ElaKiri Halo Clan Sri Lanka Server

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Admin Please Pay Attention.!!!


    We Need Password For Elakiri Halo Clan Server..!!!!!!

    Server 1
    halo.elakiri.com:2302 or 198.252.101.8:2302
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යෙප් නැත්තම් එක එක රටවල් වල එවුන් එනවා එක අවුලක් නැ
    නමුත් එකෙන් එළකිරි එකේ අපේ අයට play කරන්න චාන්ස් එක නැතුව යනවා ....
    මේක හොද අදහසක් :cool:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Password එකක් දැම්මොත් Server එකේ Play කරන්න උන් නැති වෙනවා :no: , දානවනම් Server 2 එකට දාන්න :nerd:

    ow,
    anith eka thamai mata hithena widiyata server no:1 eken elakiri site eka promote kireemak admin balaaporoththu weno....
    ekiyanne pitin un ena eka balaaporoththu weno....
    enisa okata passowrd daana ekak naha....

    daanawanam 2weni ekata thamai danna thiyenne...


    me tika kiwwama maxy kaaraya matath banino :dull:
    mama kiwwe mata pena de, enisa mata kaagahala wadak naha...
    mata mekata password dammath ekayi nathath ekayi...

    anika dan me update magula nisa spanish players la behethakatwath hoyaaganna naha.... un nathi nisa all vehicle servers weleno....

    halo players la tikai inne servers wala dan, un tika inneth meke....
    meke lankaawe un tikai inne godak welaawata...
    anith ewun ayin karaama 2i 3i ithuru wenne....

    adin passe (31) thamai gamespyarcade eka shutdown wenawa kiyanne....
    e kiyanne halo update nokarapu ayata server list eka penne nahalune adin passe.....
    enisa samahara wita heta indan mewa wenaswennath idathiyeno....
    hariyatama danne naha.....
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඔව් මචන්ලා ස්වර් 1 එකට පාස්වර්ඩ් දැම්මොත් ප්ලයෙර්ස් ල අඩු වෙය්... මාත් කැමති අපේ එවුන්ට වෙනම සෙල්ලන් කරන්න තිබ්බ නම්.. එක හින්ද පුලුවන්නම් සර්වර් 2 එකට පස්ස්වොර්ඩ් එකෙක් දන්න. :):):)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් මචන්ලා ස්වර් 1 එකට පාස්වර්ඩ් දැම්මොත් ප්ලයෙර්ස් ල අඩු වෙය්... මාත් කැමති අපේ එවුන්ට වෙනම සෙල්ලන් කරන්න තිබ්බ නම්.. එක හින්ද පුලුවන්නම් සර්වර් 2 එකට පස්ස්වොර්ඩ් එකෙක් දන්න. :):):)


    ඔව් බන් එකනේ සීන් එක
    පාස්වර්ඩ් දැම්මොත් එක දන්න උන් ඉන්නේ මෙකේ විතරක් නිසා ලංකාවෙ උනත් අනික් උන්ට එන්න බැරි වෙනවා..
    හැම එකාම එලකිරි එන්නේ නෑනේ...
    හොඳම වැඩේ.. වැඩිපුර ඔන්ලයින් ඉන්න හොඳ පොරකට ඇඩ්මින්ශිප් දෙන්න..
    ලංකාවෙ කට්ටිය වැඩි වෙලාවට පිටරට උන් ආවම.. කික් නොකර යන්න කියල රික්වෙස්ට් කරන්න.. ගියෙ නැත්තම් කික් කරන්න...
    වැඩේ ගොඩ..