අවුරුදු 10 Help

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා...ලොකු දෙයකට එළ කිරියන්ස්ලගෙන් අදහසක් ගන්න බැලුවා...:)
    ලබන මසේට මම මගේ කෙළි පැටික්කි එක්ක සෙට් වෙලා අවුරුදු 10 වෙනවා බොලව් :love:...පොඩි තෑග්ගක් ගන්න ඔනා..:)මොනවගේ එකක්ද උඹලට හිතෙන්නේ දුන්නොත් හොදය් කියලා...:):)අවුරුදු 10 විතර තෑගි දුන්නා..මේක ටිකක් විශේෂ වෙන්න ඔනා.ඒක‍ය් උඹලගේන් Idea එකක් ගන්න බැලුවේ..:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙලි පැටික්කි කිව්ව්වම් මම හිතුවෙ ලමයගෙ කියලා:) අවුරුදු 10ක් පරන නම් හොද පැටික්කි:P
    දෙන්න දෙයක් නම් හිතාගන්න බැ සතියක විතර උබෙ අනිත් වැඩ නවත්වලා එයා එක්කම ඉදපන් පොඩි ට්‍රිප් එකක් වගෙ පල :dull:
     
    • Like
    Reactions: 119elakiri

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කෙලි පැටික්කි කිව්ව්වම් මම හිතුවෙ ලමයගෙ කියලා:) අවුරුදු 10ක් පරන නම් හොද පැටික්කි:P
    දෙන්න දෙයක් නම් හිතාගන්න බැ සතියක විතර උබෙ අනිත් වැඩ නවත්වලා එයා එක්කම ඉදපන් පොඩි ට්‍රිප් එකක් වගෙ පල :dull:

    :yes: e wade ela
     
    119elakiri

    Active member
  • කෙලි පැටික්කි කිව්ව්වම් මම හිතුවෙ ලමයගෙ කියලා:) අවුරුදු 10ක් පරන නම් හොද පැටික්කි:P
    දෙන්න දෙයක් නම් හිතාගන්න බැ සතියක විතර උබෙ අනිත් වැඩ නවත්වලා එයා එක්කම ඉදපන් පොඩි ට්‍රිප් එකක් වගෙ පල :dull:
    rep++
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුරුදු 10 ක් නම් බං කෙල්ල එක්ක එකතුවෙලා අනාත නිවාසෙකට හරි නැත්නම් මහරගම පිළිකා රෝහලට හෝ, වැලිසර ලාදුරු රෝහලට හොඳ දානයක් දීපන්කෝ බං. ඔය අරන් දෙන කිසි දෙයක් වැඩක් නෑ කවදා හරි මත වෙද්දි සතුටක් දැනෙන එකක් නෑ. ඒත් අර වගේ දෙයක් කලොත්. මන්දා තීරණය ඔබ සතුයි. ඔව්වා කියන අපි අන්තිමට වැරදි කාරයෝ වෙන්නේ.
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කෙලි පැටික්කි කිව්ව්වම් මම හිතුවෙ ලමයගෙ කියලා:) අවුරුදු 10ක් පරන නම් හොද පැටික්කි:P
    දෙන්න දෙයක් නම් හිතාගන්න බැ සතියක විතර උබෙ අනිත් වැඩ නවත්වලා එයා එක්කම ඉදපන් පොඩි ට්‍රිප් එකක් වගෙ පල :dull:

    machanlaa...mata thama 26...man yaalu unaage 16 ban...
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අවුරුදු 10 ක් නම් බං කෙල්ල එක්ක එකතුවෙලා අනාත නිවාසෙකට හරි නැත්නම් මහරගම පිළිකා රෝහලට හෝ, වැලිසර ලාදුරු රෝහලට හොඳ දානයක් දීපන්කෝ බං. ඔය අරන් දෙන කිසි දෙයක් වැඩක් නෑ කවදා හරි මත වෙද්දි සතුටක් දැනෙන එකක් නෑ. ඒත් අර වගේ දෙයක් කලොත්. මන්දා තීරණය ඔබ සතුයි. ඔව්වා කියන අපි අන්තිමට වැරදි කාරයෝ වෙන්නේ.

    rep
    attatama watinawa adahasa machan :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    rep
    attatama watinawa adahasa machan :)

    රෙප් බලාගෙන නෙමෙයි කිව්වේ. මගේ උපන්දිනේට මම පාර්ටි දමා නැත. මෙතෙක් උපන්දිනේ දා ගෙදර සිටීමට නිවාඩුවක් ලදිනම් පන්සලට දවල් දානය දී ඇත. හැබැයි ඉතින් කෙල්ල කැමති නැද්ද දන්නේ නෑ ඒ වගේ දේවලට. ඒත් උඹට හැකියාව තියෙන්න ඕනේ කෙල්ලව හරෝගන්න ඒ වගේ දෙයකට. පින් කරන්න හිතෙන්නත් පින තියෙන්න ඕනේ මචං. උඹේ කැමැත්තක්. පහල ගම් බලා දිවෙන සමාජෙක උඩුගම් බලා යන්න ට්‍රයි කිරීමක් ඔය වැඩේ. හැබැයි අඩුම තරමින් ට්‍රයි කලොත් උඩුගම් බලා යෑම් කෙසේ වෙතත් එක තැනවත් ‍රැඳී ඉන්න පුලුවන් වේවි. :):):)
     
    eya ewata thama kamathi ban..me vesak poyata eyalaga family eka gawayak pawa nidahas kala.... watinama deyak umba matak kale..budu saranai..rep dunne adahasata garu karala machan...waradiyata hitanna epa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    eya ewata thama kamathi ban..me vesak poyata eyalaga family eka gawayak pawa nidahas kala.... watinama deyak umba matak kale..budu saranai..rep dunne adahasata garu karala machan...waradiyata hitanna epa

    එල එහෙනම් එච්චරයිනේ බං. පුලුවන්නම් දුප්පත් ළමයෙක් හොයලා සපත්තු දෙකක්, පොත් පත් වගේ දේවල් උනත් අරන් දෙන්න පුලුවන් කැමතිනම් බං. තව අදහසක් විදිහට කිව්වේ. උඹටයි උඹේ ඔය කියන පැටික්කිටයි එහෙනම් තුනුරුවන්ගේ සරණ හා ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. :):):)