88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔය කතාවට නම් මම එකඟ නෑ කිඹුලෝ. ජවිපෙ භීෂණයක් ඇති කරේ සමාජයේ යම් දුරකට පිළිලයක් වෙලා හිටිය කොටසට. කසිප්පු කාරයෝ, ජාවාරම් කාරයෝ, මංකොල්ල කාරයෝ, කළු කඩ කාරයෝ වගේ උන්ට. නමුත් ආණ්ඩුව භීෂණය ඇති කලේ මුළු සමාජයටම. මම ඉස්කෝලෙ යද්දී හැමදාම දැක්කෙ මොලේ එලියට එන්න ඔලුකට්ට කුඩු වෙලා, බාගෙට බාබෙකියු වෙච්ච කොල්ලෝ. ඒවා කලේ ජවිපෙ නෙවෙයි. ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කහම රෑට ගිහින් උස්සල දූෂණය කරලා මරල දැම්මේ ජවිපෙ නෙවෙයි. ඇත්තම කියනවා නම් භීෂණය සාමාන්‍ය ජනයාට දුන්නෙ ආණ්ඩුව.
    මම කියන්න යන ප්‍රධානම කාරණේ ඒක නෙවෙයි. එදා ජවිපෙ එක්ක හිටිය ජනතාව මැරුව කියල අඬලා බලයට ආව මිනිස්සු අද ආයෙම බලයට එන්න උන්ව මිනීමරුවෝ කරලා. එදා ජවිපෙ වෙනුවෙන් අඬනකොට චන්දෙ දීල රැවටිච්ච මිනිස්සු අද ජවිපෙ මීනී මැරුවා කියල අඬද්දී ආයෙම රැවටිලා චන්දෙ දෙනවා.
    කවුරු කොහොම කිව්වත් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය තවමත් මිනිස්සුන්ව ගොනාට අන්දනවා. අහු වෙන්නේ නෑ කිය කියා මිනිස්සුත් අහුවෙනවා.
    ඔබතුමා මගේ විග්‍රහයේ යටි පෙළ අල්ලගත්තේ නෑ මගේ මිත්‍රයා...
    ආණ්ඩුව ඇති කරපු භීෂණයට විරුද්ධ වුණ මිනිස්සු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය-කර්නල් කීර්ති විජේබාහු ගේ පාලනය යටතේ තිබ්බ ජවිපෙ සන්නද්ධ අංශය දුන්න විධාන වලට එකග වුණා. බය නිසාම නෙවෙයි. නමුත් දේ.ජ.ව්‍ය. පදේ වරද්ද ගත්තේ හමුදා සෙබලුන්ට හමුදාවෙන් අස්වෙන්න දින දීමෙන්. එසේ අස් නොවන අයවළුන් ගේ පවුල් මත භීෂණය මුදා හැරීමෙන්. හමුදාවේ ජවිපෙට අනුගත වූ අය අතරත් මේකෙන් යම් කළකිරීමක් ඇතිවුනා. භීෂණයට භීෂණයෙන් මුහුණ දීම කියන දේ සිවිල් ජනතාව මතට එන්න ගත්තාම දේ.ජ.ව්‍ය වෙතින් ජනතා සහයෝගය ගිලිහුණා.
    දේ.ජ.ව්‍ය. වරද්ද ගත්තේ ඔතනින්. සාමානය ජනතාව අතරටත් යම් කිසි භීෂණයක් ඔවුන් ව්‍යාප්ත කලා. ඔබ කියන පරයන්ව ඝාතනය කල විට යටි හිතින් ආශිර්වාද කරපු මිනිහට ම භිෂණය පටවන්න ගත්තාම ඔවුන් ව්‍යාපාරයෙන් බිදුණා.

