88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පෞද්ගලිකව හිතන දෙයක් කියන්න ද? හැබැයි මේක අතිශය නිර්ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් නිසා බොලා මාත් එක්ක අරෝවට එන්න එපා!!!!

    ආණ්ඩුවක් කියන්නේ බල අධිකාරියක්. ඒයට තමා සතු බලය භාවිතා කළ හැකියි. රට ප්‍රගමනයට ගෙන යා යුතු ක්‍රමවේද එන්න ඕන බුද්ධිමත් මිනිසුන් ගෙන්. උගත් මිනිසුන් ගෙන්. මෙවැනි මණ්ඩලයකින් ඇති කරන පොදු ආර්ථික,සමාජ සහ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න ඕන. අර ඕන දෙයකට වැරදියි කියන කොටස ගේ පිම්බිලි ගනන් ගන්නේ නැතුව.
    ආණ්ඩුවක් කියන්නේ මම අදහන විදියට රටේ ප්‍රගමනයට (හෝ දැන් ඉන්න ගොං හරක් වගේ ප්‍රතිගමයට) බහුතරය සහභාගී කර ගැනීමේ බල යාන්ත්‍රණයට. රට වෙනුවෙන් නම්, ක්‍රමය හරි නම්, ප්‍රතිපල අනිවාර්යය නම්, මිනිසුන් බලෙන් හෝ ක්‍රමවේදයට ගත යුතුයි...........ඒකට තමා ආණ්ඩුව කියල එකක් තියෙන්නේ...........
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මිනිස්සුන් ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. වෙන ක්‍රමයක් නෑ. රට වෙුන්වෙන් වැඩ කරන ජනතාවක් ඇති කරන්න ඕනෙ...........

    Agree :yes: එත් ආණ්ඩුවක් බලයේ සිටිය යුත්තේ යම්කිසි වසර ගනනකට පමණයි . එසේ නැත්නම් කොතරම් හොඳ මනුස්සයෙක් උනත් බලය ලැබෙද්දී පිරිහෙනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    සත්‍ය වශයෙන්ම නිවැරදි මචන් .:):):), ජවිපෙ ට මේ රටේ පාලන බලය ලබාගතහැකි දිනක් පෙනෙන තෙක්මනයකවත් නෑ . දේශපාලනය ගණිකා වුර්තියේ යෙදවූ විමල් සහෝදරයා හැරුනුකොට අද සිටින ජවිපෙ පර්ලිමන්තු මන්ත්‍රීවරු අනෙක් පක්ෂවල මැති ඇමති වරුන්ටත් ආදර්ශයක්. ඔවුන් කොන්ද කෙලින් තබා සිටීමම ඇති !:no: :angry::angry:

    මම ඔවුන්ගේ දේශපාලන මතයට විරුද්ධ උනත් , JVP මන්ත්‍රී වරුන් විනය ගරුක කොන්ද කෙලින් ඇති පිරිසක් බව පිලිගන්නවා. ආණ්ඩු පක්ෂයේ වැරදි පෙන්වීමට අනිවාර්යෙන්ම ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි

    :yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඉතිහාසේ දන්න උන් කීයෙන් කීයද බං ඉන්නේ :dull:

    kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa

    XG3Ynd8.gif

    හෙනම ගහපියව් කාලකණ්ණි ජේවීපී කාරයන්ට !:angry::angry:

    සමාව ගත්තට මට නැති වුණු මගේ නෑයින් ...අතැර ගිය දේපල නැවතත් නොලැබේ.... බලය ලැබුණු දාක මුන් යන්නේත් මහරජාණන්ගේ පාරේමය !
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මමත් ඔය වගේ කතා අහල තියනවා. හොඳ වෙලාවට ඔයා කාලේ මම උපදුනේ නැත්තේ ඒ නිසා අත්දැකීම් නැහැ. එක තුන්ඩු කැල්ලෙන් රෝහල් වහල මිනිසුන් මියගිය කතා එහෙම ගොඩක් අහල තියනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කැරැල්ලකින් පෙරලන්න කාටවත් අයිතියක් නැහැ. ඔය රෝහණ විජේවීර කියන පුද්ගලයා රට ගිහිලා ඉගෙනගෙන . උට හිටපු එකම යාලුවා කොහෙද මන්ද පොඩි දුපතක රජයක් පෙරළුවා කියල මුටත් ඕන උනා. ලංකාවේ ඕකම කරන්න.ඒකාලේ ඕකුන් රජයක් ගත්තා නම් ලංකාව එකාදිපති වෙනවා අනිවාර්යෙන්ම. දැන් ලජ්ජා නැතුව මිනිහව සමරනවා.

