88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මුන්ගේ සරම ගලවල කලිසම අන්දුවට වැඩක් නැ බන්, මොලේ ගලවල වෙන එකක තියන්න ඕන..උඹ හිතනවද ලංකාව කියන්නේ දියුණු වෙන්න ඕන කියල හිතන මිනිස්සු ඉන්න රටක් කියල?
    සරම ගලවල කලිසම අන්දන්න නෙමෙයි. තොලොන්චි වෙනකම්ම ඉන්න වෙනව.

    ලන්කාව දියුනු කරන්න ඕනද ඇහුවොත් මොකක්ද දියුනු වෙනව කියල අහයි..:lol: ඒ කාලෙ ජාතික ව්‍යාපාරෙ සර්ව ජන චන්ද බලේ දෙනකොට වඳුරට දැලි පිහි දෙන්න එපා කිව්වෙ නිකන් නෙමෙයි කියල දැන් තමයි තේරෙන්නෙ..:baffled:
     
    ඔව්. ඒක නම් එහෙම තමා. පිනට කාලා ඉද්ලා නම් හරියන්නේ නැ. එක පරම්පරාවක් අමාරුවෙන් හරි හිටියොත් ඊලග එකේ ඉදන් සැප වින්දැකි. ඒත් කවුරුත් ඒ තත්වෙට රට ගැන හිතන්නේ නැ බන්. එදා වේල ටුවර් තමා ඔක්කොම. මැතිනි අල බතල කන්න කිව්ව, යුඇන්පිය පාන් කැවෙව්වා, ජේආර් විවෘත ආර්තිකේ මැව්වා, ඔහොම තමා ඉතින්, කාලෙන් කාලෙට එක එකා ආවා ගියා රට එක තැනමයි. හැබැයි 70-80 ගනන් වල රටේ මොන කලබල තිබ්බත් ආසියාවේ නමක් දිනන් හිටපු රටක් මේක. මිනිස්සු උගත් නොවුනට පිලිගැනීමක් තිබුනලු.. දැන් වගේ පජාතම වෙලා නැ.. ඒ අතින් අපිට ඉස්සරලා පරම්පරාව වාසනාවන්තයි. උන් හිටියේ සින්ගපුරුවටත් වඩා දියුනු රටක.

    එහෙම කියන එක වැරදයි බං. ජේ ආර් ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රට ටිකක් හරි ගොඩ ආවේ.

    මෙහෙම කියන්න නම් පුළුවන් හැම නිදහස් පක්ෂයක් ම වගේ ආණ්ඩු කරලා ගියේ රටේ ආර්ථිකය වල පල්ලට දාලා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒ කාලේ සිරිමාවෝ පැන්නුවේ නැත්තම් ලංකාවක් මෙහෙමවත් ඉතිරිවෙන්නේ නෑ. අපේ අය හිතන් ඉන්න් පිට රට බඩු ගෙනාවේ නෑ කියලා නිකම්ම රටේ කර්මාන්ත ඇතිවෙනවා කියලා. එහෙම නෑ. කර්මාන්ත ඇති වෙන්න අවශ්‍ය දේවල් නොකර ඒවා ඉබේ පහළ වෙන්නේ නෑ. මේ රටේ මිනිස්සු කුණු බාල්දි වල කෑම හෙව්වේ එයාගේ කාලේ.
    ------------ Mama kiyanne sathyak. 70- 77 yugayedi desiya pesha karmanthayak thibuna industry owner kenek, aya job deela thibuna girls la 50 kata vithara , 78 apu vivrtha arthike yatathe, meyage karmanthaya vahanna sidu una. Pita ratin ena sobana cloths valata place ekak apu nisa. Anthimedi mage block gal vadapale , kamkaruvek vidiyata , mea pesha karmatha himiya vadata ava. Mage manussa kamata , mama hodin man ta salakuva. Vivrrtha arthika kramaya yatathe , kee denek desiya karrmantha himiyan mea thattvayata path venna atthdha ?
     
