True ඇත්ත_

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    උබ සිරාවටමද අහන්නේ මචන්. මචන් ජේසු කුරුසියේ ඇන ගහලා මැරුණට පස්සේ එයාව සුදු රෙදි කඩ වලින් ඔතලා ලොකු ගල් ගුහාවක තැන්පත් කරනවා එකේ දොර වහන්නේ මිනිස්සු 3ක් නැත්තම් 4ක් එකතු වෙලා එක ලොකු ගල් රෝලක් වගේ රවුම් දොරක්. දවස් තුනකට පස්සේ එක බලන්න මිනිස්සු දෙන්නෙක්ද කොහෙද යනවා පස්සේ එතනට දෙවදුතයෙක් ඇවිල්ලා කියනවා ඔහු මරණෙන් නැගිට්ටා කියලා... මේ තියෙන්නේ ජෙසුව ඔතපු රෙද්ද...
    shroud.fw.jpg

    පස්සේ තමා අවසාන රාත්‍රී බෝජනයට සහබාගි වෙන්නේ.

    තාමත් ඒ රෙදි කැල්ල අබිරහසක් හේතුව එකේ ජේසුගේ රූපේ ඒ විදිහටම සටහන් වෙලා තියනවා. එකට හේතුව ශරීරයෙන් පිටවුන ලොකු රශ්මි දාරාවක් නිසා... එක තාමත් විසදගන්න බැරි අබිරහසක්.
    මන් මේ බොහොම කෙටියෙන් කිව්වේ මචෝ wiki Shroud_of_Turin

    මෙහෙම වෙන්න බැරිද බං.. මැරුණ ශරීරයක් කොහොමත් නැගිටින්න බැහැනේ... ජීවයක් නැතුව. ඇණ ගැහුවට පස්සේ සම්පූර්ණ මරණයක් වෙන්න නැතුව ඇති. ගල් ගුහාවේ තැන්පත් කරාට පස්සේ සිහිය එන්න ඇති. එයාගේ ගෝලයෝ උදව් කරන්න ඇති එළියට එන්න. දැනුම් ඔය ඔපරේෂන් වලදී එහෙම මැරිලම කියල හිතපු අයට හදිසියේ සිහිය එන්නේ. ජේසුස්වහන්සේගේ යහපත්කම, පිං බලය නිසා සමහරවිට එහෙම වෙන්න ඇති. නැත්නම් ගෝලයෝ එතුමාට තියෙන ගරුත්වය නිසා ඩෙත් බොඩි එක ඉවත් කර ගන්න ඇති. රෙද්ද එතන දාලා. මිනුස්සුන්ට කියන්න ඇති ස්වර්ගයට ගියා කියල හිතේ භක්තිය වැඩි කරන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇත්ත බොරුවට වඩා ඔතන විශ්වාසයක්නේ මල්ලියේ තියෙන්නේ.. ඔවා ඔහොම වුනා හො නොවුනා මිනිස්සු විශ්වාස කරනවා. නොදැක විශ්වාස කරන්නො බාග්යවන්තයොය කියලා තියනවනේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටත් හිතෙන විදියට නම් ජේුසුස් වහන්සේ කියන්නේ විප්ලපාදි මිනිසෙක් තමයි. ජේසුස් වහන්සේ ඉපදුන කාලයේ තිබුනේ ඉතා කටුක පාලනයක්. ආගමක් වශයෙන් භාවිතා කලේ මුස්ලිම් ආගමට නෑකම් දක්වන ඉතා දරුණු දේවල්. උදාහරණයක් විදියට ජේසුස් වහන්සේගේ කාලයේ තිබුනේ ඔබගේ කම්මුලට කවුරු හරි ගැහුවොත් ඔබත් එයාගේ කම්මුලට ගහන්න. අතට අතක්, පයට පයක්. නමුත් ජේසුස්වහන්සේගේ පැමිණීමත් එක්ක ඒ සියල්ල වෙනස් වුනා ජේසුස්වහන්සේ කිවුනේ ඔබට කම්මුලට ගැහුවොත් ඔබ අනිත් කම්මුලත් හරවනන්න කියලා.. ඒ නිසා පාලකයන්ට ජේසුස්වහන්සේව පෙන්නන් බැරිව ගියා. ජේසුස් වහන්සේ ආදරය කරන්න මිනිස්සුන්ට ඉගැන්නුවා..