    මතක තියා ගන්න මා ඔය පෝස්ට් එකේ අවසනට කියල තියන දේ. බහුතර සහභාගීත්වයෙන් තොරව කරන පොදු කටයුත්තක් කෙළවරවන්නේ ඛේදවාචයකින්. ජවිපෙ සිය පොදු කටයුත්තට බහුතරය එක්කර ගන්න නම්, අනිවා ඔවුන් අපේ රටට අනන්‍ය, දේශික මතවාදයක් තුලට එක්වන්න ඕන. විහේෂයෙන් පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒක අනිවාර්යය කාරණයක්............

    හරුප භාවිතයෙන් තොරව මේ විදියට විවාදාපන්න වීම සතුටට කාරණයක් මගේ මිත්‍රයා. ඒ සතුට වෙනුවෙන් පලවන ස්තූතියට ඔබත් හිමිකරුවෙක්.

    p.s
    මේ තියෙන්නේ දේ.ජ.ව්‍ය යේ සළකුණ. මේ සළකුන ඒ කාලයේ අපට පුරුදුයි රෝනියෝ කරල එන ඇදිරි නීති නිවේදන වල ශීර්ෂය විදියට දැකලා......

    sri-3_021313122501.jpg

    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න ඔය කතාවට නම් මම එකඟ නෑ කිඹුලෝ. ජවිපෙ භීෂණයක් ඇති කරේ සමාජයේ යම් දුරකට පිළිලයක් වෙලා හිටිය කොටසට. කසිප්පු කාරයෝ, ජාවාරම් කාරයෝ, මංකොල්ල කාරයෝ, කළු කඩ කාරයෝ වගේ උන්ට. නමුත් ආණ්ඩුව භීෂණය ඇති කලේ මුළු සමාජයටම. මම ඉස්කෝලෙ යද්දී හැමදාම දැක්කෙ මොලේ එලියට එන්න ඔලුකට්ට කුඩු වෙලා, බාගෙට බාබෙකියු වෙච්ච කොල්ලෝ. ඒවා කලේ ජවිපෙ නෙවෙයි. ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කහම රෑට ගිහින් උස්සල දූෂණය කරලා මරල දැම්මේ ජවිපෙ නෙවෙයි. ඇත්තම කියනවා නම් භීෂණය සාමාන්‍ය ජනයාට දුන්නෙ ආණ්ඩුව.
    මම කියන්න යන ප්‍රධානම කාරණේ ඒක නෙවෙයි. එදා ජවිපෙ එක්ක හිටිය ජනතාව මැරුව කියල අඬලා බලයට ආව මිනිස්සු අද ආයෙම බලයට එන්න උන්ව මිනීමරුවෝ කරලා. එදා ජවිපෙ වෙනුවෙන් අඬනකොට චන්දෙ දීල රැවටිච්ච මිනිස්සු අද ජවිපෙ මීනී මැරුවා කියල අඬද්දී ආයෙම රැවටිලා චන්දෙ දෙනවා.
    කවුරු කොහොම කිව්වත් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය තවමත් මිනිස්සුන්ව ගොනාට අන්දනවා. අහු වෙන්නේ නෑ කිය කියා මිනිස්සුත් අහුවෙනවා.

