Brandnew & Used vehicles @ Lowest Price

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    10364106_739276156123405_3310163862219508191_n.jpg

    10374890_739276169456737_6604659284247835733_n.jpg

    1959210_739276182790069_1392888566645170473_n.jpg

    X Grade 2012 11 000KM done 37 lkhs
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් 2001-2002 Vitz එහෙම කොහොමද? 20 කට වඩා අඩුවෙන් සෙට් වෙන නිසා බැලුවෙ. පාවිච්චියට හොදයිද?

    Code:
    http://ikman.lk/en/toyota-vitz-2002-for-sale-kurunegala
    0d522735-f54c-4aad-9f49-4959546c4b7b.jpg

    Code:
    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-kurunegala-17
    ef0333b5-e5cb-47cd-a726-5cb076f90b15.jpg

    Starlet & Suzuki Swift(jeep-japan)එක්ක කම්පෙයාර් කරද්දි මේක හොදඉද?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් 2001-2002 Vitz එහෙම කොහොමද? 20 කට වඩා අඩුවෙන් සෙට් වෙන නිසා බැලුවෙ. පාවිච්චියට හොදයිද?

    Code:
    http://ikman.lk/en/toyota-vitz-2002-for-sale-kurunegala
    0d522735-f54c-4aad-9f49-4959546c4b7b.jpg

    Code:
    http://ikman.lk/en/toyota-vitz-2000-for-sale-kurunegala-17
    ef0333b5-e5cb-47cd-a726-5cb076f90b15.jpg

    Starlet & Suzuki Swift(jeep-japan)එක්ක කම්පෙයාර් කරද්දි මේක හොදඉද?

    ekath aulk na machan..lokuma thel kirillak nathi unata shape
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් mazda familia AND mazda 323 එකෙ වෙනස මොකක්ද? නම් දෙකකින් එන්නෙ එකම මොඩල් එකද?

    mazda familia - AUTO GEAR
    එකක තෙල් කොච්චර වගෙ කරනවද මචන්? පාර්ට්ස් එහෙම ගනන් ද? වාහන වල ඔය සයිඩ් එක ගැන මම වැඩිය දන්නෙ නෑ බං.

    Code:
    http://ikman.lk/en/mazda-familia-bj5p-2003-for-sale-gampaha
    5024d5d7-2d4c-4276-964e-bfa130125d0b.jpg

    Code:
    http://ikman.lk/en/mazda-familia-2001-for-sale-gampaha-3
    4950fac6-c931-41f9-9fe9-1b2ff16d0a1e.jpg

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Aqua eke LED kiyanne mokadda machan ? Mata Aqua G sport ekak ganna one. kohomada prize ?

    LED Version eka kiyanne : LED Head Lights, Head Lamp Washer and Log light ena package eka dapu Aqua ekata

    10298692_741051589279195_3955667864044985494_n.jpg

    G Gs eka nm machan 2014 Model ; 44lkhs wage wena
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් mazda familia AND mazda 323 එකෙ වෙනස මොකක්ද? නම් දෙකකින් එන්නෙ එකම මොඩල් එකද?

    mazda familia - AUTO GEAR
    එකක තෙල් කොච්චර වගෙ කරනවද මචන්? පාර්ට්ස් එහෙම ගනන් ද? වාහන වල ඔය සයිඩ් එක ගැන මම වැඩිය දන්නෙ නෑ බං.

    Code:
    http://ikman.lk/en/mazda-familia-bj5p-2003-for-sale-gampaha
    5024d5d7-2d4c-4276-964e-bfa130125d0b.jpg

    Code:
    http://ikman.lk/en/mazda-familia-2001-for-sale-gampaha-3
    4950fac6-c931-41f9-9fe9-1b2ff16d0a1e.jpg

    323 - Brand-new and SG walin apu eka, Familia - Jp Domestic eka

    Parts nm lokuma ganan na..tikak adui Toyota Nissan wage na...oya model wala fuel nm karanne uprima 11-12 thama
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මමත් හොයනවා කාර් එකක් අරන් ටික දවසක් පාවිච්චි කරලා විකුනන්න. 10 කට අඩුවෙන් . තියෙයිද? අදහස තියෙන්නෙ Mitsubishi ඒකකට. නැත්නම් Nissan. ෙම් ෙදෙකන් ෙකායිකද ෙහාඳ?