True ඇත්ත_

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ස්තුතියි මචන්. මම බෞද්ද නෙමෙයි, ඒ උනාට පුලුවන් හැම වෙලේම බුද්ද දේශනාවට අනුව ජිවත් වෙන්නයි බලන්නේ. ඇදහිල්ලක් නැ. තෙරෘම් ගැනීමට උත්සහ කිරීමක් පමනයි. මම හිතන්නේ ඒක තමා වෙන්න ඔනා. ප්‍රශ්න කිරීමෙන් උත්තර ලැබෙනවා මිසක් විශ්වාසයෙන් බලා හිටියට උත්තර හම්බ වෙන්නේ නැ. ගවේශනයයි වැදගත්. මේ ත්‍රේඩ් එකත් වැදගත්, ඇයි දන්නේ නැ දාපු කෙනා ක්ලොස් කරන්න හදන්නේ. වැදගත් දෙයක් තියනවනේ. කුනුහර්ප නෙමෙයිනේ. ටැග් ටික කවුරුහරි ඇඩ්මින් කෙනෙක් අයින් කලානම් හොදා

    මමත් උඹ වගේ තමයි. මමත් උපතින් බෞද්ධ වුණා කියලා ඒකෙම එල්ලිලා ඉන්නේ නෑ බන් අන්ධ භක්තියෙන්. ඒකනේ මම කිව්වේ අර ධාතු පරිනිර්වාණය කියන එක විශ්වාස කරන්න බෑ කියලා. ඒකට කට්ටිය ගොඩක් මගේ රෙප් කපලත් තිබ්බා. වටිනාම දේ තමයි ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න එක. නිකං විශ්වාස කර කර අන්ධ භක්තියෙන් හිටියා කියලා වැඩක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,580
    113
    ඔක මචන් ඩිබෙට් කරන්න මම කමති නැ, මොකද ඔක විශ්වාස කරන කට්ටියට අගතියක් වෙනවා. ප්‍රශ්න කලොත් නිවන් දැකලා ආපහු මේ ලොකෙට ඇවිත් රයිට් ඔන්න මම නිවන් දැක්කා, මෙන්න මේකයි ඒක. මේ වගේ තැනක්. මෙතනින් එහාට මොකවත් නැ කියලා කියපු බුදු කෙනෙක් නැනේ.. ඔක්කොම තියෙන්නේ නිවන් යන්න කලින් කියපු කතා විතරයි. උබ ජීවිතේටවත් දැකලා නැති රටක් ගැන උබ විස්තර දැක ගන්නේ අහගන්නේ කියන අයගෙන්නේ.. නමුත් ඒ කියන අය ඒක කියන්නේ එක්කො ගිහින් ඇවිත් බලලා, නැත්තම් දැකලා.. නමුත් මෙතන අද ලොකේ නිවනට ගිහින් ආපු එකෙක්වත් නැනේ. ඒකත් හරියට උබ නොදැක්ක රට වගේයි. තියනවා කියලා විශ්වාස කරනවා මෙහෙමයි කියලත් දන්නවා. නමුත් උබට ඒකාන්තයෙන්ම කියන්න පුලුවන්ද ඒ රට මෙන්න මේ වගේමයි කියලා
    නිර්වාණය අවබෝධ කරාට පස්සෙ අවුරුදු 45ක්ම බුදු හාමුදුරුවෝ ඒ දැකපු දේවල් තමා කිව්වෙ.ඒ රට මොන වගේද කියල අනික් අයට පැහැදිලි කරා. පිරිනිවන් පාන්න කලින් නිර්වාණය අවබෝධ කරගන්නෙ මරණයට පස්සෙ නෙවෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,580
    113
    ඇඩිමින්කෙනෙක් ටැග් ටික අයින් කරන්න. මේ නූල නවත්තන එපා කවුරුවත් කුණුහරප කියල නෑ වැදගත් කරුණු සාකාච්ඡා කරල විතරයි
     
    • Like
    Reactions: JesonRulez

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,580
    113
    මම ඇත්තටම ඒක දැනගෙන හිටියේ නැ. එතකොට මචන්, අපි හිතමු බුදු කෙනෙක් ජිවත් වෙලා ඉද්දි නිවන් අවබොද උන කියලා. ඊට පස්සේ එතුමාගේ මරනෙන් පස්සේ එයා නිවනටනේ යන්නේ. ආයේ ඉපදීමක් නැනේ. එයාට බැරිද ආයේ මනුස්ස ලොකෙට එන්න. ඒ කියන්නේ ආයේ ඉපදීමක් හො වෙන්ස් වීමක් මොකක්වත් නැද්ද? හරියට පහන් දැල්ලක් නිවුනම වගේ ගිය තැනක් කියන්න බැරිද?
    බැහැ නැවත උපතක් නෑ මොන ලෝකයකවත්. එහෙම නිවනට යාමක් නන් වෙන්නෙ නෑ පිරිනිවන් පෑවට පස්සෙ ඊට කලින් තමා වෙන්නෙ මාත් තාම ඒ ගැන ඉගෙන ගන්න නිසා පැහැදිලි කරන්න අමාරුයි ගොඩක් විස්තර එක්ක.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ටැග් දාල තියෙන්නේ කවුද කියලා Adminලට බලා ගන්න පුලුවන්ද බන්? මට ආසයි දැන ගන්න මේ වගේ තිරිසන් වැඩ කරන්න පුළුවන් කෙනා කවුද කියලා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ටැග් දාල තියෙන්නේ කවුද කියලා Adminලට බලා ගන්න පුලුවන්ද බන්? මට ආසයි දැන ගන්න මේ වගේ තිරිසන් වැඩ කරන්න පුළුවන් කෙනා කවුද කියලා...