    මුට අමු කැවිල. JVP කාරයෝ මැරුවේ අහිංසක රජයේ සේවකයින්ව.ඒ කලේ උන්න රජය මැරුවේ ඒ JVP මිනිමරුවන්ව.හරියට මහින්දගේ ආණ්ඩුව ප්‍රබාකරන් මාරුව වගේ. විජේවීරගෙයි ප්‍රභාකරන්ගෙයි ලොකු වෙනසක් නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ජේවීපී කලබල කාලේ ඇත්තටම කොල්ලන්ට ප්‍රශ්න තිබ්බා, හැබැයි ජේවීපීය ඒකට දුන්නු උත්තර ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ.. එකේන් උනේ ආන්ඩුවට බලය යොදලා මර්දනය කිරීමකට යාමට තිබුනු අවස්තා උදා කරලා දීමක්. ජේවීපී උන් කරපු අපරාද සාදාරනය කරන්න බැ මොනම හෙතුවකටවත්, ඒ වගේම ඒ තත්වෙට කොල්ලො පත් කරපු ආන්ඩුවටත් අත හොදා ගන්න බැ.. මොක උනත් 80 ගනන්වල ජේවීපියයි 2014 ජේවීපියයි වෙනස්. ඒකත් පිලිගන්න ඔනැ.. නමුත් තමගේ දරුවො නැති වෙච්ච අම්මලාගේ පරම්පරාව තාමත් ජේවීපියට හෙන ඉල්ලනවා.. තව සැහෙන කාලයක් යයි දැන් කිරිසප්පයො වගේ ඉන්න 15-16 කොල්ලො තලත්තැනි වෙලා යටගියාව අමතක වෙලා එන්න. එතකොට ජේවීපියටත් මල් පිපෙයි..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න ඔය කතාවට නම් මම එකඟ නෑ කිඹුලෝ. ජවිපෙ භීෂණයක් ඇති කරේ සමාජයේ යම් දුරකට පිළිලයක් වෙලා හිටිය කොටසට. කසිප්පු කාරයෝ, ජාවාරම් කාරයෝ, මංකොල්ල කාරයෝ, කළු කඩ කාරයෝ වගේ උන්ට. නමුත් ආණ්ඩුව භීෂණය ඇති කලේ මුළු සමාජයටම. මම ඉස්කෝලෙ යද්දී හැමදාම දැක්කෙ මොලේ එලියට එන්න ඔලුකට්ට කුඩු වෙලා, බාගෙට බාබෙකියු වෙච්ච කොල්ලෝ. ඒවා කලේ ජවිපෙ නෙවෙයි. ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කහම රෑට ගිහින් උස්සල දූෂණය කරලා මරල දැම්මේ ජවිපෙ නෙවෙයි. ඇත්තම කියනවා නම් භීෂණය සාමාන්‍ය ජනයාට දුන්නෙ ආණ්ඩුව.
    මම කියන්න යන ප්‍රධානම කාරණේ ඒක නෙවෙයි. එදා ජවිපෙ එක්ක හිටිය ජනතාව මැරුව කියල අඬලා බලයට ආව මිනිස්සු අද ආයෙම බලයට එන්න උන්ව මිනීමරුවෝ කරලා. එදා ජවිපෙ වෙනුවෙන් අඬනකොට චන්දෙ දීල රැවටිච්ච මිනිස්සු අද ජවිපෙ මීනී මැරුවා කියල අඬද්දී ආයෙම රැවටිලා චන්දෙ දෙනවා.
    කවුරු කොහොම කිව්වත් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය තවමත් මිනිස්සුන්ව ගොනාට අන්දනවා. අහු වෙන්නේ නෑ කිය කියා මිනිස්සුත් අහුවෙනවා.
    :yes::yes::yes:
    මේක තමා ඇත්ත , මම හිටියේ භිෂණය උපරිමයට තිබු කලාපයක , එදා අර කිව්වා වගේ කසිප්පු , පාදඩ , හොරු මංකොල්ල කාරයෝ රොත්තම උන්ගේ ඕනා එපාකම් පිරිමහගත්ත , අන්තිමට නැති උනේ ගමේ අහිංසකම කොල්ලෝ ,,,,,මුන්ම අරු කලේ මු කලේ කියලා එක එකාව අහුකල ,ඒකාලේ භිෂණය මුන්ට ආශිර්වාදයක් උනා , මිනිසු එලි බැස්සේ නැහැ , මුන් එතකොට හැම දේම කොල්ල කෑවා ....නමගියේ අර අකුරු තුනට
    පහුවදා කරපු උන්ම අරු කල මු කළා කියලා අහිංසකයෝ ටික අල්ලා දුන්න
    එදා උන්ගේ භීෂණයෙන් ජේවීපී බෝර්ඩ් එක ගහගෙන උන්ට ඕනදේ කල උන් , අද , පාලක පැලැන්තිය සමග එකතු වී කිසි දෙයක් නොදන්නා සේ වජබෙනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නමුත් තමගේ දරුවො නැති වෙච්ච අම්මලාගේ පරම්පරාව තාමත් ජේවීපියට හෙන ඉල්ලනවා..

