e wade ela

rep++

machanlaa...mata thama 26...man yaalu unaage 16 ban...
එල එල

උඩ එවුන් (ඉහත කී වගෙ)
මතකය තමයි වටින්නෙ කොච්ච්ර කල් ගියත් ඒවා නැති වෙන්නෙ නැ පුලුවන් තරම සුන්දර මතකයන් එකතු කරගන්න බලන්න අනාත නිවාසෙකට ,රොගි අයට වගෙ දානයක් දෙන එක මාර සතුටු හිතෙන දෙයක් ඒ වගෙම පිනක්
දෙන තැග්ග කොච්ච්ර ගැලපෙනවද කියල තීරනෙ වෙන්නෙ ඒක ලබන කෙනා අනුව
එයා ආසම් දෙයක් ඇති නේ ඒක දෙන්න සම්හර විට ඒක මේලො වටින්නෙ නැ වටිනා කමක් නැ කියලා උබට හිතෙයි 
තැගි ගැන නම් මගෙ ඒ හැටි දැනුමක් නැ හැමොම වගෙ කැමැති ටෙඩිබෙයාර්, චොක්ලට්,රෝසමල්
ඒත් කෙල්ලො ආසයි කොල්ලගෙ අතෙ එල්ලිලා රුපියල් 20ක හරි රටකජු හප හප හුරුතල් වෙන්නසැයු :20ක ගන්න එපා හෙන ජුන්ඩයි උන් 50ට දෙන්නෙත්

e wade ela