    Last edited:
    කුනු බාල්දිවල කෑම හොයන එකට තමයි කැපකිරීම කියන්නෙ..කොටින්ම දුක් විඳින එක. අන්න ඒක තේරුම්ගන්න ඕන. හැබැයි අදටත් මිනිස්සු ඒටික තේරුම් අරගෙන නැහැ..මිනිස්සු ටිකක් කල් කට්ට කෑවනම් මිනිස්සුම ඒකෙන් ගොඩ එන්න ක්‍රම හොයාගන්නව. ඒක තමයි දියුනු ජාතින්ගෙ ලක්ෂනෙ. සන්වර්ධිත රටවල් ඒ තත්වෙට ආපු හැටි හොයල බැලුවොත් ඒ රටවල් වල මිනිස්සු මීටවඩා කැපකිරීම් කරල තියෙනව.

    ඊයෙ දුක් වින්දනම් අද රට හැදිල
    අද දුක් වින්දොත් හෙට රට හැදේවි

    කුනු බාල්දි වලින් කාලා රට දියුණු වෙන වා නම් දැන් උනත් කන්න පුළුවන් නේ. දුක් විඳගෙන ජීවත් වෙන්න පුළුවන් නේ මුකුත් ගෙන්නන්නේ නැතිව.
    දුක් වින්දාම කියලා දියුණු වෙන්නේ නෑ. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති, විෂන් එකක් යටතේ ආර්ථිකේ ගෙනියන එකට තමයි කියන්නේ රටක් දියුණු කරනවා කියලා.
    රටක් දියුණු කරන්න ශ්‍රම බලකායක් තියෙන්න ඕනි. ඒක පජාත කරලා කොහොමද දියුණු වෙන්නේ?
    ආර්ථිකේ දියුණුවට ක්‍රියා මාර්ග ගන්නේ නැතිව දුක් වින්දා විතරක් කියලා රටත් දියුණු වෙන්නේ නෑ බං.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    යාලුවා ඔයා ආර්ථිකය ගැන දැනගෙන කතා කරන්න. කොහොමද කියල කියන්න බලන්න ඊය විදියට අරට දියුණු කරන්නේ. උඹ දන්නවද ඒ කාලේ ඔය රදල පරපුරේ ය ඔක්කොම පාවිච්චි කලේ පිටරටින් ගෙන බදු. උඹල අපි වගේ මධ්‍යම පාන්තික / පහල පාන්තික අයට කාන්නවත් දෙයක් තිබුනේ නැහැ. ඒවා අම්තක කරපංකෝ. මට කියපන් කොහොමද ඒ ක්‍රමයෙන් රටක් දියුණු කරන්නේ.

    :lol::lol:

    අවුරුදු 4යි මාස ගානෙන් ලන්කාවම වෙනස් කරන්න බැහැ. මිනිස්සු අලුත් ආර්තික ක්‍රමේ පටන්ගත්ත ගමන් වෙනස් කලා.

    රදල පවුල් කතාවක් තිබ්බෙ නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කියන එක වැරදයි බං. ජේ ආර් ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රට ටිකක් හරි ගොඩ ආවේ.

    මෙහෙම කියන්න නම් පුළුවන් හැම නිදහස් පක්ෂයක් ම වගේ ආණ්ඩු කරලා ගියේ රටේ ආර්ථිකය වල පල්ලට දාලා
    ජේආර් ගේ විවෘත ආර්තික ක්‍රමය හරි මචන්, නමුත් ප්‍රතිපත්ති වැරදියි. මිනිස්සු විවෘත ආර්තිකෙන් වැලද ගත්තේ ඉම්පොට් කියන එක විතරයි.. එක්ස්පොට් අතම හැරලා දැම්මා. ආදායමට වඩා වියදම වැඩිවෙන්න ගත්තේ එකෙන්.. මිනිස්සු පමනට වඩා ඉම්පොට් කලා ගවන් කිරීමක් නැති නිසා, ඔනා එපා හැමදේම ආවා. නමුත් අනිත් රටවල් එහෙම කලේ නැ.. මිනිස්සු කොටින්ම වක්කඩ කැඩුවා වගේ.. අදටත් ඒකනේ, ගාමන්ට් කොටා නැති උනොත් කෙල්ලො කොල්ලො මහ පාරේ.. චීනා, ඉන්දියන් කාරයා ඔනා එපා හැමදේම මේකේ අටවනවා. කාර්මික නිශ්පාදනයක් නැති රටකට විවෘත ආර්තිකේ හෙනයක්.. ඔක හරියට ගවර්න් කරන්න හරි නායකයෙක් තවම නැ.
     