    Godak welawata meke anik peththa.. JVP eken meruwa daruwonta wada ee kaale UNP eken marapu daruwo wediy. Campus kolloma kee denk nam meruwada.. ethakota sooriyakanda..mata mathakay mama podi kaale school giye badulle, eka dawasak strike karala, STF eken awilla wedi thiyala ape school eke kollek meruna. BUt JVP eken, school lamay, campus lamay meruwa kiyala thiyana news nehe neda?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,667
    4,518
    113

    මිනිස්සු මරපු නිසා ජේවීපී එකට චන්දෙ දෙන්නෙ නැති මිනිස්සු යූඑන්පී එකට දෙනවා
    :dull::dull::dull:

    jeppo minimaru athithaya nisama nemai bahutharaya jeppo reject karanne

    ratae palanaya karanna tharan shakthiyak jvp 1kata nae kiyala bahutharaya danawa

    ada unath jvp n SF kiyanne baleta awoth dushanaya 0% genawai kiyana

    dushanaya nathi kara kiyala ratak sukitha muditha karanna bae :rolleyes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේවීපී කලබල කාලේ ඇත්තටම කොල්ලන්ට ප්‍රශ්න තිබ්බා, හැබැයි ජේවීපීය ඒකට දුන්නු උත්තර ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ.. එකේන් උනේ ආන්ඩුවට බලය යොදලා මර්දනය කිරීමකට යාමට තිබුනු අවස්තා උදා කරලා දීමක්. ජේවීපී උන් කරපු අපරාද සාදාරනය කරන්න බැ මොනම හෙතුවකටවත්, ඒ වගේම ඒ තත්වෙට කොල්ලො පත් කරපු ආන්ඩුවටත් අත හොදා ගන්න බැ.. මොක උනත් 80 ගනන්වල ජේවීපියයි 2014 ජේවීපියයි වෙනස්. ඒකත් පිලිගන්න ඔනැ.. නමුත් තමගේ දරුවො නැති වෙච්ච අම්මලාගේ පරම්පරාව තාමත් ජේවීපියට හෙන ඉල්ලනවා.. තව සැහෙන කාලයක් යයි දැන් කිරිසප්පයො වගේ ඉන්න 15-16 කොල්ලො තලත්තැනි වෙලා යටගියාව අමතක වෙලා එන්න. එතකොට ජේවීපියටත් මල් පිපෙයි..
    :no::no:
    නෑ....
    ජවිපෙට මල් පිපෙන්න නම් අනිවා මේ රටේ සබුද්ධික ජනතාවට ක්‍රියානාරී, අතිශය ප්‍රාෙයා්ගික වැඩ පිළිවෙලක් හරහා ආමන්ත්‍රණය කරන්න ඕන......
    ආනුඩ්වට විරෝධය පළ කර කර ඉදීමෙන් පමණක් මල් පිපෙන්නේ නෑ මගේ මිත්‍රයා.....මොකද මේ රටේ මිනිසුස් මොනව වුනත් සබුද්ධිකයි. පේනව නේහ්...වෙනදට කුණුහරුප වපුරන් මාතෘකාවක් දැං දෙයියනේ කියල මතවාදීමය වශයෙන් ඉතා හොදින් යන විදිය.........

