70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ela... TFS!

    ABBA කිව්වම ඉතින් ආයිත් අමුතුවෙන් අහන්න දෙයක් නැ බන්. True Legends. tfs bro. ++

    ela macha
    You must spread some Reputation around before giving it to Mr.Tom again.


    elazzzzzzz

    +10 dunnaaaaaaa

    එල මචෝ :)
    +8

    patta machan
    ape ayya api podi kale meyalage sindu genath ahanawa
    e kale idan mama tama munge sindu ahanawa ban
    tfs
    + +

    පට්ට පොස්ට් එක මචන්, අපේ ගෙදර මෙයාලගේ ඇල්බම් තියෙනවා
    රෙප් බැලු :(
    රෙප් නැති වුනාට අව්ලක් නෑ මචං කමෙන්ට් එක වටිනවා. :)
    t1236.gif

    ඔන්න මාත් 2 ක 3 ක්ම බාගත්තා...
    තෑන්ක්ස් මචන්....
    ගුඩ් පෝස්ට් මචන්...
    :yes:

    Maxxa thrd eka machan..

    ++





    තාමත් අහනව බන්
    එල (Y)


    nice 1 Bro +rep

    ABBA 70 දශකයේ ලෝකයේ ඉහලම අදායම ලබාගන්න සංගීත කණ්ඩායම ලෙස වාර්තාගත වුණා ...

    මේ කණ්ඩායමේ හතර දෙනා විවාහ වෙලා තිබුනේ මේ අය සමග මයි ..

    අවාසනාවන්ත ලෙස කණ්ඩායම 80 මැද භාගයේදී බිඳ වැටෙනවා .. විවාහයක ප්‍රශ්නයක් නිසා ..

    මුලින්ම සංගීතය ඉදිරිපත් කලේ ස්වීඩ්න් භාෂාවෙන් ..

    මෙයාල show series එකක් ඉදිරිපත් කරලා ... නව album එකක් හදන්න දූපතකට වගේ තැනකට නිවාඩුවකට යනවලු මනස නිදහස් කරගන්න ..

    Fernando / Angel eyes / waterloo / Super Trouper / Voulez-Vous / වගේ ගීතත් හරිම ලස්සනයි

    මේ tread එක දාපු සහෝදරයට පින්

    http://en.wikipedia.org/wiki/Abba
    තවත් විස්තර ටිකක් ලබාදුන්න එක නම් ගොඩක් වටිනව සහෝ :)
    tfs mcho
    +


    Great Post bro
    :D

    good post machan +Rep.

    good post.tfs


    කමෙන්ට් වලටයි දුන්න රෙප් වලටයි ඔයාල හැමෝටමට බොහෝම ස්තූතී
    :):):):):):):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Fatta... +12...


    :):):):):)
    ela ela
    mama ABBA lage kamatima songs...
    The way old friends do:)
    fernando:love:
    move on ...:love:

    නියමයි මචන්.... :) (+)


    කමෙන්ට් වලටයි දුන්න රෙප් වලටයි ඔයාල හැමෝටමට බොහෝම ස්තූතී
    :):):):):):):):)