    ------------ Mama kiyanne sathyak. 70- 77 yugayedi desiya pesha karmanthayak thibuna industry owner kenek, aya job deela thibuna girls la 50 kata vithara , 78 apu vivrtha arthike yatathe, meyage karmanthaya vahanna sidu una. Pita ratin ena sobana cloths valata place ekak apu nisa. Anthimedi mage block gal vadapale , kamkaruvek vidiyata , mea pesha karmatha himiya vadata ava. Mage manussa kamata , mama hodin man ta salakuva. Vivrrtha arthika kramaya yatathe , kee denek desiya karrmantha himiyan mea thattvayata path venna atthdha ?

    ඒක ඇත්ත වහන්න සිද්ධ වුණා. ඒත් සිරිමාවෝ ගේ ක්‍රමය රටක් හැටියට දියුණු කරන්න බෑ. ඔය කියන පේෂ කර්මාන්ත වලින් රටටම රෙදි නිපදවන්න බෑ. ඒ නිසා ඇඟලුම් ක්ෂෙත්‍රයක් ඇති වෙන්නේ නෑ. අපි ෆැක්ටරි කීපයක් දිහා බලලා තීරණ ගන්න එක වැරදි. සමස්ථයක් වශයෙන් ඒක පාඩුවක්.
    ජේ ආර් විවෘත ආර්ථිකේ හරියට ගෙනාවේ නෑ. හරිනම් ටික ටික තමයි විවෘත ආර්ථිකයට යන්න ඕනි. ඒක එයාගේ වැරැද්දක්. ජේ ආර් කරන්න හැදුවේ සිංගප්පුරුවේ කරන්න හදපු දේ.
    ඒ ක්‍රමය තමයි විවෘත ආර්ථිකය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    කුනු බාල්දි වලින් කාලා රට දියුණු වෙන වා නම් දැන් උනත් කන්න පුළුවන් නේ. දුක් විඳගෙන ජීවත් වෙන්න පුළුවන් නේ මුකුත් ගෙන්නන්නේ නැතිව.
    දුක් වින්දාම කියලා දියුණු වෙන්නේ නෑ. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති, විෂන් එකක් යටතේ ආර්ථිකේ ගෙනියන එකට තමයි කියන්නේ රටක් දියුණු කරනවා කියලා.
    රටක් දියුණු කරන්න ශ්‍රම බලකායක් තියෙන්න ඕනි. ඒක පජාත කරලා කොහොමද දියුණු වෙන්නේ?
    ආර්ථිකේ දියුණුවට ක්‍රියා මාර්ග ගන්නේ නැතිව දුක් වින්දා විතරක් කියලා රටත් දියුණු වෙන්නේ නෑ බං.
    නිවැරදි ආර්තික ප්‍රතිපත්ති තිබ්බා. හැබැයි කරන්න දුන්නෙ නෑ ආන්ඩුව වැට්ටුව. ඒක තමයි ඇත්ත.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අවුරුදු 4යි මාස ගානෙන් ලන්කාවම වෙනස් කරන්න බැහැ. මිනිස්සු අලුත් ආර්තික ක්‍රමේ පටන්ගත්ත ගමන් වෙනස් කලා.

    රදල පවුල් කතාවක් තිබ්බෙ නැහැ.

    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)
     