    මම ඒ ගැන නම් පුදුම සතුටකාන් ඉන්නේ.............
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Godak welawata meke anik peththa.. JVP eken meruwa daruwonta wada ee kaale UNP eken marapu daruwo wediy. Campus kolloma kee denk nam meruwada.. ethakota sooriyakanda..mata mathakay mama podi kaale school giye badulle, eka dawasak strike karala, STF eken awilla wedi thiyala ape school eke kollek meruna. BUt JVP eken, school lamay, campus lamay meruwa kiyala thiyana news nehe neda?
    මම කිව්වේ පක්ශයක් හැටියට මචන්.. යුඇන්පීය වත් පොදි පෙරමුන ශ්‍රිලන්කා කාරයොවත් බ්බලේ නැති කාලේ කැරලි ගැහුවේ නැනේ බන් බලේ ගන්න පොදු ජනතාව පාගලා මරලා. නමුත් ජේවීපිය ඒක කලා. නැත්තම් සමස්තයක් ලෙස අපේ රටේ 100% මිනී නොමරපු ආන්ඩු නැ.. කොකත් යහමින් මැරුවා. නමුත් බලේ නැති කාලේ මීයො වගේ ජනතාවගේ පැත්තේ හිටියනේ.. මේවා කිව්වට තෙරෙන්නේ නැ බන්.. දැන් උබලට තෙරෙනවනේ ප්‍රබාකරන්ගේ වැඩ ගැන. නමුත් අද ඉප්දින එකා තව අවුරුදු 20කින් ප්‍රබාව දකින්නේ උබලා අද විජේවීර දකින හැටියට තමා. මොකද අත්දැකීම නැ.. අපි ජේවීපී / ඇස්ටීඇෆ් සෙල්ලන් ඇස් දෙකෙන් දැකපු උන්.. ඒ මතකේ තාම තියනවා බන්.. දැන් ජේවීපිය වෙනස් කියලා මම කිව්වේ ඒකයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no:
    නෑ....
    ජවිපෙට මල් පිපෙන්න නම් අනිවා මේ රටේ සබුද්ධික ජනතාවට ක්‍රියානාරී, අතිශය ප්‍රාෙයා්ගික වැඩ පිළිවෙලක් හරහා ආමන්ත්‍රණය කරන්න ඕන......
    ආනුඩ්වට විරෝධය පළ කර කර ඉදීමෙන් පමණක් මල් පිපෙන්නේ නෑ මගේ මිත්‍රයා.....මොකද මේ රටේ මිනිසුස් මොනව වුනත් සබුද්ධිකයි. පේනව නේහ්...වෙනදට කුණුහරුප වපුරන් මාතෘකාවක් දැං දෙයියනේ කියල මතවාදීමය වශයෙන් ඉතා හොදින් යන විදිය.........

    මම ඒ ගැන නම් පුදුම සතුටකාන් ඉන්නේ.............
    මාත් මේ නොකිව්වට ඒ වෙනස උබ කිව්වට පස්සෙ අවබොද උනා. මොකක් හරි වෙනසක් තියනව දැනුනට උබ කියනකන් හරියට තෙරුනේ නැ.. කුනු හර්ප නැතුව දේශපාලනේ කතා කරන්නේ සැහෙන කාලෙකින්..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම කිව්වේ පක්ශයක් හැටියට මචන්.. යුඇන්පීය වත් පොදි පෙරමුන ශ්‍රිලන්කා කාරයොවත් බ්බලේ නැති කාලේ කැරලි ගැහුවේ නැනේ බන් බලේ ගන්න පොදු ජනතාව පාගලා මරලා. නමුත් ජේවීපිය ඒක කලා. නැත්තම් සමස්තයක් ලෙස අපේ රටේ 100% මිනී නොමරපු ආන්ඩු නැ.. කොකත් යහමින් මැරුවා. නමුත් බලේ නැති කාලේ මීයො වගේ ජනතාවගේ පැත්තේ හිටියනේ.. මේවා කිව්වට තෙරෙන්නේ නැ බන්.. දැන් උබලට තෙරෙනවනේ ප්‍රබාකරන්ගේ වැඩ ගැන. නමුත් අද ඉප්දින එකා තව අවුරුදු 20කින් ප්‍රබාව දකින්නේ උබලා අද විජේවීර දකින හැටියට තමා. මොකද අත්දැකීම නැ.. අපි ජේවීපී / ඇස්ටීඇෆ් සෙල්ලන් ඇස් දෙකෙන් දැකපු උන්.. ඒ මතකේ තාම තියනවා බන්.. දැන් ජේවීපිය වෙනස් කියලා මම කිව්වේ ඒකයි..