    මම නම් කියන්නේ ජේසුස්වහන්සේ ඉතා යහපත් මනුෂ්‍යෙයක්. එයාට ඕන වුනා මිනිසුන්ට යහපත් දේවල් ඉගැන්වීමට. මිනුස්සුන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කර දෙන්න ඕන නිසාත් දෙවියන්වහන්සේ කෙනෙක් ගාව ගෙන කතාව කියලා දුන්න. ඒ දවස් වල මිනිසුන් දෙවියන්ට බයයි. දෙවියෝ ගාවල කිව්වොත් මිනුස්සු අහනව.

    ජේසුස් වහන්සේ වයස අවුරුදු 30 විතර උතුරු ඉන්දියාව පැත්තට ඇවිත් බුදු ධහම හෝ භාවනා විධි ඉගෙන ගෙන තියෙනවා වසර 6 ක කාලයක්. ආපසු ආවට පසු භාවනායෝගිව ඉදල තියෙනව එතුමාගේ අවසාන කාලයේදි.

    එක එක කාල වලදී එක එක පුද්ගලයන් විවිධ වු අදහස් ඉදිරිපත් කරල තියෙනවා බුදු සමයේ ඉංදියාවේත් විශාල අදහස් දාරින් පිරිසක් ඉදල තියෙනව. කවුරු මොනව කියුවත් මේ ලොකයේ තියෙන්නේ එක සත්‍යක් විතරයි. එය පැහැදිළිව දේශනා කරල තියෙන්නේ බුදු රජානන් වහන්සේ විතරයි.

    ඔයා කැතලික්, හිංදු හෝ මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත ඔයා හොදට අවබෝධ කරල හිතල බලන්න බුදුන් දේශනා කල කිසිම දෙයක් තියෙනවල හොද නැහැයි කියන්න පුළුවන් දෙයක්. බෙෘද්ධ සංස්කෘතියේ තියෙන ඒවා නැතුව බුදු ධහමේ තියෙන එවා ගැන හිතන්න. උදාහරණයක් විධියට සරල දෙයක් පන්සිල් ගමු. කාටද කියන්න පුළුවන් පන්සිල් ආරක්ෂා කිරීම හොද නැහ කියල. :):)

    එක එක්කෙනාට සාපේක්ශයි මල්ලි. තමන්ගේ ආගම, දෙමව්පියන්ගේ ලැබුන නිසා ඒක 100%ක්ම හරි කියන එක සාදාරනයි.. අනිත් එකා නෙමෙයි තමන්ගේ එකා හරියටම හරි. ඔක තමා ස්වබාවය. ජේසු ඉන්දියාවේ හිටියා කියලා කට්ටියක් කියනවා, තව කට්ටියක් එන්ගලන්තේ හිටියා කියනවා. ලෙඩ්ඩු හොද කරන්න ඉගෙන ගත්තේ එහෙමයි කියනවා. එන්ගලන්තේ අදටත් ගමක් සම්පූර්නම ඒක විශ්වාස කරනවා., ඒ තමා මිනිස්සුන්ගේ හැටි. විශ්වාසය මත තමන්ගේ එක හරියි කියනවා. ඒත් දැකපු කවුරුත් නැනේ. සමහරවිට බුදුන්, ජේසු, අල්ලා, ඔය ඔක්කොම කියපුවා පට්ට පල් බොරු වෙන්න පුලුවන්. මොකො කවුරුත් ස්වර්ගේ දැකලා තියනවද? නිවන් ගිහින් තියනවද? නිවනින් එහා දෙයක් නැ කියලා බුදුන් කිව්වේ බුදු වෙන්නත් කලින්, එහෙනම් කොහොමද එහෙම දැක්කේ. නිවන් හරි ස්වර්ගේ හරි ගිහින් ඇවිත් ඔය කවුරුහරි දේශනා කලානම් ඔන්න පිලිගන්න තිබුනා. ඒකයි මේ ඔක්කොම ආගම් දර්ශන බිහිවෙන්නේ විශ්වාසේ උඩ. පදනම විශ්වාසය. එතනින් තමයි ආරම්බය එක එක ඉසව්වලට යන්නේ.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මෙහෙම වෙන්න බැරිද බං.. මැරුණ ශරීරයක් කොහොමත් නැගිටින්න බැහැනේ... ජීවයක් නැතුව. ඇණ ගැහුවට පස්සේ සම්පූර්ණ මරණයක් වෙන්න නැතුව ඇති. ගල් ගුහාවේ තැන්පත් කරාට පස්සේ සිහිය එන්න ඇති. එයාගේ ගෝලයෝ උදව් කරන්න ඇති එළියට එන්න. දැනුම් ඔය ඔපරේෂන් වලදී එහෙම මැරිලම කියල හිතපු අයට හදිසියේ සිහිය එන්නේ. ජේසුස්වහන්සේගේ යහපත්කම, පිං බලය නිසා සමහරවිට එහෙම වෙන්න ඇති. නැත්නම් ගෝලයෝ එතුමාට තියෙන ගරුත්වය නිසා ඩෙත් බොඩි එක ඉවත් කර ගන්න ඇති. රෙද්ද එතන දාලා. මිනුස්සුන්ට කියන්න ඇති ස්වර්ගයට ගියා කියල හිතේ භක්තිය වැඩි කරන්න.