    මොනවා උනත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තමන්ගේ මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව කරන සේවාවත් අගය කරන්න ඕනේ.
    දැන් වැටුප් නැත=ව වැඩ. ආණ්ඩු කරන්න ගත්තහමනෙ සෙල්ලම බලන්න පුළුවන්...:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සුන් ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. වෙන ක්‍රමයක් නෑ. රට වෙුන්වෙන් වැඩ කරන ජනතාවක් ඇති කරන්න ඕනෙ...........

    මම පෞද්ගලිකව හිතන දෙයක් කියන්න ද? හැබැයි මේක අතිශය නිර්ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් නිසා බොලා මාත් එක්ක අරෝවට එන්න එපා!!!!

    ආණ්ඩුවක් කියන්නේ බල අධිකාරියක්. ඒයට තමා සතු බලය භාවිතා කළ හැකියි. රට ප්‍රගමනයට ගෙන යා යුතු ක්‍රමවේද එන්න ඕන බුද්ධිමත් මිනිසුන් ගෙන්. උගත් මිනිසුන් ගෙන්. මෙවැනි මණ්ඩලයකින් ඇති කරන පොදු ආර්ථික,සමාජ සහ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න ඕන. අර ඕන දෙයකට වැරදියි කියන කොටස ගේ පිම්බිලි ගනන් ගන්නේ නැතුව.
    ආණ්ඩුවක් කියන්නේ මම අදහන විදියට රටේ ප්‍රගමනයට (හෝ දැන් ඉන්න ගොං හරක් වගේ ප්‍රතිගමයට) බහුතරය සහභාගී කර ගැනීමේ බල යාන්ත්‍රණයට. රට වෙනුවෙන් නම්, ක්‍රමය හරි නම්, ප්‍රතිපල අනිවාර්යය නම්, මිනිසුන් බලෙන් හෝ ක්‍රමවේදයට ගත යුතුයි...........ඒකට තමා ආණ්ඩුව කියල එකක් තියෙන්නේ...........
    කලින් කියපු දේ කරන්න මිනිසුන් පස්සට අදිනව නම්, ආණ්ඩුවක් ඒක බලෙන් හරි කරව ගන්න ඕන......
    ආණ්ඩුවක් කියන්නේ ඒ වගේ දේකට බලෙන් හරි මිනිසුන් යොදවන ක්‍රමවේදයකට......
    ආණ්ඩු කරනවා කියන්නේ ඒකට නේහ්:dull::dull:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එ ගැන කියනුම කවරේද?
    1980 දී මහමග මිනී පිච්චෙනවා හීනෙන් දැකල නන්දොඩන උන් මේකේ ඉන්නේ....
    උන් දන්නේ නෑ මේ දේ වුනේ 1988-89-90 කාලේ කියලවත්.......
    මම 9 වසරේ සහ උඹ 10 වසරේ කියල මුං දන්නේ නෑ........:rofl::rofl:

    ඇයි මම?? රස්සාවට ගියා විතරයි!!! මට වයස අවුරුදු 20යි 88දී!!!
    පොතක් ලිව්වැහැකි ඒදවස් වල අත්දැකීම් වලින්!!

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    BaBaa part by KUMARA ayya

    :angry:

    Anura kumaraya den baba wenna hadanawa,, lajjawak kiyala namayakwat den munta gewila naa.. mun hithanne minissunta okkoma den amatakai kiyala.. hariyata nikan minihek marala sorry kiyanawa wage wedak lol :) munta lassanata husma ganne nathuwa kathakaranna nam puluwan eka diyata... mewa ahagena innakota mara moral ekak enawa...ethakota mewa ahagena innaunta hitenne mun tamai kerumo, mun kiyana de tamai 100% attha kiyala... meawa hondai konde bedhapu cheennunta kiyanna..
    mun ahinsaka minissu keedaahak marala tiyenawada..muuna beluwama JEPPONGE tiyena wairaya penawa...

    naraka wagema Jeppo inna eke hondakut tiyenawa ratata,, mun anduwa karana samahara weradi pennala denawa..wancha duushana ehema... eekat ratata adareta newei...LAKUNU DAAGANNA... :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Adatath JVP eka poddak hari oluwa ussan inne 1990n passe ipaduna podi kollo tika facebook eke dena game eka nisa. Fonseka wa issarahata dala gaththu moral eka nisa godak podi kollo saha wayasin wedi molaya adu kollo JVP ekath ekka ekathu una. dan JVP ekenma fonsekawa reject karanawa ara kollo tikath fonseka reject karala Anurage passe yanawa.

