අපෝ..........අංගුලිමාල;16719618 said:අබේසුන්දර කියන්නේ බත් සහ ගූ කියන දෙකම එකයි කියල හිතන එකෙක්නෙ. ඒ හින්ද ඌ කියන ඒවා නම් එච්චර අවුලක් නෑ

මහින්ද අබේසුන්දර කියන්නේ නහය තියාගෙන ගූ කන එකෙක්...........


අපෝ..........අංගුලිමාල;16719618 said:අබේසුන්දර කියන්නේ බත් සහ ගූ කියන දෙකම එකයි කියල හිතන එකෙක්නෙ. ඒ හින්ද ඌ කියන ඒවා නම් එච්චර අවුලක් නෑ



---Mea kiyana kathavata ekaga venava. Karmantha salavala union hadala padi madi, araka madi, meka madi kiyala udyosanaya karana kota Industry owner industry eka close karanava. Workers latath industry eka nathiva gedhara yanna venava. Workers la gedhara ta vela kanna bonna nathiva innakota, industry eka kadakappal karapu unions[vrrthiya samithi] enne naha workers lage gedharata workers lata kanna bonna denna. Karmantha pura vala empty palu buildings thiyenne owner ta epa vela dala gihilla.ඉපදුනෙ මොන අවුරුද්දෙද මචන්? ප්‍රෙමදාස මහත්තයා ගම්මුදාව හෑදුවෙ ජෙ,වි,පි එකට බයෙ නෙමෙයි බන්,,අනික ගාර්මන්ට් දෑම්මෙත් එක හින්දා නෙමෙයි,,මෙ රටෙ තිබුනු කර්මාන්ත ශාලා ගොඩාක් වෑහුවෙ ,වහන්න උනෙ ඔය ජෙ,ව්,පි එකෙ උන්ගෙ කාලකන්නි වෑඩ නිසයි..අනික බන් එල්,ටි,ටි,ඉ එක මෑරුවෙ වෑඩි හරියක්ම සි0හල සහ මුස්ලිම් අයව,,නමුත් ජෙ,වි,පි එක මෑරුවෙ තමන්ගෙම ජාතියෙ උන්ව...ටිකක් හිතපන් මගෙ හරි උබෙ හරි තාත්තව මරලා තාත්තගෙ මිනිය දනිස්සෙන් උඩට අරන් ගිහින් වලලන්න එපා කියලා කිව්වොත් උබට ඈතිවෙන වෙදනාව?මගෙ හරි උබෙ හරි තාත්තව මරලා අපෙම ගෙදර දොර ලග වලක් කපලා වලලන්න කියලා කිවොත් දෑනෙන්න වෙදනාව? උන් එ වගෙ තිරිසන් වෑඩ කලෙ,,මෑරිච්ච කෙනාට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න අයටත් මෑරි මෑරි ජිවත් වෙන්න ජිවිත තමා ඔය දෑන් සුදනො වගෙ ඉන්න උන් කලෙ
ලොක්කො එන්නෙ මුන් නිසා..අපෝ..........
මහින්ද අබේසුන්දර කියන්නේ නහය තියාගෙන ගූ කන එකෙක්...........![]()

මේකෙ ඉන්න බත්ගොට්ටොන්ට ඒ කාලෙ තිබ්බ සමාජෙ ගැන තේරුමක් නෑ බන්. අම්මගෙ තාත්තගෙ රෙද්දෙ එල්ලිලා හිටපු පලියට උන් හිතාගෙන ඉන්නෙ සේරම දන්නව කියල. මෙතනදි ඒ කාලෙ ලොකුම ප්‍රශ්නෙ වුනේ 78 ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාවට පස්සෙ එක පාරම රට තුල සල්ලිවලට තිබ්බෙ නැති වටිනාකමක් එකතුවුනා. ඒ කාලෙ රස්සාවක් කියන්නෙ හීනයක් වෙලා තිබ්බ දෙයක්. තව හුඟක් කරුනු තියෙනව. ඒවගෙම අදටත් ලන්කාවෙ තරුනයො කියන්නෙ කිසියම් පීඩනයක ඉන්න වහල්ලු වගේ ජාතියක්. ඔන්න ඔය තත්වෙ ඒ කාලෙ ඩබල් ට්‍රිබල් විදියට තිබුනෙ. මිනිස්සු විනෝදාන්ශයක් විදියට කාටවත් වෙඩි තිබ්බෙ නැහැ. ඒවා කලේ පොදු අරමුණක් වෙනුවෙන්.
රීලා ගාගන්න වගේ , අර ෆොන්සේකා කලවැද්දා කියන වචනෙන් , අපේ බත් ගිලින හරකුන්ට එපා උනා
ඔන්න බලපන් , අවජාතක අබේසුන්දරයා , මාසයක් විතර මේකෙන් උගේ හුත්තේ විමසුම ඇදගෙන යයි
මිනිස්සුන්ගෙන් හොඳින් දෙයක් ඉල්ලල ගන්න පුලුවන්. ඊටපස්සෙ එතනින් එහාට දෙයක් කරන්න ඕන වුනාම ඔය කම්කරු සම්ගම් තමයි ඒවට මැදිහත් වෙන්නෙ අනික ඔය කම්කරු සම්ගම් තියෙන එකම රටත් ලන්කාව නෙමෙයි.---Mea kiyana kathavata ekaga venava. Karmantha salavala union hadala padi madi, araka madi, meka madi kiyala udyosanaya karana kota Industry owner industry eka close karanava. Workers latath industry eka nathiva gedhara yanna venava. Workers la gedhara ta vela kanna bonna nathiva innakota, industry eka kadakappal karapu unions[vrrthiya samithi] enne naha workers lage gedharata workers lata kanna bonna denna. Karmantha pura vala empty palu buildings thiyenne owner ta epa vela dala gihilla.