    me too..kohomath ballo danne burannane
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ගොඩාක් මුස්ලිම් සහ කැලතික් අයට බුදු ධහමේ තියෙන පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි සහ දන්නේ නැත්තේ. එහෙමත් නැත්නම් වටින් ගොඩින් දන්නේ. ඒ අයට වෙනත් ආගම් ගැන දැනගන්න. කියවන්න, ඉගෙන ගන්න නිදහස් ගොඩාක් අඩුයි.

    දැන් දැන් මෙහෙම හරි ඒ අය ටිකක් ඉගෙන ගන්නේ අන්තර්ජාලය නිසායි.

    බෙෘද්ධ අයට එහෙම නැහ. නිදහස වැඩියි ගෙවල් වලින් , යාළුවොන්ගෙන් අනෙක් ආගම් ගැන විස්තර ආදය කතා බව කරන්න කියවන් හම්බවෙනවා.. ඒක නිසා ගොඩාක් බෙෘද්ධ භික්ෂුන් වහන්සේලා පවා අනෙක් සියළු ආගම් ගැන හොද අවබෝධයකින් තමයි ඉන්නේ. නමුත් පල්ලි වල පියතුමාලා, සහ ඒ පියතුමන් පසුපස යන අයද වෙනත් ආගමක් ගැන කතා කිරීමටවත් අවස්ථාවක් දෙන්නේ නැහ. හැම වෙලාවේම දේවියන්වහන්සේ සියල්ල කරනවා කිය කිය ඉන්නවා විතරයි.
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    ගොඩාක් මුස්ලිම් සහ කැලතික් අයට බුදු ධහමේ තියෙන පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි සහ දන්නේ නැත්තේ. එහෙමත් නැත්නම් වටින් ගොඩින් දන්නේ. ඒ අයට වෙනත් ආගම් ගැන දැනගන්න. කියවන්න, ඉගෙන ගන්න නිදහස් ගොඩාක් අඩුයි.

    දැන් දැන් මෙහෙම හරි ඒ අය ටිකක් ඉගෙන ගන්නේ අන්තර්ජාලය නිසායි.

    බෙෘද්ධ අයට එහෙම නැහ. නිදහස වැඩියි ගෙවල් වලින් , යාළුවොන්ගෙන් අනෙක් ආගම් ගැන විස්තර ආදය කතා බව කරන්න කියවන් හම්බවෙනවා.. ඒක නිසා ගොඩාක් බෙෘද්ධ භික්ෂුන් වහන්සේලා පවා අනෙක් සියළු ආගම් ගැන හොද අවබෝධයකින් තමයි ඉන්නේ. නමුත් පල්ලි වල පියතුමාලා, සහ ඒ පියතුමන් පසුපස යන අයද වෙනත් ආගමක් ගැන කතා කිරීමටවත් අවස්ථාවක් දෙන්නේ නැහ. හැම වෙලාවේම දේවියන්වහන්සේ සියල්ල කරනවා කිය කිය ඉන්නවා විතරයි.


    අනිත් ආගම් නම් දන්නේ නැ නමුත් කතොලික අගමේ ඒ කට්ටිය නම් බෞද්ද දර්ශනේ ඉගෙන ගන්නවා. මම අම්පිටියේ ඒ ෆාදර්ලා ඉගෙන ගන්න තැනට ගියා දවසක් යාලුවෙක් එක්ක. එතනදි මම දක්කේ. එයාලගේ ලයිබ්‍රරි එක පුරවලා බනපොත් පවා තිබුනා. මම යාලුවගෙන් ඇහුවහම කිව්වේ උගන්නනවා කියලා. පස්සේ නොදන්නවා වගේ හිටියට එයාලත් ඉගෙන ගන්නවා
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ඒක නම් මම දන්නෙත් නැ බන්.. මාත් හරි ආසයි ඉගෙන ගන්න. බෞධ්ද දර්ශනය තුල ගන්න දේවල් තියනව බන්. උබ පොඩ්ඩක් විස්තර කරලා කියහන්කො බන්, බුදුන් වහන්සේ නිවන් අවබොද කරගත්තා කියලා කියලා අපි කොහොමද තක්කෙටම කියන්නේ කියලා. අනික නිවනින් එහා දෙයක් නැ කියලා අපි කොහොමද හරියටම කියන්නේ. අපි කවුරුත් නිවන් දැකලා නැනේ..
    ithin ban uba danneth nane jesus marane parada kalada nadda kiyana eka/ :D :D :D jesus maranen nagittanan jesusta mokada une??
    dannathi un meka balapan!!! mama jesusta garahannae.mama pansaluth yanawa pallith yanawa.dekama adahanawa.dekenma mata sanasimak tyenawa.mata wena mukut oni na.aaagamaka tyena hoda de witarak ganna.naraka hugak tyena ewa ain karanna.sinhalen qwe muslim ewa passse yannepa.amu boru.budhdhism and christian mama piligannawa.