    Heh.. umba mata wijeweera gena kiyanna enawada ban. Wijeweera ape gedara, mage ande nida gena inadala, mage kotte nida gaththa kiyala, mama andalath thiyanawa. Wijeweera saint kenek kiyala mama kiyanne ne, hebey ee dawas wala thibba wathawaranaya hetiyata eyalata karanna wena deyak ithuru wela thibbeth ne,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Heh.. umba mata wijeweera gena kiyanna enawada ban. Wijeweera ape gedara, mage ande nida gena inadala, mage kotte nida gaththa kiyala, mama andalath thiyanawa. Wijeweera saint kenek kiyala mama kiyanne ne, hebey ee dawas wala thibba wathawaranaya hetiyata eyalata karanna wena deyak ithuru wela thibbeth ne,
    ආන්න, ඒකනේ උබ පරන මිනිහෙක්නම් දන්නවා ඔකේ පැති දෙකම. මම ඒකයි 100% විජේවීර වැරදියි හො 100% ආන්ඩුව හරියි කියන්නේ නැත්තේ.. ඔතන ආන්ඩුව කොල්ලන්ව ඔය තැනට තල්ලු කරලා උන්ව මරන්න ගත්තා එස්ටීඇෆ් උන් යවලා. අපේ ගෙදර හැන්ගුන කොල්ලො ඉන්නවා, අපේ මල්ලි පුන්චියි, ඒ දවස්වල බලාගන්න හිටියේ දෙමල ගැනු කෙනෙක්. ඒ ගැනි බයේම යන්න ගියා රැ ඇස්ටීඇෆ් එකෙන් ඇවිත් දොරවල් කඩලා ගේ සර්ච් කරනවා දැකලා. ඔය වගේම තමා අනික් පැත්තෙන්, ආන්ඩුවේ වැඩ කරපු උන්ව මැරුවේ දස වද දීලා. ඔකට දෙපැත්තම වග කියන්න ඔනැ. පල්ලෙහා කට්ටිය (මූදූකරේ ) වැඩිය මීටර් නැ බීදනේ. නුවරින් උඩ වතුකරේ, අප්පා, එහේ දාපු සෙල්ලන් කියලා වැඩක් නැ.. දවසක් දොල පාරට ගිහින් අම්මා ඇවිත් තාත්තට මොනවදො කියනවා අද වගේ මතකයි. ඒක අහපු ගමන් තාත්තා ගියා දොලට, මට එන්න දුන්නේ නැ. පස්සේ ආරන්චි උනේ ගමේ හිටිය බැන්කු මහත්තයෙක්ව මරලා බෙල්ල කපලා දොල පාරේ ගලක් උඩ තියලා, මල කද වැටක එල්ලලා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් සෙල්ලන්ද කියලා හිතෙයි දැන් උන් ඔවා දැක්කොත්.. බීශනය කියන්නේ ආයේ මුකුත් නැ ඩ්‍රැකියුලර්ලා වගේ.. ලේ බිව්වද කියලත් දැන් හිතෙනවා උන් ඒ කාලේ..
     
    prashne thiyenne machan, ara hema kunu kanuwama beira lake ekata wage, oya kaale una hema maranayakama giye JVP eke account ekata, wediya oni ne, Premakeerthi Alwis ge maranayama ethi ne, godak minissu, thamnage thiyana pudgalika tharaha wal walata karapu hema deyakma anthimata giye JVP ekata.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    LOl ..Daham paasale teacher da me kathawa kiyala dunne? JVP eka yatath une kawada da? and was Ranjan Wijerathna a good soldier? Really?