    හැමදේකම අන්තෙට ගියා බන්, ඒකයි උනේ. මැතිනි මිනිස්සුන්ට දුක උපරිමයෙන් පෙන්නුවා, මිනිස්සු කලකිරුනා. යුඇන්පිය කලේ එකේ හාත්පසම අනික, මිනිස්සුන්ට ලොකේ පෙන්නුවා, රට බඩු ශොක්, ලන්කාවේ එව්වා ලොකල් කියන ආර්තිකේ මැවෙව්වා, මිනිස්සු එහෙම පිටින්ම සුකොපබොගීතව වැලදගත්තා, වැඩ කරන උන් අඩු උනා. කෘශිකර්මේ එක පැලැන්තියකට ආවා, ගමේ උන් කොලඹ යන්න ගත්තා. වැඩේ අලවේගෙන ආවා, එදා කුබුරු කරපු මිනිහගේ පුතාට දැන් ඒ රස්සාව එපා උනා, ඌටත් කොලඹ යන්න හිතුනා, රස්සා හිග උනා, තරුනයො කල්ලි ගැහුනා, විප්ලව කලා ජේවීපිය බිහිඋනා, තව තව ආරලු බූරලු සෙට් උනා. මොරාල් නැග්ගා, එක රැයින් රට අල්ලාන්න කොල්ලො හිතුවා, ගැහුවා පොලිසි වලට මහ රැ 12ට, රට ෆ්ලැකැන්ස් කරලා බලේට එන්න බැලුවා. ඔයින් මෙයින් උඩහා දෙමල කේස් හිමීට අම්පාර පැත්තෙන් දකුනට එන්න ගත්තා. හාඩි ගිය උන්ට දැනුනා, උඩහා ගිනි පත්තුඉ වේගෙන යනබව, මේ අස්සේ ජේවීපිය නැතිම උනා, ඊලග සටන ත්‍රස්තවාදයක් ගානට ආවා, දොරයප්පා ගාතනෙන් වැඩේ ඔෆිශියලි ආරම්බ උනා. දකුනේ ප්‍රශ්න වෙන අතකට ආවා, හමුදා සේවය රැකියා විසදුමක් උනා. කෙල්ලන්ට ප්‍රිමදාස ගාමන්ට් ඇරියා.. ඉතුරු හරිය ඉතින් බොලාලා දන්නවා..

    මැතිනි යි ජේ ආර් දෙන්නමයි අන්තෙට ගියා තමයි. ඒ දෙකටම හේතු තියෙනවා.
    මැතිනිගේ කාලේ ආනයන නැති කළේ දේශීය ව්‍යාපාර නංවන්න ම නෙමෙයි. ඒ කාලේ අපිට තිබ්බා ලොකු විනිමය ප්‍රශ්නයක් ඒකට පිළියමක් විදිහට තමයි එයා එහෙම කළේ. හැබැයි එයා ගාව නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තිබ්බේ නෑ.
    ජේ ආර් හැදුවේ සිංගප්පූරු ක්‍රමය කරන්න. තනිකර ඒ සිස්ටම් එක ම කරන්න බැරුවා. තව හරි නොයන්න හේතුව තමයි යුද්ධය මතු වීම නිසා ජේ ආර් ගේ ආර්ථික ප්‍රතිපත්ති වල රිසල්ට් එක හරියට ගන්න බැරි වුණා.
    අනික ඒ කාලේ 80 වල ජපන් කම්පැනි 5ක් ලංකාවේ ආයෝජනය කරලා ෆැක්ටරි දාන්න හැදුවා. 83 කළු ජූලිය වුණා. එ කම්පැණි 5ම හරවං ගියා. ඒ කාලේ මහතීර් මොහොමඩ් ආයෝජකයෝ හොයනවා මැලේසියාවට. ඒ කම්පැනි 5ම ගියා මැලේසියා වට.......අද ලංකාවයි මැලේසියාවයි කොහෙද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)
    ස්වයන්පොසිත ආර්තිකයක් ලොකේ කොයි රටකවත් නැ, හැබැයි තමන්ට තියන දේ උපරිමය මෙහෙව්වොත් ස්වයන්පොශිත කෙසේ වෙතත් අනික් රටවල්වලට බලපැමක් කරන්න පුලුවන් තමන්ගේ නිශ්පාදන හරහා. එකෙන් ආර්තික, දේශපාලන ස්තාවරයක් ගොඩ නගා ගත්තැකි.. අපේ රටේ නැත්තේ අන්න ඒක?
     