     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    මම ක්‍රිස්තු ධර්මය ගැන වැඩිය දන්නේ නෑ බන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසේ තියල ඇන ගැහුවට පස්සේ මරණින් පස්සේ ආයෙත් මිනිස්සු අතරට ආවද බන්? ඊට පස්සේ මොකද වුනේ? මම ඇත්තටම දැන ගන්න ආසයි බන්. පොඩ්ඩක් ඒ විස්තර කියපන්කො... :)
    http://www.sinhalabible.net/
    meka balahan macho, methanin oyta podi adahasak gnna puluwn wei
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ


    එක එක්කෙනාට සාපේක්ශයි මල්ලි. තමන්ගේ ආගම, දෙමව්පියන්ගේ ලැබුන නිසා ඒක 100%ක්ම හරි කියන එක සාදාරනයි.. අනිත් එකා නෙමෙයි තමන්ගේ එකා හරියටම හරි. ඔක තමා ස්වබාවය. ජේසු ඉන්දියාවේ හිටියා කියලා කට්ටියක් කියනවා, තව කට්ටියක් එන්ගලන්තේ හිටියා කියනවා. ලෙඩ්ඩු හොද කරන්න ඉගෙන ගත්තේ එහෙමයි කියනවා. එන්ගලන්තේ අදටත් ගමක් සම්පූර්නම ඒක විශ්වාස කරනවා., ඒ තමා මිනිස්සුන්ගේ හැටි. විශ්වාසය මත තමන්ගේ එක හරියි කියනවා. ඒත් දැකපු කවුරුත් නැනේ. සමහරවිට බුදුන්, ජේසු, අල්ලා, ඔය ඔක්කොම කියපුවා පට්ට පල් බොරු වෙන්න පුලුවන්. මොකො කවුරුත් ස්වර්ගේ දැකලා තියනවද? නිවන් ගිහින් තියනවද? නිවනින් එහා දෙයක් නැ කියලා බුදුන් කිව්වේ බුදු වෙන්නත් කලින්, එහෙනම් කොහොමද එහෙම දැක්කේ. නිවන් හරි ස්වර්ගේ හරි ගිහින් ඇවිත් ඔය කවුරුහරි දේශනා කලානම් ඔන්න පිලිගන්න තිබුනා. ඒකයි මේ ඔක්කොම ආගම් දර්ශන බිහිවෙන්නේ විශ්වාසේ උඩ. පදනම විශ්වාසය. එතනින් තමයි ආරම්බය එක එක ඉසව්වලට යන්නේ.

    උඹ ගුරුත්වාකර්ෂණය පිලි ගන්නවද ??? :rolleyes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඒක නම් මම දන්නෙත් නැ බන්.. මාත් හරි ආසයි ඉගෙන ගන්න. බෞධ්ද දර්ශනය තුල ගන්න දේවල් තියනව බන්. උබ පොඩ්ඩක් විස්තර කරලා කියහන්කො බන්, බුදුන් වහන්සේ නිවන් අවබොද කරගත්තා කියලා කියලා අපි කොහොමද තක්කෙටම කියන්නේ කියලා. අනික නිවනින් එහා දෙයක් නැ කියලා අපි කොහොමද හරියටම කියන්නේ. අපි කවුරුත් නිවන් දැකලා නැනේ..

    ඒක මෙහෙමයි බන්..ඔයා දැන් රෝස මලක් මවාගෙන මට ඔප්පු කරන්න ඔය මැවුවේ රෝස මලක් කියලා...එතකොට මන් ඔප්පු කරන්නම් නිවන හා සෝවාන් වීම...
    ඔය සියල්ල බුදුන් වහන්සේ ලොව ගැබුරින් දැක අනාවරණය කරගත් දේවල්...උන් වහන්සේට ඒ සදහා ඥාන තුනක් තිබ්බා..

    :):):):):)

    ඉහත උදාරහණය ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ දේශනා කරපු එකකි..