    machan ranjan wijerathna is the father of Sri Lanka rifle corps and he was man of the word. i know 71 insurrection my father was one of revolution leader of 71 and went to jail. but country grant me the chance to serve militarily for her in the LTTE war in spite my fathers deeds. but we suffer from JVP in 80s due my father not wanting to connect to their so called cause . if you don't know after the execution of the wijeweera there was no single bullet fired if they continue with war the conflict may drag further like Al Quada. you can take wijeweeras telecasted statement as surrender but it was intended to show the country that there is no leader for them and soon after that he was dead, and on 71 JVP were expecting a ship with weapons from USSR but it never came. please try to think from your brain not from hormone flow or by your heart. every party in the country has way to gain funds, as you guys say mr anura kumara dissanayaka does not take his parliamentary salary then how he maintain his family even in a small house as per the photos, becouse job of MP is 24 hrs. who pay for their expenses,and how the kumar gunarathnam of peratu gamme party have so much protection from Australia ,the high commissionaire of the Australia taken his passport to the Police by her own hand why does this happened. brother think from your brain with facts not with your heart with your thoughts.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජේවීපී කලබල කාලේ ඇත්තටම කොල්ලන්ට ප්‍රශ්න තිබ්බා, හැබැයි ජේවීපීය ඒකට දුන්නු උත්තර ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ.. එකේන් උනේ ආන්ඩුවට බලය යොදලා මර්දනය කිරීමකට යාමට තිබුනු අවස්තා උදා කරලා දීමක්. ජේවීපී උන් කරපු අපරාද සාදාරනය කරන්න බැ මොනම හෙතුවකටවත්, ඒ වගේම ඒ තත්වෙට කොල්ලො පත් කරපු ආන්ඩුවටත් අත හොදා ගන්න බැ.. මොක උනත් 80 ගනන්වල ජේවීපියයි 2014 ජේවීපියයි වෙනස්. ඒකත් පිලිගන්න ඔනැ.. නමුත් තමගේ දරුවො නැති වෙච්ච අම්මලාගේ පරම්පරාව තාමත් ජේවීපියට හෙන ඉල්ලනවා.. තව සැහෙන කාලයක් යයි දැන් කිරිසප්පයො වගේ ඉන්න 15-16 කොල්ලො තලත්තැනි වෙලා යටගියාව අමතක වෙලා එන්න. එතකොට ජේවීපියටත් මල් පිපෙයි..

    දැන් ඔය ප්‍රජාතන්ත්‍රවදී විදිහට ආවට JVP එක තවම අදහන්නේ මිනීමරු විජේවීරව . JVP එකට මල් පිපෙන දවසට රටේ ජනතාවට මල පහවෙනවා . එකයි ඇත්ත. 88-89 කලේ කරපුව උන්ගේ අතින් උන වැරදීමක් කියනවා නම්. 2010 දී පොන්සේකාට සහයදීමත් කරගත්ත වැරද්දක් කියල කියනවා නම් 2014 දීත් වෙනසක් වෙලා තියෙනවා කියල හිතන්න පුලුවන්ද. තවම හිටපු මිනීමරු පක්ෂයම තමයි JVP එක .ඒක හොදටම ඔප්පු වෙනවා තවම campus කොල්ලන්ව ඉස්සරහට දාගෙන කරන බලුවැඩ වලට.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan ranjan wijerathna is the father of Sri Lanka rifle corps and he was man of the word. i know 71 insurrection my father was one of revolution leader of 71 and went to jail. but country grant me the chance to serve militarily for her in the LTTE war in spite my fathers deeds. but we suffer from JVP in 80s due my father not wanting to connect to their so called cause . if you don't know after the execution of the wijeweera there was no single bullet fired if they continue with war the conflict may drag further like Al Quada. you can take wijeweeras telecasted statement as surrender but it was intended to show the country that there is no leader for them and soon after that he was dead, and on 71 JVP were expecting a ship with weapons from USSR but it never came. please try to think from your brain not from hormone flow or by your heart. every party in the country has way to gain funds, as you guys say mr anura kumara dissanayaka does not take his parliamentary salary then how he maintain his family even in a small house as per the photos, becouse job of MP is 24 hrs. who pay for their expenses,and how the kumar gunarathnam of peratu gamme party have so much protection from Australia ,the high commissionaire of the Australia taken his passport to the Police by her own hand why does this happened. brother think from your brain with facts not with your heart with your thoughts.

