88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් හිතන්නේ මෙහෙමයි, අනුර කුමාර ට පිරිසුදු විදිහට එන්න හිතෙන්න ඇති. මොනවා වුණත් මම නම් එයා ගේ ඒ උත්සාහය අගය කරනවා. මොකද ලේසියෙන් අපේ රටේ නායකයෙක් ලේසියකින් වැරැද්දකට සමාව ගන්නේ නෑ.
    සමාව ගන්න ඒක වැරදියි කියලා ඒ ගැන ලැජ්ජ වෙන්න එපැයි. ඒ වගේ දේකට බුද්ධියක් හා සංවරකමක් තිබ්බ එක ගැන මම සතුටුයි.

    අන්න එහෙම අලුත් විදියට හිතපන් මචන්. අපි කාටත් ඕන මේ වලෙන් ගොඩ එන්න.
    :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    කලකිරෙනව අප්ප ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන. අවුරුදු 25කටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙ දේශපාලනය කරලා ආදර්ශයෙන් පෙන්නලා තියනව ජේවීපී එක. 83 දි ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු පක්ශයක් යූඑන්පී ආණ්ඩුවෙන් මර්ධනය කරනකොට ඒකට යටවෙලා නිකන් ඉන්නද කියන්නෙ? මිනී මැරුවා ඒක වැරදි, එතකොට 60000ක් ජේවීපී කොල්ලො මරපු ආණ්ඩුවේ සහ නිළ නොවන සන්නද්ධ කල්ලි වල බැල්ලිගෙ පුත්තු මිනී මරපු ඒවට කවුරුවත් සමාව ගත්තද ? අද අරන්තලාවෙ හාමුදුරුවො මරපු කරුණලා ආණ්ඩුවේ ඉන්නව. උන්ට බනින්න මේ කෑගහන එකෙකුටවත් කොන්ද පන තියද? මට මතකයි කලින් ත්‍රෙඩ් එකක එකෙක් කිව්ව අඩු ගානෙ ජවිපෙ සමාව අරන් තියනවද කියල මිනී මරපුවට.. දැන් ඌත් ඇවිල්ල මේකෙ කෑගහනව සමාව ගත්ත එකට.. :dull::dull::dull::dull: ඔන්න ඕකයි අපේ රටේ බහුතරයක් බත් කන හරක්ගෙ හැටි. දෙයක් කිරල මැනලා තේරුම් ගන්න බැහැ. ඕක වෙනස් වෙනකම් මේ රට හදන්නත් බැහැ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මුන්ට බත්පැකට් එකයි ගල්බෝතලෙයි දුන්නනම් ඔය මොනවත් නැහැ. :P:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මොන මතේ ගැනද අහන්නෙ?:rolleyes:
    ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.

    විජේවීර බන්ගලාවකදි ඇල්ලුව කියන එක හිතලුවක්

    මෙන්න මෙ මතෙ ගෑන ඈහුවෙ?:P:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මෙන්න මෙ මතෙ ගෑන ඈහුවෙ?:P:lol:
    ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.
     
    උන් ඉස්සර රජයෙ සෙවකයො මරලා එයාලගෙ මිනිය දනිස් මට්ටමින් අරන් යන්න ඔනෙ කියලා නිතියක් පවා දෑම්මා..එහෙම නොකෙරුවොත් මරනය...සමහර අයව මරලා දාලා එ මෑරුන කෙනාගෙ ගෙදරට ඈතුල් වෙන දොරකඩ වලදාන්න නිති දෑම්මා..මෙහෙම කෑලෑ නිති දාලා..මිලෙච්ච නිති දාපු අය කොහොමද සමාවක් ඉල්ලන්නෙ????මිනිස්සුන්ගෙ ජන ජිවිතය අඩාල කලා..බස් පිච්චුවා..ඉන්දිය චිත්‍රපටි පෙන්නපු ෆිල්ම් හොල් ගිනි තිබ්බා..එවගෙන් දුක් විදපු මිනිස්සුන්ගෙ මනසවල් වලට කොහොමද එවා අමතක වෙන්නෙ????වචන හරි ලෙසියි කියන්න..අනුර මහත්තයො එදා ඔබට තිබුනෙ නෑත්ත්ද අද සමාව ඉල්ලන්න කලින් ඔබලාගෙ පක්ශෙ වෙන දෙවල් වෑරදියි කියලා එලියට යන්න????අද යු,එන්,පි..නිදහස් පක්ශය විවෙචනය කලාට ඔබට ඈයි දයිර්‍ර ශක්තිය තිබුඉනෙ නෑත්තෙ මෙවා වෑරදියි කියලා පක්ශ අබ්යන්තරයෙ ඉදලා හඩ නගන්න????????