    උබ හරි බන් මාත් ඕක හිතුව හැබැයි ප්‍රශ්න ගොඩක් සෙට් උනා..

    Shroud_of_Turin කියන්නේ ජෙසුව ඔතපු රෙද්ද එක හරියට ජේසුගේ සැම තුවාලයක්ම සහ සබැ පෙනුම එහෙම ප්‍රින්ට් වෙලා තියෙන්නේ ඇග ඇතුලෙන් ලොකු ආලෝක රශ්මි දහරාවක් නිකුත් වුන නිසා.. හරියට X RAY ප්‍රින්ට් වගේ. ඒ කාලේ හැටියට ඒ වගේ දෙයක් කරන්න කිසිම තාක්ෂණයක් තිබිලා නෑ.. අනිත් එක ඒ රෙදි ඔතපු විදිහටමයි තිබිලයි ඒ රූපේ සටහන් වෙලා තියෙන්නේ එක කවුරුත් දිග හැරලා නෑ. ඒ කියන්නේ BODY එක MISSING වෙලා තියෙන්නේ රෙදි කල්ල ඔතලා තියෙද්දීමයි . රෙදි කැල්ල දිග හරින්නේ නැතුව කොහොමද BODY එක එලියට ගන්නේ.
    අනිත් එක මරුන කෙනෙක්ට ආයේ එන්න බෑ නේ. එහෙනම් කොහොමද වෙන ගෝලයින් පිරිසක් අතරට එතුමා ගිහින් . ඔවුන් විශ්වාස කරලා නෑ පස්සේ අල්ලේ ඇන ගහපු තුවාල. අත පසාරු වුන හිල්. උදරය හිල් උන තුවාල ඔවුනට පෙන්නලා. එතකොට තමයි ඔවුන් විශ්වාස කරලා තියෙන්නේ.
    මන්නම් මේවා දහම් පාසලෙන් හොයා ගත්තේ බන්.
    Shroud_of_Turin කියලා නෙට් එකේ ගහලා පොඩ්ඩක් බලපන්. මට සමහර ඒවා පැහැදිලිත් නෑ බන්.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය විශ්වාසය කියන දේ හරි බලගතුයි.. ඒක තමා මිනිස්සුන්ගේ subconscious එකට කාවැදුනම. ඉර පෙන්නලා හද කිව්වොත් ඒ මිනිහට ඒක හද.. ආයේ මලාට ඉර වෙන්නේම නැ. ආගමේ නාමයෙන් බොම්බා පුපුරන අයට වෙලා තියෙන්නේ අන්න ඒක. තද විශ්වාස්ය ගැබුරටම ගිහින් මතුපිට සිතුවිලි, පරිකල්පනශක්තිය මේ ඔක්කොම එකක් වෙලා, එහෙම උනාම මිනිස්සු ගස් ගල් වලට වදිනවා. බූතයො දකිනවා. යක්කු මන්ත්‍ර ගුරුකම් වලට වදිනවා. ඔයාලම හිතලා බලන්න, ජීවිතේකට කාර් එකක් බස් එකක් නොදැකපු මනුස්සයෙකුට කාර් එකක් වාහනයක් යනව දැක්කම කොහොම හිතෙයිද? ප්ලේන් එකක් එහෙම දැක්කොත්. ඒ ක්ශනික මොහොතේ ඒ මනුස්සයාගෙ subconscious එකට දැම්මොත් ඒ ප්ලේන් එක හො වාහනේ තමා දෙයියො කියලා, ඒ මිනිහා අයේ මලාට වෙනස් වෙන්නේ නැ. අපිට හිනා යයි.. මේ මොන බූරුවෙක්ද කියලා. නමුත් අපි උනත් ඒ තත්වෙට පත් උනොත් ඒක වෙනව.