ජිවිතෙ ජයගත්ත ජෙ,වි,පි සාමාජිකයන් ගෙ නම් 5ක් කියපන් මට?නෑහෑ උන් කරන්නෙ තරුනන්ගෙ ඔලු වලට විශබිජ දාලා එ ඔලු තරුන අසහනයක් දක්වා අරන් යන එක විතරයි,,උන් කෑලෑවල් වල පන්ති කරනවා කියලා කලෙ ඔවයි,,,තරුන අසහනයක් තිබ්බෙ නෑහෑ මෙ රටෙ නමුත් නෑති අසහනයක් ඈති කරපු එක විතරයි කලෙ...මහ ලොකු විප්ලවවදියා විජෙවිර උලපනෙදි අල්ල ගද්දි කොහොමද ඌ ගත කල ජිවිතය? සියලු සෑප විදිමින් ඉද්දි තමා උව ඈල්ලුවෙ..එත් උගෙ අඩි පාරෙ ගිය විප්ලවයට ජය වෙවා කියපු කොල්ලො කෑලෑවල් වල හෑන්ගි හෑන්ගි විප්ලව කලා...මේකෙ ඉන්න බත්ගොට්ටොන්ට ඒ කාලෙ තිබ්බ සමාජෙ ගැන තේරුමක් නෑ බන්. අම්මගෙ තාත්තගෙ රෙද්දෙ එල්ලිලා හිටපු පලියට උන් හිතාගෙන ඉන්නෙ සේරම දන්නව කියල. මෙතනදි ඒ කාලෙ ලොකුම ප්‍රශ්නෙ වුනේ 78 ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාවට පස්සෙ එක පාරම රට තුල සල්ලිවලට තිබ්බෙ නැති වටිනාකමක් එකතුවුනා. ඒ කාලෙ රස්සාවක් කියන්නෙ හීනයක් වෙලා තිබ්බ දෙයක්. තව හුඟක් කරුනු තියෙනව. ඒවගෙම අදටත් ලන්කාවෙ තරුනයො කියන්නෙ කිසියම් පීඩනයක ඉන්න වහල්ලු වගේ ජාතියක්. ඔන්න ඔය තත්වෙ ඒ කාලෙ ඩබල් ට්‍රිබල් විදියට තිබුනෙ. මිනිස්සු විනෝදාන්ශයක් විදියට කාටවත් වෙඩි තිබ්බෙ නැහැ. ඒවා කලේ පොදු අරමුණක් වෙනුවෙන්.
අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..






මමත් ඔය වගේ කතා අහල තියනවා. හොඳ වෙලාවට ඔයා කාලේ මම උපදුනේ නැත්තේ ඒ නිසා අත්දැකීම් නැහැ. එක තුන්ඩු කැල්ලෙන් රෝහල් වහල මිනිසුන් මියගිය කතා එහෙම ගොඩක් අහල තියනවා. කිසිම ප්රජාතන්ත්රවාදී රජයක් කැරැල්ලකින් පෙරලන්න කාටවත් අයිතියක් නැහැ. ඔය රෝහණ විජේවීර කියන පුද්ගලයා රට ගිහිලා ඉගෙනගෙන . උට හිටපු එකම යාලුවා කොහෙද මන්ද පොඩි දුපතක රජයක් පෙරළුවා කියල මුටත් ඕන උනා. ලංකාවේ ඕකම කරන්න.ඒකාලේ ඕකුන් රජයක් ගත්තා නම් ලංකාව එකාදිපති වෙනවා අනිවාර්යෙන්ම. දැන් ලජ්ජා නැතුව මිනිහව සමරනවා.
මොනවා උනත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තමන්ගේ මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව කරන සේවාවත් අගය කරන්න ඕනේ.
ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.ජිවිතෙ ජයගත්ත ජෙ,වි,පි සාමාජිකයන් ගෙ නම් 5ක් කියපන් මට?නෑහෑ උන් කරන්නෙ තරුනන්ගෙ ඔලු වලට විශබිජ දාලා එ ඔලු තරුන අසහනයක් දක්වා අරන් යන එක විතරයි,,උන් කෑලෑවල් වල පන්ති කරනවා කියලා කලෙ ඔවයි,,,තරුන අසහනයක් තිබ්බෙ නෑහෑ මෙ රටෙ නමුත් නෑති අසහනයක් ඈති කරපු එක විතරයි කලෙ...මහ ලොකු විප්ලවවදියා විජෙවිර උලපනෙදි අල්ල ගද්දි කොහොමද ඌ ගත කල ජිවිතය? සියලු සෑප විදිමින් ඉද්දි තමා උව ඈල්ලුවෙ..එත් උගෙ අඩි පාරෙ ගිය විප්ලවයට ජය වෙවා කියපු කොල්ලො කෑලෑවල් වල හෑන්ගි හෑන්ගි විප්ලව කලා...
echchara loku mahathmaa gathiyak kala saththungen balaporoththu venna baha banඇත්ත කතාව, ජවිපෙ සමාව ඉල්ල ලා විතරක් හරියන්නේ නෑ තමන් මැරුවේ කවුද? කොහොමද කියලත් කියන්න ඕනි. ඒ මිනිස්සුන් ගේ අයිතිකාරයින්ට අයිතියක් තියෙනවා ඒක දැනගන්න.
ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.
විජේවීර බන්ගලාවකදි ඇල්ලුව කියන එක හිතලුවක්