    ජේආර් ගේ විවෘත ආර්තික ක්‍රමය හරි මචන්, නමුත් ප්‍රතිපත්ති වැරදියි. මිනිස්සු විවෘත ආර්තිකෙන් වැලද ගත්තේ ඉම්පොට් කියන එක විතරයි.. එක්ස්පොට් අතම හැරලා දැම්මා. ආදායමට වඩා වියදම වැඩිවෙන්න ගත්තේ එකෙන්.. මිනිස්සු පමනට වඩා ඉම්පොට් කලා ගවන් කිරීමක් නැති නිසා, ඔනා එපා හැමදේම ආවා. නමුත් අනිත් රටවල් එහෙම කලේ නැ.. මිනිස්සු කොටින්ම වක්කඩ කැඩුවා වගේ.. අදටත් ඒකනේ, ගාමන්ට් කොටා නැති උනොත් කෙල්ලො කොල්ලො මහ පාරේ.. චීනා, ඉන්දියන් කාරයා ඔනා එපා හැමදේම මේකේ අටවනවා. කාර්මික නිශ්පාදනයක් නැති රටකට විවෘත ආර්තිකේ හෙනයක්.. ඔක හරියට ගවර්න් කරන්න හරි නායකයෙක් තවම නැ.

    සම්පූර්ණයෙන් විවෘත ආර්ථිකයට ගිය එක වැරදියි. නමුත් සිරිමාවෝ වගේ නෙමේ උපාලි විජේවර්ධන වගේ බිස්නස් මොළ තියෙන උන් හිටියා ජේ ආර් එක්ක. ජේ ආර් ගේ ප්‍රතිපත්ති වල නියම රිසල්ට් එක ගන්න බැරි වුණේ යුද්ධය මත් වීම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)
    දැන් කොහොමවුනත් ඒ කාලෙ ප්‍රායෝගිකයි. එතකොට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයි.. සීයට සීයක්ම ස්ව‍යන්පෝශිත වෙන්න බැරිවුනත් යම් තරමකට හරි ලන්කාවෙ ශක්තිමත් කර්මාන්ත ඇති කරගන්න පුලුවන් වුනානම්. පස්සෙ ආර්තිකේ විවෘත වුනාට වැරැද්දක් නැහැ.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සරම ගලවල කලිසම අන්දන්න නෙමෙයි. තොලොන්චි වෙනකම්ම ඉන්න වෙනව.

    ලන්කාව දියුනු කරන්න ඕනද ඇහුවොත් මොකක්ද දියුනු වෙනව කියල අහයි..:lol: ඒ කාලෙ ජාතික ව්‍යාපාරෙ සර්ව ජන චන්ද බලේ දෙනකොට වඳුරට දැලි පිහි දෙන්න එපා කිව්වෙ නිකන් නෙමෙයි කියල දැන් තමයි තේරෙන්නෙ..:baffled:

    මුන් කොහෙද බන් තොලොංචි වෙන්නේ, බලපන් බය්යන්ගේ අදහස් යස අගේට දැන් ඉන්න උන්ගේත් ඔලුවල වපුරන්නේ..ඉන්ටෙර්නෙට් ගිය කියල, ලෝකේ දැක්ක කියල වෙනසක් තියෙනවද? sex හොයල 1st place, බේබදු කමට cup ගහන්නේ..බය්යෝන්ගේන් එන එවුන් බය්යෝම තමා..

    ඇහුවොත් න0 කියවයි 2500යයි අරකයි මේකයි, ජාතියයි, ජන්ගියයි කිය කිය ලෝකේ නැති බයිලා කියයි..සරම උස්සල බැලුවොත් ඇට දෙකත් බේරිලා තියෙන්නේ සුද්දා නිසා..:lol:
     
    Last edited:
    නිවැරදි ආර්තික ප්‍රතිපත්ති තිබ්බා. හැබැයි කරන්න දුන්නෙ නෑ ආන්ඩුව වැට්ටුව. ඒක තමයි ඇත්ත.