    ඇත්ත කතාව. ඒ වුණත් සමාව ඉල්ලන්නේ ඒ දේ වැරදි කියලා තේරුම් ගත්ත හින්දා නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නෑහෑ නෑහෑ දෑන් රතු කමිස කාරයො වෙනස්ලු....රතු ශර්ට් එක වටෙට එම්බ්‍රොයිඩර් එකක් අල්ලලු දෑන් තියෙන්නෙ:lol:
    පලයන් යන්න.. ජේවීපිය අවි බිම තියල ප්‍රජාතන්ත්‍රවාදෙට ආපු එකම කොච්චර වෙනසක්ද?:frown:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ධනවාදෙන් බ්‍රේන්වොශ් උන්ට ජේවීපියෙ මතේ කියවන්න බැහැ. තේරෙන්නෙත් නැහැ.. ඊට වඩා පිස්සොන්ට ගනන් උගන්න එක ලේසියි.
    මම අහන්නෙ මොකාගෙ මතෙද කියලා"විජෙවිරගෙද?සොමව0ශගෙද?අනුර ගෙද?කාගෙ මතෙද දෑන් අහන්න ඔනෙ?
     
    තරහට නෙවෙයි කියන්නේ.....
    රාජ්‍ය සේවකයො ඔතෙනට ගිය දවසේ ඉදන් බලන්නේ තමන් ගෙන් වෙන්න තියන සේවය නෙවෙයි තමන්ට ලැබෙන්න ඕන අයිතිවාසිකම්.......රාජ්‍ය සේවයේ බහුතරයක් උපාධිධාරීන්......කවුද ඔවුන් ඔය මානසිකත්වයට විශ්වවිද්‍යාලයේ ඉදන් ම පත්කරල තියෙන්නේ............තමන් ගේ යුතුකම නෙවෙයි අයිතිය ගැන විතරක් කතා කරන මානසිකත්වය හදල තියෙන්නේ කවුද?
    උඹත් කැම්පස් ගිහිප් එකෙක් නම් දන්නවා ඒ මානසිකත්වය වෙ කොහෙන්ද කියලා............

    නිකං තමන්ගේ කෝන්තර සපුරා ගන්න හදන්න එපා. කාව උනත් මැරුවා නම් වැරැද්ද වැරැද්දම තමයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මම අහන්නෙ මොකාගෙ මතෙද කියලා"විජෙවිරගෙද?සොමව0ශගෙද?අනුර ගෙද?කාගෙ මතෙද දෑන් අහන්න ඔනෙ?
    නායකයා කවුරුවුනත් ජේවිපියෙ ප්‍රතිපත්ති එකයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගමන් කරන මාර්ගෙ විතරක් වෙනස්:rolleyes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුගෙ තාත්ත හම්බෙන පෙන්ශන් එකත් ජෙප්පොන්ට දෙනවා ඒක අරන් ලාල්කාන්ත කාරයා බෙවර්ලි ස්ට්‍රීට් එකෙන් ඇඳුම් ගන්නවා දුව කොල්ලො එක්ක නයිට් ක්ලබ් වලියි කාර් අස්සෙයි ආතල් ගන්නවා. :lol::rofl:

    මෝඩ ජෝක් එපා මචන්, මටත් කියන්න පුලුවන් උඹලගෙ තාත්තා කුඩු බිස්නස් කරනවා කියලා.. හැබැයි මට ඔප්පු කරන්න බැහැ. ඒක නිසා ඕක කියන්න කලින් ලාල් කාන්ත බෙවර්ලි ස්ට්‍රීට් එකෙන් ජේවීපී සල්ලි වලින් ඇඳුම් ගත්ත විදියයි. ලාල්ගෙ දුව ජේවීපී සල්ලි වලින් නයිට් ක්ලබ් ගිය එකයි ඔප්පු කරලා පෙන්නපන්, අන්න එදාට මම උඹව පිලිගන්නවා.. :):):)
     
    අහ් අපිට බටලන්ද එහෙමත් මතක් වෙනවා මේවා දාද්දි. 88-89 කරපු විප්ලවයක් නෑ මුන් , කලේ එක එකාගේ පුද්ගලික තරහවල් පිරිමහගත්ත එක විතරයි. අන්තිමට උනේ අහිංසක ජීවිත නැත්වෙච්ච එක විතරයි. අහ් හෝව් සූරියකන්ද්ද කියල එකකුත් මට මතකෙට එනවා. රනිල් බයියලයි , අනුරලයි පෝලිමට ඉදන් සමාව ගන්න වෙයි මේවට