    Fonseka eddi oya podi kollo anura kiyana name ekawath danne nethuwa ethi. Fonsekawa genawe anurawa poddak market karawaganna. JVP name eka poddak issarahata dagena fonsekata payin gehuwa. Fonsekage modakama. nikan hireth giya. lol
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡවිපෙට වැඩිය මිනිමරුවෝ තමයි මේ රට පාලනය කරන්නේ 71 කැරල්ල මිනී මරලා ඉවර කලා ,යු එන් පිය කලු ඡුලිය ඡවිපෙ මර්ධනයෙන් මිනි මැරුවා ,දැන් ආන්ඩුම යුද්ධ කාලේ දෙමල මිනිස්සු මැරුවා දැන් මාධ්‍ය වෙදින් මරනවා ව්‍යාරිකයින් මරනවා මුන් කවදාවත් සමාව අරන් තියෙනවද? ඡවිපෙ ගැන විතරයි මේ රටේ මිනිස්සුනට බය එත් ඇත්තහම මිනිමරුවන් තමයි රට පාලනය ‍කලේ
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :yes::yes:

    උබට තේරෙන දේ , 2/3 ක් වූ..... අයි ටි එන් බලන , සිළුමිණ කියවන , රෙන්න පුකේ බෙට්ට නැතත් ආස්චර්යේ හින දකින , නිවට නියාලු , කටු සමග බත් ගිලින අම්බරුවන්ට නොතේරේ :(
     
    • Like
    Reactions: r.pathirana

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes::yes:

    උබට තේරෙන දේ , 2/3 ක් වූ..... අයි ටි එන් බලන , සිළුමිණ කියවන , රෙන්න පුකේ බෙට්ට නැතත් ආස්චර්යේ හින දකින , නිවට නියාලු , කටු සමග බත් ගිලින අම්බරුවන්ට නොතේරේ :(

    ඒකනේ මචන් අපි හැමදාම රටක් විදියට පස්සට යන්නෙ... කරුමෙ කියන්නෙ අපිට වඩා විඳවන්න වෙන්නෙ අපෙන් පස්සෙ පරපුරට :(:(:(
    අනේ මන්ද බන්. :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඡවිපෙට වැඩිය මිනිමරුවෝ තමයි මේ රට පාලනය කරන්නේ 71 කැරල්ල මිනී මරලා ඉවර කලා ,යු එන් පිය කලු ඡුලිය ඡවිපෙ මර්ධනයෙන් මිනි මැරුවා ,දැන් ආන්ඩුම යුද්ධ කාලේ දෙමල මිනිස්සු මැරුවා දැන් මාධ්‍ය වෙදින් මරනවා ව්‍යාරිකයින් මරනවා මුන් කවදාවත් සමාව අරන් තියෙනවද? ඡවිපෙ ගැන විතරයි මේ රටේ මිනිස්සුනට බය එත් ඇත්තහම මිනිමරුවන් තමයි රට පාලනය ‍කලේ
    ඇයි එහෙම බය කියල මට කියපං......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒකනේ මචන් අපි හැමදාම රටක් විදියට පස්සට යන්නෙ... කරුමෙ කියන්නෙ අපිට වඩා විඳවන්න වෙන්නෙ අපෙන් පස්සෙ පරපුරට :(:(:(
    අනේ මන්ද බන්. :dull::dull:
    ඔව් බන් , අපේ ඊළඟ පරපුරට
    ඕක කරුණාගේ ළමයින්ට සර් කියන්න බලන් ඉන්න උන්ට තේරෙන්නේ නැහැ

    ඇයි එහෙම බය කියල මට කියපං......

    දන්තයාණෙනි......උබ ධනේශ්වර පැලැන්තියේ පුද්ගලයෙක් දැන් එනිසා , උබට සමහරවිට ජෙප්පෝ කරදරකාරයෝ විදියට පේනවා , ඇති .....එක සාමාන්‍යයි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඡවිපෙට වැඩිය මිනිමරුවෝ තමයි මේ රට පාලනය කරන්නේ 71 කැරල්ල මිනී මරලා ඉවර කලා ,යු එන් පිය කලු ඡුලිය ඡවිපෙ මර්ධනයෙන් මිනි මැරුවා ,දැන් ආන්ඩුම යුද්ධ කාලේ දෙමල මිනිස්සු මැරුවා දැන් මාධ්‍ය වෙදින් මරනවා ව්‍යාරිකයින් මරනවා මුන් කවදාවත් සමාව අරන් තියෙනවද? ඡවිපෙ ගැන විතරයි මේ රටේ මිනිස්සුනට බය එත් ඇත්තහම මිනිමරුවන් තමයි රට පාලනය ‍කලේ
    :):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි එහෙම බය කියල මට කියපං......

    Pawathina kramaya wenas karanna minissu kemathi ne, JVP ekata baya polowe payagahala inna samnya minissu newe, ballo marala hari salli hoyana dhaneshwara panthiya. thawath samaharak minissunge hithe thawama 88-89 yugaya rew denawa. JVP kiyanne lankawe thiyana silwathma pakshe newe, hebey, JVP eke prathipaththi, yojana godak lankawa wage ratak diyunu karanna nam honday kiyalay mata hithenne.
    bahutharayak, ugathun yay thamanma kiyaganna.. katu kana ewun thamay JVP ekata baya. mokada thamange den thiyana thathwe nethi karaganna kawuruth kemathi nethi nisa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි එහෙම බය කියල මට කියපං......