    මොනාද තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති?
    ආයෝජකයෝ ගෙන්නුවද?
    හරියට ව්‍යාපාර රන් කළාද? හරියට ව්‍යාපාර රන් කළේ නෑ මචං. ඒ වා රන් වුණා වගේ පෙනුණා මාකට් එකේ තරඟකාරීත්වයක් නැති නිසා. ඒනිසා තමයි පිට රට බඩු ඉස්සරහා ඒකට නෝ චාන්ස් වුණේ.
    අනික ආර්ථිකය විතරක් නෙමෙයි අධ්‍යාපනය කාපු එක තමයි කරපු ලොකුම වැරැද්ද වුණේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සම්පූර්ණයෙන් විවෘත ආර්ථිකයට ගිය එක වැරදියි. නමුත් සිරිමාවෝ වගේ නෙමේ උපාලි විජේවර්ධන වගේ බිස්නස් මොළ තියෙන උන් හිටියා ජේ ආර් එක්ක. ජේ ආර් ගේ ප්‍රතිපත්ති වල නියම රිසල්ට් එක ගන්න බැරි වුණේ යුද්ධය මත් වීම.
    ඒක තමයි මම කියුවේ, 70-80 ගනන් මිනිස්සු අපිට වඩා දියුනු ලන්කාවක ජීවත් උනේ.. ඒ හා සාපේක්ශව අපි අනික් රටවල් එක්ක බලපුවහම එදා අපි දියුනුයි.. උපාලි ලා වගේ අය මහා දනකුවේරයො ඒ කාලේ, හොරාකපු සල්ලිවලින් නෙමෙයි.. මහන්සියෙන් රටට දෙයක් කරලා තමුනුත් හම්බ කරගත්තුවා.. අද කො ඒ වගේ මිනිස්සු.. අද කො අබ්යන්තර ගුවන් සේවා.. සීප්ලේන් කිය කිය වැව්වල ගොඩබාන එවා තමා අද තියෙන්නේ.. මැලේශියාවේ උන් කුබුරු කොටනකොට අපේ උන් ඔක්ස්ෆඩ් ගිහින් ඉගෙන ගත්තා, දැනුම ආවා, නමුත් තැන නැති උනා, උන් එහෙම්මම යන්න ගියා.. රටේ බලය වෙනුවෙන් ප්‍රශ්න නිර්මානය උනා, ඒක තමයි කාටවත් ඔලුව උස්සන්න බැරි උනේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මොනාද තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති?
    ආයෝජකයෝ ගෙන්නුවද?
    හරියට ව්‍යාපාර රන් කළාද? හරියට ව්‍යාපාර රන් කළේ නෑ මචං. ඒ වා රන් වුණා වගේ පෙනුණා මාකට් එකේ තරඟකාරීත්වයක් නැති නිසා. ඒනිසා තමයි පිට රට බඩු ඉස්සරහා ඒකට නෝ චාන්ස් වුණේ.
    අනික ආර්ථිකය විතරක් නෙමෙයි අධ්‍යාපනය කාපු එක තමයි කරපු ලොකුම වැරැද්ද වුණේ.
    ඒ කාලෙ හැටියට ලන්කාවෙ ආර්තිකෙ ගොඩනගන්න පිටරටින්ම ආයෝජයකයො ගේන්න උවමනා නැහැ.. ලන්කාව හරියට කෘෂිකර්මාන්ත අන්ශෙන් දියුනු කලත් ගොඩයන්න පුලුවන්. දැන් වගේ මහා සන්කීර්න ආර්තියක් නෙමෙයි ඒ කාලෙ තිබුනෙ.
     
    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)

    ජපානය දියුණු වෙන්න මුලින්ම මොළ හෝද ගත්තා. 5 එස් කියයි, කයිසාන් කියයි එක එක කළමනා කරණ ක්‍රම පාවිච්චි කළා. නාස්තිය අවම කළා, සංවර්ධන වෙන්න කියලා කුළුණු හැදුවේ නෑ, බොරු විකාර කළේ නෑ. අවංකවම මිනිස්සුන් ගේ නිෂ්පාදන දියුණු කරන්න ගත්තා.
    ඒකට මිනිස්සු වගේම රජයත් එකා වගේ වැඩ කලා. රගර් පුත්තු, ඕ ලෙවල් පාස් චන්ද්‍රිකා ඉංජිනේරුවෝ නෙමෙයි හිටියේ.
    ඉන්දියාවත් ඒ ක්‍ර මේ අනුගමනය කළා.
     
    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)

    මොළය පාවිච්චි නොකඑ මත්තල, හම්බන්තොට, නෙළුම් කුළුණ හදන ආන්ඩු වලට ඒවා බෑ. කොටින් ම ඒකට බිස්නස් මොළයන් තියෙන්න ඕනි. අපේ ආණ්ඩුවට වත් මිනිස්සුන්ට වත් ඒක නැ.
     
    Similar threads