    රනිල් ගේ ඒ තරම් සම්බන්ධයක් නෑ. රනිල් ට ඒවගේ දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න බෑ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පලයන් යන්න.. ජේවීපිය අවි බිම තියල ප්‍රජාතන්ත්‍රවාදෙට ආපු එකම කොච්චර වෙනසක්ද?:frown:
    අවි බිම තියන්න හම්බ උනෙ නෑහෑ බන්..ඔක්කොම මර්දයම කලා..හිටපු තෑන් වල සමහර විට තවත් වලලලා ඈති හන්ගපුවා..බාර උනෙ උන්ගෙ මහ ලොකු විමුක්තිකාමි නායකයා අහූනාට පස්සෙයි...ඈයි මතක නෑත්ත පොරව ටිවි එකට අරන් ඈවිත් කතාවක් එහෙමත් ඈවෑත්තුවා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රනිල් ගේ ඒ තරම් සම්බන්ධයක් නෑ. රනිල් ට ඒවගේ දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න බෑ.
    රනිල් කියන්නෙ අපි සාමාන්යෙන් දකින කෙනා නෙමෙයි මචන්..එකයි ඈත්ත....:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අවි බිම තියන්න හම්බ උනෙ නෑහෑ බන්..ඔක්කොම මර්දයම කලා..හිටපු තෑන් වල සමහර විට තවත් වලලලා ඈති හන්ගපුවා..බාර උනෙ උන්ගෙ මහ ලොකු විමුක්තිකාමි නායකයා අහූනාට පස්සෙයි...ඈයි මතක නෑත්ත පොරව ටිවි එකට අරන් ඈවිත් කතාවක් එහෙමත් ඈවෑත්තුවා...

    අනුමාන වැඩක් නැහැ. සාක්කි ඇතුව ඔප්පු කරන්න
     
    අංගුලිමාල;16718593 said:
    මම නං පොයින්ට් එකට තමයි කතා කරලා තියෙන්නේ. බුරන උන් ගැන තමයි ඔය කියල තියෙන්නෙ. කරුමෙට උඹේ තාත්තත් එතන හිටියට මට කරන්න දෙයක් නෑ.

    පාලනය කරන උන් නෙවෙයි නේ මිනිස්සුන්ගේ ඇඟට කඩා පනින්නේ? පාලනයේ තියන වැරදි වෙනම ඒවා. ඒත් රාජකාරි වෙලාවේ ළමය ඉස්කෝලේ අරන් යන එකට ජනාධිපති ද වැරදි? මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති එකට කවුද වැරදි? මිනිස්සු රස්තියාදු කරන එකට කවුද වැරදි?


    මනුස්සයෝ රාජකාරී හරිහැටි නොකිරීම වෙනයි, බල්ලෝ වගේ මරලා දාන එක වෙනයි. ඒ දෙක දෙකක්. අනික එහෙම කරන රජයේ සේවකයෝ විතරක් නෙමෙයි මැරුණේ. ඒ මිනිස්සුන්ට දඬුවම් කරන එකෙයි පාරේ මරලා දාන එකයි දෙකක්. මනුස්සයෙක් ගේ මරණයක් ගැන ඔය විදිහට කතා කරන එක ගැන ලැජ්ජ වෙන්න ඕනි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නායකයා කවුරුවුනත් ජේවිපියෙ ප්‍රතිපත්ති එකයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගමන් කරන මාර්ගෙ විතරක් වෙනස්:rolleyes:
    යාලුවා එකදාස් නමසිය අසු ගනන් වල විජෙවිර ජනාදිපතිවරනයට ඉදිරිපත් වෙද්දි තිබුන ප්‍රතිපත්ති එකක්..අසු අටෙ තව එකක් අනුහතරෙ මෑඩම්ගෙ සාරි පොටෙ එල්ලෙද්දි තව එකක්..සරත් ෆොන්සෙකා හා යු,එන්,පි එක ස0දාන ගත වෙලා ඉල්ලද්දි තව එකක්..දෑන් අනුර කුමාරගෙ තව එකක්.. කොහොමද එකම මතය වෙන්නෙ????
     
    අනිවා. මගේ මතය නම් JVP එක තුල රටේ පාලනය දරන්න පුළුවන් නායකත්වයක් නැහැ එත් විරුද්ධ පක්ෂයක් සඳහා JVP පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි

    අනිවාරය යෙන්ම ජවිපෙ ආණ්ඩුවක් හැදුවත් නැතත් මේ රටේ දේශපාලනේ ගැන ඉන්න ඕන. මුන් ගේ හොරවැඩ කතා කරන්නේ මුන් විතරනේ
     

    Similar threads