මචන්ලා...ලොකු දෙයකට එළ කිරියන්ස්ලගෙන් අදහසක් ගන්න බැලුවා...
ලබන මසේට මම මගේ කෙළි පැටික්කි එක්ක සෙට් වෙලා අවුරුදු 10 වෙනවා බොලව්
...පොඩි තෑග්ගක් ගන්න ඔනා..
මොනවගේ එකක්ද උඹලට හිතෙන්නේ දුන්නොත් හොදය් කියලා...
අවුරුදු 10 විතර තෑගි දුන්නා..මේක ටිකක් විශේෂ වෙන්න ඔනා.ඒකය් උඹලගේන් Idea එකක් ගන්න බැලුවේ..

e wade ela