    Well, Ranjan Wije, was the defence minister of premadasa's government, Premadasa gave arms, cements to LTTE when Ranjan Wije, was acting as defence minister, That tells how good he was. Staring the rifle brigade doesnt make him a Hero machan.
    And, why you try to combine acting of your father into your military career, As per the law of sri lanka, you and your father are 2 different people. and as you said, if your father was a JVP leader on 71, i believe that would have definitely helped you to join to militery service, Because your faither was fighting against SLFP government, not for the next UNP government.
    Did your father tell you that JVP was expecting a ship from USSR, really? And they were expecting it to come to colombo harbour?
    True, after the death of wijeweera, basically there was nobody to kill. Somawansha left the country, but they never surrendered as you said.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් ඔය ප්‍රජාතන්ත්‍රවදී විදිහට ආවට JVP එක තවම අදහන්නේ මිනීමරු විජේවීරව . JVP එකට මල් පිපෙන දවසට රටේ ජනතාවට මල පහවෙනවා . එකයි ඇත්ත. 88-89 කලේ කරපුව උන්ගේ අතින් උන වැරදීමක් කියනවා නම්. 2010 දී පොන්සේකාට සහයදීමත් කරගත්ත වැරද්දක් කියල කියනවා නම් 2014 දීත් වෙනසක් වෙලා තියෙනවා කියල හිතන්න පුලුවන්ද. තවම හිටපු මිනීමරු පක්ෂයම තමයි JVP එක .ඒක හොදටම ඔප්පු වෙනවා තවම campus කොල්ලන්ව ඉස්සරහට දාගෙන කරන බලුවැඩ වලට.
    මචන් ජේවීපී එක දැන් අවුරුදු 25කට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලෙ දේශපාලනය කරනවා. මේ අවුරුදු 25 ඇතුලත සුළු සිද්ධි 1ක් 2ක් ඇරෙන්න ජේවීපිය මැර වැඩ කරල නැහැ. චන්ද වලදි ජේවීපී එකේ කට්ටියව මැරුවත් ඒවට කලබල උනේ නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනව. එහෙනම් ප්‍රා එක හදන් රාජිතලා මිනී මැරුවෙ. දැන් හොර පූසො වගේ ඉන්නෙ බන්. :dull::dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ජේවීපී එක දැන් අවුරුදු 25කට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලෙ දේශපාලනය කරනවා. මේ අවුරුදු 25 ඇතුලත සුළු සිද්ධි 1ක් 2ක් ඇරෙන්න ජේවීපිය මැර වැඩ කරල නැහැ. චන්ද වලදි ජේවීපී එකේ කට්ටියව මැරුවත් ඒවට කලබල උනේ නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනව. එහෙනම් ප්‍රා එක හදන් රාජිතලා මිනී මැරුවෙ. දැන් හොර පූසො වගේ ඉන්නෙ බන්. :dull::dull:

    JVP eke hati balanna un balayate enna epa.....

    un hodatama dannawaa un anduwak pihituwanne nathibawa.. unta one ara remote eka wela.. rata asthawara karanna.....

    gas ballo...... kata witharayi sonnayange!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP eke hati balanna un balayate enna epa.....

    un hodatama dannawaa un anduwak pihituwanne nathibawa.. unta one ara remote eka wela.. rata asthawara karanna.....

    gas ballo...... kata witharayi sonnayange!
    ඔන්න ඉතින් උඹ ත්‍රෙඩ් එක යන විදිය වෙනස් කරන්න හදනවනේ,,, :oo::oo::oo:
     
    Similar threads