseka werayek hode............. :lol::lol::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    1980, මමත් ඉස්කෝලේ යනකොට ටයර් වල පිච්චන මිනි දැකල තියෙනවා..හිටපු ගමන් අතුරුදහනය වුන ගමේ චන්ඩින්, කුඩු කාරයෝ දැකල තියෙනවා..ඔක්කොම කුණු ගියේ JVP උඩින් කියලත් දන්නවා..

    මෙතන ඉන්නේ ගොඩක් පොඩි උන්..

    කියන්නකෝ ඔයාගේ උත්තරේ දැන්
    හොක් හොක් හොක් මරිසිපාල :P
     
    Similar threads