    මම තව එක උදාහරනයක් කියන්නම්. සුනාමි ආපු කාලේ ගාල්ලේ බොහොමයක් බුද්ද ප්‍රතිමා වලට හානි උනේ නැ.. ඒ නොවුනේ විශේශ බලයක් නිසාද? ඒකේ වාස්තු විද්යාත්ම සත්යතාවයක් තමා හේතුව. නමුත් උපාසක අම්මලා ඒක දැක්කේ ප්‍රාතිහාර්යක් හැටියට. ඒක එහෙම නෙමෙයි කිව්වොත් අපි මිත්යාදුශ්ටිකයො කියන ගානට ඒ අම්මලාගේ subconscious එකට ඒක වැටිලා..

    ඔය වගේමයි මුම්බායි ප්‍රහාරයේදී සහ ජපානෙට බොම්බා දාපු වෙලාවේ ක්‍රිස්තියානි මිනිස්සු වගයක් බේරිලා තිබුනා අහබු විදියට. ඒකට හේතුව උනේ අහම්බයක්. නමුත් ඔවුන් ඒ වෙලාවේ දෙයියන් යැදලා තියනවා. ඔක මාද්යයෙන් කිව්වා විතරයි, ඒක හාස්කමක් උනා. මිනිස්සු විශ්වාස කරන්න ගත්තා දෙයියන් කරපු වැඩක් හැටියට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,660
    23,282
    113

    මොකක්ද ඔය වාස්තු විද්‍යාත්මක සීන් එක?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,660
    23,282
    113
    මෙහෙම වෙන්න බැරිද බං.. මැරුණ ශරීරයක් කොහොමත් නැගිටින්න බැහැනේ... ජීවයක් නැතුව. ඇණ ගැහුවට පස්සේ සම්පූර්ණ මරණයක් වෙන්න නැතුව ඇති. ගල් ගුහාවේ තැන්පත් කරාට පස්සේ සිහිය එන්න ඇති. එයාගේ ගෝලයෝ උදව් කරන්න ඇති එළියට එන්න. දැනුම් ඔය ඔපරේෂන් වලදී එහෙම මැරිලම කියල හිතපු අයට හදිසියේ සිහිය එන්නේ. ජේසුස්වහන්සේගේ යහපත්කම, පිං බලය නිසා සමහරවිට එහෙම වෙන්න ඇති. නැත්නම් ගෝලයෝ එතුමාට තියෙන ගරුත්වය නිසා ඩෙත් බොඩි එක ඉවත් කර ගන්න ඇති. රෙද්ද එතන දාලා. මිනුස්සුන්ට කියන්න ඇති ස්වර්ගයට ගියා කියල හිතේ භක්තිය වැඩි කරන්න.

    වෙන්න පුලුවන් බන්.මාත් හිතන්නෙ බන් ඇණ ගහපු පලියටම මැරෙන්න විදිහක් නෑ.සිහිය නැතුව ඉදලා සමහර විට සිහිය එන්න ඇති.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද ඔය වාස්තු විද්‍යාත්මක සීන් එක?
    ඒක වෙන්නේ මචන්, සාමාන්ය බිල්ඩින් වල මතුපිට පෘශ්ටයට පීඩනයක් එල්ල උනාම යන්න තැනක් නැනේ.. එතකොට ඒක ක්‍රැක් වෙනවා. නමුත් බුද්ද ප්‍රතිමාවක තියන හැදය අනුව ජල කද දෙබැ වෙනවා ඒරොඩයිනමික්ස් ගුනය නිසා. ඔක හොදට බැලුවැකි බුදු පිලිමයක් වින්ඩ් ටනල් එකක දාපුවහම. රෙසිස්ටන්ස් බොහොම අඩුයි. ඒ කියන්නේ ජල කද දෙබැ වෙනවා හරියට නැවක් යනකොට වහේ. ඒ නිසා පිලිමෙට හානියක් වෙන්නේ නැ, වතුර දෙපැත්තෙන් ගලාගෙන යනවා..
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඉර පෙන්නලා හද කිව්වොත් ඒ මිනිහට ඒක හද.. ආයේ මලාට ඉර වෙන්නේම නැ.

