ඉපදුනෙ මොන අවුරුද්දෙද මචන්? ප්රෙමදාසමහත්තයා ගම්මුදාව හෑදුවෙ ජෙ,වි,පි එකට බයෙ නෙමෙයි බන්,,අනික ගාර්මන්ට් දෑම්මෙත් එකහින්දා නෙමෙයි,,මෙ රටෙ තිබුනු කර්මාන්ත ශාලා ගොඩාක් වෑහුවෙ ,වහන්න උනෙ ඔය ජෙ,ව්,පිඑකෙ උන්ගෙ කාලකන්නි වෑඩ නිසයි..අනික බන් එල්,ටි,ටි,ඉ එක මෑරුවෙ වෑඩි හරියක්ම සි0හලසහ මුස්ලිම් අයව,,නමුත් ජෙ,වි,පි එක මෑරුවෙ තමන්ගෙම ජාතියෙ උන්ව...ටිකක් හිතපන් මගෙහරි උබෙ හරි තාත්තව මරලා තාත්තගෙ මිනිය දනිස්සෙන් උඩට අරන් ගිහින් වලලන්න එපා කියලාකිව්වොත් උබට ඈතිවෙන වෙදනාව?මගෙ හරි උබෙ හරි තාත්තව මරලා අපෙම ගෙදර දොර ලග වලක්කපලා වලලන්න කියලා කිවොත් දෑනෙන්න වෙදනාව? උන් එ වගෙ තිරිසන් වෑඩ කලෙ,,මෑරිච්චකෙනාට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න අයටත් මෑරි මෑරි ජිවත් වෙන්න ජිවිත තමා ඔයදෑන් සුදනො වගෙ ඉන්න උන් කලෙ