    ඔතන අවුල තියෙන්නේ උන්ගේ ආර්තික ප්‍රතිපත්තියේ සමාඡවාදය තමයි ඡවිපෙ අත්තිවාරම .රොහණ විඡේවිර කලෙත් කියුබානු විප්ලවත්යත් එක්ක ආපු ආදර්ශයෙන් අවි බලයෙන් පමණක් මේ පාලන ක්‍රමය වෙනස් කරන්න පුලුවන් කියලා හිතපු එකයි . එක අපි හිතන විදියට වැරදි වෙන්න පුලුවන් .එත් සමාඡවාදය හරියට ලොකයේ ක්‍රියාත්මක වුනා නම් අපි ඡිවත් වෙන ලෝකය මිට වැඩිය ලස්සන වෙන්න තිබුණා .එත් මිනිස් වර්ගයාගේ අවාසනවාට එ ක්‍රමය දැන් යල්පැනගිය දෙයක් වෙලා .ඔන්න ඔය සමාඡවාදයෙන් මැදමාවතකට එන්න පුලුවන් වුනොත් තියෙන පාලනක්‍රමය හොද විදියට වෙනසක් කරන්න පුලුවන් වුනොත් .මිනිස්සු විශ්වාස කරන එකක් නෑ ඡවිපෙ විප්ලවයකින් රට වෙනස් කරයි කියන දේ .ඔය සැකය නිසා තමයි මිනිස්සු තාමත් ඡවිපෙට බය
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඡවිපෙට වැඩිය මිනිමරුවෝ තමයි මේ රට පාලනය කරන්නේ 71 කැරල්ල මිනී මරලා ඉවර කලා ,යු එන් පිය කලු ඡුලිය ඡවිපෙ මර්ධනයෙන් මිනි මැරුවා ,දැන් ආන්ඩුම යුද්ධ කාලේ දෙමල මිනිස්සු මැරුවා දැන් මාධ්‍ය වෙදින් මරනවා ව්‍යාරිකයින් මරනවා මුන් කවදාවත් සමාව අරන් තියෙනවද? ඡවිපෙ ගැන විතරයි මේ රටේ මිනිස්සුනට බය එත් ඇත්තහම මිනිමරුවන් තමයි රට පාලනය ‍කලේ
    ඔනැම පාලකයෙක් එකතරා කාලසීමාවකදි මිනිස්සුන්ට එපා වෙනවා, උදා හරනේ බලන්න මේ දවස්වල තායිලන්තේට වෙලා තියෙන දේ.. මිලිටරි පාලනයක් හීනෙකින්වත් හිතපු රටක්ද? ශිනවත්‍රලා හරියට නිකන් අපේ රටේ බන්ඩාරනායකවරු වගේ.. ඒත් කාලේ ආවම බන්ඩාරනායකලත් ගියා ශිනවත්‍රලත් ගියා, රාජපක්ශටත් ඔය ටික තමා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes:

    උබට තේරෙන දේ , 2/3 ක් වූ..... අයි ටි එන් බලන , සිළුමිණ කියවන , රෙන්න පුකේ බෙට්ට නැතත් ආස්චර්යේ හින දකින , නිවට නියාලු , කටු සමග බත් ගිලින අම්බරුවන්ට නොතේරේ :(

    :yes:

    ඔනැම පාලකයෙක් එකතරා කාලසීමාවකදි මිනිස්සුන්ට එපා වෙනවා, උදා හරනේ බලන්න මේ දවස්වල තායිලන්තේට වෙලා තියෙන දේ.. මිලිටරි පාලනයක් හීනෙකින්වත් හිතපු රටක්ද? ශිනවත්‍රලා හරියට නිකන් අපේ රටේ බන්ඩාරනායකවරු වගේ.. ඒත් කාලේ ආවම බන්ඩාරනායකලත් ගියා ශිනවත්‍රලත් ගියා, රාජපක්ශටත් ඔය ටික තමා..

    ශිනවත්‍රලා හොදයි මචන් තායිලන්තේ බහුතරය තාමත් කැමතියි එකයි විපක්ෂය ඡන්දෙකට යන්නේ නැත්තේ .මිහින්දගේ වැඩ තනිකරම මිඩියා ෂෝ එකකින් යන්නේ (යුද්දේ හැර) මිනිස්සු එව බලල චුන් එකක් අරන් ඡන්දේ දිමක් තමයි තියෙන්නේ.
     
    Similar threads