Muslim

cona

Member
May 30, 2014
76
4
0
මචංලා මට කුරානේ ගැන ලියවුණු පොතක් කොහෙන්ද ගන්න තියෙන්නේ? පල්ලියෙන් ඉල්ලුවට දෙයිද?
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්.. බ්ලේඩ් තලයක් අරන් ගිහින් හිටන් පල්ලිය ලග හිටන් හිටියාම අන්කල් කෙනෙක් ඇවිත් කුරානෙ කපල අතට දෙනව..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔව්.. බ්ලේඩ් තලයක් අරන් ගිහින් හිටන් පල්ලිය ලග හිටන් හිටියාම අන්කල් කෙනෙක් ඇවිත් කුරානෙ කපල අතට දෙනව..

    ඇත්ත කියහං උබ ඕක නේද කරෙ. :rofl:
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    ඔව්.. බ්ලේඩ් තලයක් අරන් ගිහින් හිටන් පල්ලිය ලග හිටන් හිටියාම අන්කල් කෙනෙක් ඇවිත් කුරානෙ කපල අතට දෙනව..

    ආගමට අපහස කරන්න එපා. ජෝක් එකකට ගන්න එපා
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    ඔව්.. බ්ලේඩ් තලයක් අරන් ගිහින් හිටන් පල්ලිය ලග හිටන් හිටියාම අන්කල් කෙනෙක් ඇවිත් කුරානෙ කපල අතට දෙනව..

    The person who does that job gets his salary plus tips too :)
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    un ewa wena aagam wala unta denne na bn.dunnooth nondi wena nisa

    මම අල්ලාහ් දෙවියන්ගැන පැහැදුනා එතකොට මට පොතක් ගන්න බැරිද :oo:
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0

    නබිතුමා දැන් ඉන්න හැමෝටම ආදර්ශයක්. අයිෂාතුමියත් ඒ වගේමයි. ඉස්ලාම් දහමේ අමුතුම අර්ථයක් තියෙන්නේ. කියවන්න කියවන්න ආසා හිතෙනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    ඔව්.. බ්ලේඩ් තලයක් අරන් ගිහින් හිටන් පල්ලිය ලග හිටන් හිටියාම අන්කල් කෙනෙක් ඇවිත් කුරානෙ කපල අතට දෙනව..
    එහෙම කපන එකාට කියන්නේ ඔස්තාමාමා කියලා. නුවන්බුවාගේ කැපුවනේ....:(:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    ඕක ඔච්චර අමාරුවෙන් කියවන්න ඕනි නෑ බන්. හැම දේම කරේ දෙවියො කියල හිතා ගනින් එච්චරයි වෙන කවුරු හරි එහෙම නෑ කිව්වොත් හොද පිහියක් අරන් අල්ලා හුවක්බර් කියල උගෙ බෙල්ල කපපන් .
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    එහෙම කපන එකාට කියන්නේ ඔස්තාමාමා කියලා. නුවන්බුවාගේ කැපුවනේ....:(:(

    ඔයා දන්නවද සහෝ කුරානේ සල්ලි වලට ගන්න තැනක්. නබිතුමානන්ගේ කතාව කියවන්න ආසයි
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    go to islamic book house u cn gt it! in dematagoda dehiwala grandpass hugak thanwala thiyenawa cmb nathan palliyen ahuwothuth aran dei
     
    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    හෙළයෙක්;16723539 said:
    ඕක ඔච්චර අමාරුවෙන් කියවන්න ඕනි නෑ බන්. හැම දේම කරේ දෙවියො කියල හිතා ගනින් එච්චරයි වෙන කවුරු හරි එහෙම නෑ කිව්වොත් හොද පිහියක් අරන් අල්ලා හුවක්බර් කියල උගෙ බෙල්ල කපපන් .

    අපහාස කරන්න එපා. කුර්බාන් ගැන නේ ඔයා කියන්නේ. ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න සහෝ.