බාදුරා_patta_help_ekak_ikmanin_machan....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං බාදුරා මල් පැලයක් විකුනන්න තියෙන තැනක් ඒ කියන්නේ plant nerssory එකක් තියෙන තැනක් දන්නවද. මචං dubai ලොක්කටයි ඕන වෙලා තියෙන්නේ. මට උදව් කරන්න වෙනවා. ඉක්මනින් දන්නා එකෙක් කියපන්..පට්ට උදව්වක්.....

    images
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්වා නම් වැසි වනාන්තර වල තියෙන්නේ පුටේ.හැබැයි බාඳුරා කියන්නේ ලංකාවට පමණක් ආවේනික ශාඛයක් දන්න තරමින්. Nepenthes distillatoria කියන විද්‍යයාත්මක නාමෙන් හඳුන්වන්නේ. ඔව්වා ගෙනියන්න ගිහින් කස්ටම් එකට මාට්‍ටු උනොත් උඹ කූඩුවේ සුදෝ. පස්සේ අපිට නිවුස් එකක් ඒවි දේශීය පැළෑටි හොරෙන් රට පටවන මංකොල්ලකරුවෙක් දැලේ කියලා. තියෙන්නෙ නම් වැහි වනාන්තර වල.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔව්වා නම් වැසි වනාන්තර වල තියෙන්නේ පුටේ.හැබැයි බාඳුරා කියන්නේ ලංකාවට පමණක් ආවේනික ශාඛයක් දන්න තරමින්. Nepenthes distillatoria කියන විද්‍යයාත්මක නාමෙන් හඳුන්වන්නේ. ඔව්වා ගෙනියන්න ගිහින් කස්ටම් එකට මාට්‍ටු උනොත් උඹ කූඩුවේ සුදෝ. පස්සේ අපිට නිවුස් එකක් ඒවි දේශීය පැළෑටි හොරෙන් රට පටවන මංකොල්ලකරුවෙක් දැලේ කියලා. තියෙන්නෙ නම් වැහි වනාන්තර වල.

    Na machan vikunana thanak hoya gaththanam awasara araganna puluwan. horen geniyanne na machan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දඩබ්බරයා;16728619 said:
    Na machan vikunana thanak hoya gaththanam awasara araganna puluwan. horen geniyanne na machan.

    නෑ බං මට තියෙන ප්‍රශ්නේ ඔව්වා විකුණනවද බං. ආවේනික ශාක විකුණන්න තහනම් නැද්ද? ඒ විකුණුවත් ආවේනික ශාඛ පිට රටවල් වලට ගෙනියන්න පුලුව්න්ද බං? දන්න තරමින් තහනම්. :rolleyes::rolleyes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    නෑ බං මට තියෙන ප්‍රශ්නේ ඔව්වා විකුණනවද බං. ආවේනික ශාක විකුණන්න තහනම් නැද්ද? ඒ විකුණුවත් ආවේනික ශාඛ පිට රටවල් වලට ගෙනියන්න පුලුව්න්ද බං? දන්න තරමින් තහනම්. :rolleyes::rolleyes:

    Ow macho danna tharamin thahanam. eth plant karana nursery ekak hoya gaththa heta unta calll karanna hadanne ada wahalane. meka machan dubai lokkata u request kareoth awasara dei ban..... neda..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දඩබ්බරයා;16728660 said:
    Ow macho danna tharamin thahanam. eth plant karana nursery ekak hoya gaththa heta unta calll karanna hadanne ada wahalane. meka machan dubai lokkata u request kareoth awasara dei ban..... neda..

    මන්දා බං ඩුබායි ලොක්කා කිව්වේ උඹේ බොසාට වෙන්න ඇතිනේ බං. එහෙමයි කියලා අනේ මන්දා ඔය තියෙනවා නේද ඔය ශාඛ වර්ග රටින් වෙන රටවලට ගෙනියද්දි පොලිසි වගයක්. කස්ටම් එකේ එවුන් නම් දන්නවා ඇති බං. මම නම් හිතන්නේ නෑ බාඳුරා endemic නිසා. :no::no::no:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මන්දා බං ඩුබායි ලොක්කා කිව්වේ උඹේ බොසාට වෙන්න ඇතිනේ බං. එහෙමයි කියලා අනේ මන්දා ඔය තියෙනවා නේද ඔය ශාඛ වර්ග රටින් වෙන රටවලට ගෙනියද්දි පොලිසි වගයක්. කස්ටම් එකේ එවුන් නම් දන්නවා ඇති බං. මම නම් හිතන්නේ නෑ බාඳුරා endemic නිසා. :no::no::no:

    balamuko ban issalla thiyena thank hoya ganna wenawa
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    පිටරටට පැටවීම සම්පුර්ණ නීති විරෝධියි. අනෙක අවලම් වැඩ කරන්න එපා. ලංකාවේ ශාක ආරක්ෂා කරගන්න ඕනේ.

    අපේ ගෙදර නම් තියනවා. හැබැයි විකුනන්නේ නම් නැහැ.