    දේව වාදි ආගම් අදහන අයට වෙලා තියෙන්නේ ඕක තමයි. ඒ අයට හිතන්න නිදහසක් නැහ. නමුත් බුදු ධහම කොතනකදීවත් කියල නැහැ. උඹල මේක කල යුතුයි කියලා. බුදුන් දේශනා කරල තියෙන්නේ මේක කලොත් ඔබට මේ විධියට වෙයි.

    අනික තමයි ජේසුස් වහන්සේ ආගම ආදාල වෙන්නේ අදහන අයට විතරයි, මුස්ලිමුත් එහෙමයි, හිංදුත් එහෙමයි. නමුත් බුදු ධහම කාටවත් කියලා විශේෂ නැහ. ඒක මුළු විශ්වයටම පොදුයි. ඔයා කැතලික් කියලා ඔයාට බුදු ධහම අදාල නොවන්නේ නැහ. ඔයා පිං හො කුසල් කලොත් ඔයා කැතලික් කියලා නැහ ඔයාට ඒක ලැබෙනවා.. ඒ වගේම වෙන්ත ආගම් අදාල වන්නේ මිනිසුන්ටනේ නමුත් බුදු ධහම සතුත් ඇතුළු පෙනෙන නොපෙනන සියළුම ජීවීන්ටද අදාලයි.

    අවංක සිතකින් ඔයා කල්පනා කරල බැළුවොත් ඔයා මොන ආගමක උනත් කමක් නැහ බුදු ධහමේ තියෙන දේවල් බොරු කියන්න බැහ.

    අනික තමයි කොචචර අය බොරුව විශ්වාස කරත් බොරුව බොරුවමයි......ඇත්ත ඇත්තමයි..... ගොඩක් අයගේ හිතේ විශ්වාසය තියෙනවානේ කියලා අපිත් විශ්වාස කරාට වැඩක් නැහ. බොරුවක් නම් ඒක බොරුවක් විදියට දකින්න ඕන.
     
    මෙතන කවුරුහරි සහෘදයෙක් ඉන්නවා නම් උපතින්ම බෞද්ද නොවුන,නමුත් දැන් බෞද්ද දර්ශනේ හිතේ තියන. අන්න ඒ ම්නිහා යම් දෙයක් අවබොද වෙලා, යතාව සත්ය අවබොද වෙච්ච මිනිහෙක්. එහෙම නැතුව අම්මා අප්පා බෞද්ද උන පලියට බෞද්ද උන අය නම් මම දැකලා තියනවා හරී අඩුයි ලන්කාවේ බුදුන් දෙසුව නිර්මල දර්මය අනුව යන.

    මොකද ලන්කාවේ අයට හින්දු ආගමේ ආබාශය තදටම තියනවා. කාලි, කතරගම දෙයියො කිව්වොත් පුදුම බයක්. ඒ අතරේ පන්සලුත් යනවා, දෙයියන්ටත් පින් දෙනවා. ඒ එක්කම බයේ වෙව්ලනවා අල්ලපු ගෙදර එකා කාලිට බාරයක් උනා, දැන් ඉතින් මම ඉවරයි කියලා.
    .
     