එහෙනම් ඔය විජෙවිර කියන ටිරිසන් පිස්සව පිස්සන්කොටුවෙ ඉද්දිද ඈල්ලුවෙ?එහෙනම් ඔය විජෙවිර කියන ටිරිසන් පිස්සව පිස්සන්කොටුවෙ ඉද්දිද ඈල්ලුවෙ?








ඔන්න ඕකයි අපේ රටේ බහුතරයක් බත් කන හරක්ගෙ හැටි. දෙයක් කිරල මැනලා තේරුම් ගන්න බැහැ. ඕක වෙනස් වෙනකම් මේ රට හදන්නත් බැහැ.. 



ජෙ,වි,පි එකෙ උන්ගෙ මතෙ මොකක්ද කියපන්කො මට ඉස්සෙලා? විජෙවිරගෙ කාලෙ එක මතයක් ,,ඌ මෑරුනට පස්සෙ සොමව0ශයා ඈවිත් කිව්වා ට්තව මතයක්..දෑන් අනුරයා කියනවා අපි දෑන් අලුත් ජෙ,වි,පි එකක් කියලා..මොකක්ද බන් මෙ මතයවල්??????ඉස්සෙල්ල මිනිහෙක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනෙ..මුන්ට සාමුහිකවත් කිසි ප්‍රතිපත්තියක් නෑහෑ..ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.
විජේවීර බන්ගලාවකදි ඇල්ලුව කියන එක හිතලුවක්
අනුර කුමාර දිසානායක සහෝදරය බොහොම ප්‍රයෝගික දේශපාලකයෙක්. එත් ඔහු එංගලන්තයේදී කල මේ ප්‍රකාශය නම් පදනමක් නැති දෙයක්. ඔහුට එවැන්නක් කිරීමට අවශ්‍යව තිබුනානම් ඔහු එය කරයුත්තේ ලංකා පොලවේ සිටගන මිස එතරදී නොවේ . තවද එවැන්නක් කිරීමට අවශ්‍යනම් උත්තරීතර පර්ලිමන්තුවේ සභාවාරයක් අතරතුර කරන්නේට තිබුණා .
මෙවන් වැඩ වලින් පෙනෙන්නේ ඔවුන් අක්රම්මවත් චින්තනයකින් හෙබි පිරිසක් බව ය .
මේ වනවිට පක්ෂයේ ජන්ද ප්‍රතිශතය වර්ධනය කරගැනීමට මහන්සි වනවා මිස අතීතය දෙස බලා කදුළු සලීම පදනමක් නැති දෙයක් . නව නායකයා ලෙස ආණ්ඩු පක්ෂයට හා එජාපයට අබියෝගකරහැකි කථිකවතක් නිර්මාණය කිරීම තමයි ඔහු එංගලන්තයේදී කරයුතුව තිබුනේ .
එවැන්නක් ඔහු හා පරිවාර සහෝදරයන් කලේ නම් , අවසානයේ පක්ෂයට ලැබෙන විශාල ආධාර ඉදිරි මැතවරණ සදහා යොදවන්නටද තුබුණා.
සෝමවංශ ගෙන් බංකොලොත් වූ ජවිපෙ අනුර යටතේ නව මාවතකට හරි ඇති මේ මොහොතේ වගකීමෙන් වැඩ කල යුතු ය.![]()
මොන මතේ ගැනද අහන්නෙ?ජෙ,වි,පි එකෙ උන්ගෙ මතෙ මොකක්ද කියපන්කො මට ඉස්සෙලා? විජෙවිරගෙ කාලෙ එක මතයක් ,,ඌ මෑරුනට පස්සෙ සොමව0ශයා ඈවිත් කිව්වා ට්තව මතයක්..දෑන් අනුරයා කියනවා අපි දෑන් අලුත් ජෙ,වි,පි එකක් කියලා..මොකක්ද බන් මෙ මතයවල්??????ඉස්සෙල්ල මිනිහෙක් උනාම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනෙ..මුන්ට සාමුහිකවත් කිසි ප්‍රතිපත්තියක් නෑහෑ..
