මට ඕනේ ලාබෙට web hosting ගන්න පුළුවන් තැනක් වෙබ් එක නම් 10mb වත් නෑ. ගාන අඩු එකක් domain එකත් එක්ක., කොහෙද හොද
free hosting ekaka daala cloudflare daapan![]()
ubata keeyakatada oone?
ඩොමේන් නම් අඩුවට කියල එකක් නෑ බං මම දන්න විදිහට. පලවෙනි පාර විතරනේ ඩිස්කවුන්ට් හම්බෙන්නේ. ආයේ අලුත් කරනකොට කොහොමත් ඒ ගාන ගෙවන්න ඕනි. ගොඩක් තැන් වල තියෙනවා හොස්ටින් ගද්දි ඩොමේන් එක ෆ්රි දෙනවා. පොඩ්ඩක් හොයල බලන්න.