    දේවාල ගානේ යන්නේ බෙෘද්ධ අය නෙවෙයි බං සිංහල අය. උඹ දන්නවද සිංලහ, දෙමළ කැතලික් අය කොච්චර නම් හදි හූනියක් කරන්න, කරවන්න, බලන්න යනවද කියලා දේවාල ගානේ. ඒක බෙෘද්ධාගමට අදාල දෙයක් නෙවෙයි සංස්කෘතියට බද්ධ වෙච්චි දෙයක්. .උඔ ලංකාවේ හිටියන් ඒක දැනගනියි. මම කතා කරන්නේ බුුදු ධහම ගැන විතරයි. නැතුව බෙෘද්ධ සංස්කෘතිය ගැන නෙවෙයි. ඒක එක රට වල සංස්කෘතින් වෙනස්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දේවාල ගානේ යන්නේ බෙෘද්ධ අය නෙවෙයි බං සිංහල අය. උඹ දන්නවද සිංලහ, දෙමළ කැතලික් අය කොච්චර නම් හදි හූනියක් කරන්න, කරවන්න, බලන්න යනවද කියලා දේවාල ගානේ. ඒක බෙෘද්ධාගමට අදාල දෙයක් නෙවෙයි සංස්කෘතියට බද්ධ වෙච්චි දෙයක්. .උඔ ලංකාවේ හිටියන් ඒක දැනගනියි. මම කතා කරන්නේ බුුදු ධහම ගැන විතරයි. නැතුව බෙෘද්ධ සංස්කෘතිය ගැන නෙවෙයි. ඒක එක රට වල සංස්කෘතින් වෙනස්.
    එතකොට ලන්කාවේ බහුතර සින්හල අය බෞද්ද නෙමෙයිද බන්. දේවාල ගානේ යන්නේ නැති උබ කියන බෞද්ද අය එතකොට මොන ජාතියේද?

    එක තමයි මම කිව්වේ නියම බෞද්දයි නැ කියලා. සින්හල සන්ස්කෘතියත් එක්ක බද්ද වෙච්ච හින්දු ආබාශය තියන අය ඉන්නේ.. තායිලන්ඩ් කාම්බොජය, වියට්නාමය. මේ රටවල ඔය හින්දු සිරිත් නැ. දේවාල නැ. ස්වාමින් වහන්සේලා මන්ත්‍ර ගුරුකම් කරන්නේ නැ..

    කවුරුහරි කෙනෙක් කියනවා නම් නිර්මල බුදු දහම තියෙන්නේ ලන්කාවේය කියලා, Think Twice.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට කතරගම කතොලික කට්ටියද යන්නේ. මුන්නේශ්වරමේ හින්දු අය විතරද ඉන්නේ..

    ඔක තමා මම මුලින්ම පොස්ට් වල කිව්වේ, තමන්ගේ ජාතියේ අය හරියි අනිකා තමා වැරදියි. ඔක සින්හල දෙමල මුස්ලිම් කාටත් එකයි..

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    scafe_shan උබේ ප්‍රකාශය හරි බරපතලයි මිත්‍රයා. උබ කියන හැටියට සින්හල බෞද්ද අය නෙමෙයි නම් දේවාල ගානේ යන්නේ. ශශේන්ද්‍ර රාජපක්ශ ඇතුලු, වර්තමාන ජනාදිපති පවා බෞද්ද නොවෙයි..

    එකගද? :oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සමහරවිට බුදුන්, ජේසු, අල්ලා, ඔය ඔක්කොම කියපුවා පට්ට පල් බොරු වෙන්න පුලුවන්. මොකො කවුරුත් ස්වර්ගේ දැකලා තියනවද? නිවන් ගිහින් තියනවද? නිවනින් එහා දෙයක් නැ කියලා බුදුන් කිව්වේ බුදු වෙන්නත් කලින්, එහෙනම් කොහොමද එහෙම දැක්කේ. නිවන් හරි ස්වර්ගේ හරි ගිහින් ඇවිත් ඔය කවුරුහරි දේශනා කලානම් ඔන්න පිලිගන්න තිබුනා. ඒකයි මේ ඔක්කොම ආගම් දර්ශන බිහිවෙන්නේ විශ්වාසේ උඩ. පදනම විශ්වාසය. එතනින් තමයි ආරම්බය එක එක ඉසව්වලට යන්නේ.

    බුද්ධත්වයට පත් වෙච්ච පළමු කෙනා ගෞතම බුදුන් වහන්සේ නෙමෙයි මචන්. ඊට කලින් අනන්ත සංඛ්‍යාවක් බුදුවරු පහල වෙලා තියෙනවා. තව ඉස්සරහටත් පහල වෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    scafe_shan උබේ ප්‍රකාශය හරි බරපතලයි මිත්‍රයා. උබ කියන හැටියට සින්හල බෞද්ද අය නෙමෙයි නම් දේවාල ගානේ යන්නේ. ශශේන්ද්‍ර රාජපක්ශ ඇතුලු, වර්තමාන ජනාදිපති පවා බෞද්ද නොවෙයි..

