මම පෞද්ගලිකව හිතන දෙයක් කියන්න ද? හැබැයි මේක අතිශය නිර්ප්රජාතන්ත්රවාදී දෙයක් නිසා බොලා මාත් එක්ක අරෝවට එන්න එපා!!!!
ආණ්ඩුවක් කියන්නේ බල අධිකාරියක්. ඒයට තමා සතු බලය භාවිතා කළ හැකියි. රට ප්රගමනයට ගෙන යා යුතු ක්රමවේද එන්න ඕන බුද්ධිමත් මිනිසුන් ගෙන්. උගත් මිනිසුන් ගෙන්. මෙවැනි මණ්ඩලයකින් ඇති කරන පොදු ආර්ථික,සමාජ සහ දේශපාලන ප්රතිපත්ති ක්රියාවට නංවන්න ඕන. අර ඕන දෙයකට වැරදියි කියන කොටස ගේ පිම්බිලි ගනන් ගන්නේ නැතුව.
ආණ්ඩුවක් කියන්නේ මම අදහන විදියට රටේ ප්රගමනයට (හෝ දැන් ඉන්න ගොං හරක් වගේ ප්රතිගමයට) බහුතරය සහභාගී කර ගැනීමේ බල යාන්ත්රණයට. රට වෙනුවෙන් නම්, ක්රමය හරි නම්, ප්රතිපල අනිවාර්යය නම්, මිනිසුන් බලෙන් හෝ ක්රමවේදයට ගත යුතුයි...........ඒකට තමා ආණ්ඩුව කියල එකක් තියෙන්නේ...........