    එකගද? :oo:

    ලංකාවේ බෞද්ධ අය වැඩි දෙනෙක් නමට විතරක් බෞද්ධ. නියම බුද්ධ ධර්මය දන්නේ සහ අනුගමනය කරන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. අපේ අම්මලත් බෞද්ධ. ඒත් ඒකෙ හරය දන්නේ නෑ හරියට. දුවන්නේ දේවාල පස්සේයි දෙවියෝ පස්සෙයි සාත්තර කාරයෝ පස්සෙයි බෝධි පූජා පස්සෙයි තමයි. :D
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    එතකොට ලන්කාවේ බහුතර සින්හල අය බෞද්ද නෙමෙයිද බන්. දේවාල ගානේ යන්නේ නැති උබ කියන බෞද්ද අය එතකොට මොන ජාතියේද?

    එක තමයි මම කිව්වේ නියම බෞද්දයි නැ කියලා. සින්හල සන්ස්කෘතියත් එක්ක බද්ද වෙච්ච හින්දු ආබාශය තියන අය ඉන්නේ.. තායිලන්ඩ් කාම්බොජය, වියට්නාමය. මේ රටවල ඔය හින්දු සිරිත් නැ. දේවාල නැ. ස්වාමින් වහන්සේලා මන්ත්‍ර ගුරුකම් කරන්නේ නැ..

    කවුරුහරි කෙනෙක් කියනවා නම් නිර්මල බුදු දහම තියෙන්නේ ලන්කාවේය කියලා, Think Twice.

    මචං උඔ ඉන්නේ ලොකු පැටලිල්ලකින්. බුදු ධහම වෙනයි. සිංහල සංස්කෘතිය වෙනයි.. බුදු ධහම හරියට භාවිතා කරන අය අඩු මිසක් නැහ නෙවෙයි. ඔබ දන්නේ නැති වුනාට වන ගත වෙලා භන භාවනා කරගෙ ඉන්න ගොඩක් ස්වාමින්වහන්සේලා ඉන්නවා. අනික තමා මචං ලංකාවේ තමා නිර්මල බුදු ධහම ඉතිරි වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සු මික්ස් වුනා බුදු ධහම මික් වෙලා නැහ. නමුත් තායිලන්ත වැනි රටවල බුදු ධහමත් ටිකක් වෙනස් වෙලා භාවිතා කරන්නේ. ලංකාවේ විතරයි ථේරවාද බුදු ධහම තියෙන්නේ.

    නමුත් කාටහරි බුදු ධහමට අනුව හරියට ඉන්න ඕන නම් ඒ අයට අවශ්‍ය සියලු ගුණාංග ලංකවේ බුදු ධර්මය තුල තියෙනවා.

    උබ කියන විදියට ඉතින් කතෝලික අයත් ඉතින් මික්ස් වෙලා තමයි තියෙන්නේ. කවුද බයිබලේ විධියටම හරියට ඉන්නේ.

    මම අහන්නේ බුදු ධහම තුල තියෙනවාද මේක වැඩක් නැහ කියල ඉවත දාන්න පුලුවන් දෙයක්. නැහැනේ...... නමුත් වෙනත් බොහොමයක් ආගම් ආත්මාර්ථ කාමියි. ඒ ඒ අය කියල තියෙන දේවල් ගැලපෙන්නේ ඒ කාලයට විතරයි. බොරු දේවල් කියල දැන් ඉන්න පොඩි අයට උනත් තේරෙනවා. නමුත් ඒ කාල වලදී මිනිස්සු එ්වා විශ්වාස කරා. නමුත් දැන් ගොඩක් මිනිස්සු බුද්ධිමත්. දේවවාදි ආගම් වලට පැවැත්ම අඩුයි. විශේෂයෙන්ම බටහිර රටවල් වල මිනිස්සු දෙවියන් ගැන ඔබල අපි මේ කතා කරන විධියටවත් දෙවියන් ගැන කතා කරන්නේ නැහ.