නව පරපුරේ මාස්ටර්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මු ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ට වැඩ්ඩෙක් :yes: , කාලයක් මාත් වයලින් ගැහුවා ;) දැන් නම් අල්ලපු කාලයක් මතක නෑ :sorry: , ඒ කාලේ මිනිහ වයලින් ගහන විදිහ දැකල ඒ විදිහට ගහන්න පුළුවන් වුනානම් කියලත් හිතිලා තියනවා , අවරුදු බර ගානකට කලින් මතක විදිහට මේ දිනේෂ් TV වැඩසටහනකට ඇවිල්ල හිටිය :shocked: එදා තමයි පලවෙනිපාරට දැක්කේ කව්රු හරි සින්දු කියන ගමන් වයලින් එකත් ගහනවා
    තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......:growl::growl::growl::growl::dull:
    යකෝ වයලීන් එකක් වාදනය කරනව කියන්නේ කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක් ද කියල උම දන්නව ද?
    මම මේ ලොකු පුතාට වයලින් එකක් අල්ලන්න දෙන දවස වෙනකං හීන බල බල ඉන්නවා.....
    තෝ නම් අම්මපා.....
    තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....:growl::growl:
     
    • Like
    Reactions: dmtx

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක ගැන නම් කියල වැඩක් නෑ.......
    දැන් එෆ් එම් චැනල් වලට සිංදු දාන්න පැකේජස් තියනව නේ...වැඩියෙන් සල්ලි දෙන එකා ගේ සිංදු තමා යන්නේ......ඕන බඩ මාලුවක් සල්ලි වලට දායි!!!!

    ඒ කාලේ ගුවන් විදුලියේ ඒකාධිකාරය තියන කාලේ ගීතයක් යම් මණ්ඩලයකින් අනුමත වෙන්න ඕන. ඒ මාණ්ඩලයේ පුටු අරා සිටියේ ක්ෂෙත්‍රෙය් ප්‍රවීන, ප්‍රාමාණිකයො. යම් මට්ටමක ගුනාත්මක ගීත තමා ආවේ. එහෙම නොවන ඕලාරික ගීත වලට තැන නැති නිසා ගයක/ගායිකාවො ඒ වගේ ගීත වලින් බැහැර වුණා. නමුත් දැන් ඒ වගේ යම් ආයතනික පදනමක් ඇති කලොත් වර්තමාන පරම්පරාව කෑ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ, නිදහස නෑ, භාෂණයේ නිදහස නෑ...බ්ලා..බ්ලා..බ්ලා.....:dull:

    ඒ කියන්නේ කොටින් ම කියනව නම් හරසුන් ඕන දෙයක් සමාජ ගත කරන්න නිදහස තියෙන්න ඕන කියල....ඒක වල් බූරු නිදහසක් සහ එහෙම කරපු සමාජ අද වෙන කොට වැටිල තියන ආගාධය ගැන කියන්න ඕන නෑ.....

    දැන් තියන ක්‍රමවේදය අනුව ඕන එකෙුට ඕනම අලුගුත්තේරු නිර්මාණයක් කරල සල්ලි දීල මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්සන්න පුළුවන්. ඒහෙම වෙන කොට අහන උන්ගේ අහිමි වෙන ප්‍රජාතන්ත්‍රවාදෙද මොකක්ද හුයන්න ගැන කතා වෙන්න කවුරුත් නෑ.....:growl:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු !!:dull::dull:


    :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......:growl::growl::growl::growl::dull:
    යකෝ වයලීන් එකක් වාදනය කරනව කියන්නේ කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක් ද කියල උම දන්නව ද?
    මම මේ ලොකු පුතාට වයලින් එකක් අල්ලන්න දෙන දවස වෙනකං හීන බල බල ඉන්නවා.....
    තෝ නම් අම්මපා.....
    තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....:growl::growl:

    කඩියෙක් නෙවෙයි කඩියෝ හත් දෙනෙක් කන්න ඕනේ ඕක කරල තියන වැඩේට.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරු කීන්න ඕනි නෑනේ අහලා නම් තිබ්බේ නෑ ඕයි

    ඒත් දැකලා තියේ ටීවී එකේ කවුද ඉතින් මූ වැඩ්ඩෙක් කියලා දන්නේ :shocked:

    ටීවි එකෙනුත් ලොකු තල්ලුවක් ආවේ නෑ මුට මන් දැකලත් නෑ වැඩිය

    ආදිකාලේ මාරම ආසවෙන් අහපු සින්දුවක් තමා ''සන්සාර පුරුද්දද මේ " :cool:

    අර නාට්‍යක් උඹ එකේ තීම් සෝන්ග් එක දාල තිබ්බේ මියුසික් එකෙන් පවා

    හදවතටම වදින්න කතා කරන්න පුලුවන් ඉතින් හරියට කරන එකෙක්ට ඒත්

    කරුමේ කියන්නේ මේ දැන් මූව දැන ගත්තට අද අපි කී දෙනෙක් නොදන්නවා ඇත්ද :baffled:

    සල්ලි රජ කරන අද කාලේ කෑලෑ මල් පිපී කැලෑවෙම පරවෙනවා අප

    අතරින් සමුගත්ත දවසට නම් අන්න ඉතින් රටටම කියනවා හැමෝම උගේ හරිය :growl:

    නූල නියමයි මචන් හිතන් ආවේ වාහන මොකක් හරි සීන් එකක් කියලා :rofl:


    + :cool:

    :rofl: උඹ හිතුවා නේද මජං ගාගන්න වැඩක් කියලා :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියම ත්‍රෙඩ් එකක්.. ඉඳල හිටල එහෙන් මෙහෙන් මෙයාගෙ මියුසික් දෙක තුනක් දැකල තිබුනට අද තමයි හරියටම දැන ගත්තේ...:yes:

    මම නං දැන් රේඩියෝ චැනල් අහන්නෙම නෑ.. ඒක නිකං ප්‍රසිද්ධියේ කුණුහරුප අහනව වගේ වැඩක්...:growl:

    අනිත් ත්‍රෙඩ් ටික අදනේ බොලේ දැක්කේ..:confused:
    ඒවත් හිමීට කියවල බලන්නං වෙලාවක් ලැබුණ ගමන්...
    මහන්සියට ස්තූතියි...:)

    මම ඉදල හිටල රන් එෆ්එම් අහනවා. මොකද ඒකේ ටිකක් පරණ හොද සිංදු දාන නිසා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
    මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........:dull:

    ඕකට මම කිව්වා නැට්ට වනලා බම්ප් එකක් දාලා යන්නෙ නැතුව මොනවහරි කියපං කියලා :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නමුත් ජනප්‍රියතාවය කියන එක මනින්නේ ඔළු ගෙඩි ගානෙන් වන නිසා, අර ඡන්දෙක වගේ, අවසාන විග්‍රහයේ දී ඒ පීචං සිංදු ජනප්‍රියයි මචං.......

    හොද ම නිදරුශනය, මෙන්න මේක අහල බලපං කසුන් ගේ බොක්කෙනුත් එහාට වදින ගීතයක් මේ.....


    කෝ ජනප්‍රිය ද??????
    මේක හිට් ද???
    අඩු ම තරමේ අැහෙනව ද??????

    :yes: මේ වගේ සිදු ඇහෙන්නෙ නෑනේ. රේඩියෝ වල යන්නේ බඩ රිදෙනකොට කෑ ගහනව වගේ කුනුහරුප ටිකක් විතරයි.
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පසුවටත් ඉතිං තව බම්ප් එකක් ම තමා.....
    මොකෝ උඹ මේකේ වචන 10කට වඩා කොටන එකෙක් ය..........:dull:

    ඕකට මම කිව්වා නැට්ට වනලා බම්ප් එකක් දාලා යන්නෙ නැතුව මොනවහරි කියපං කියලා :growl:


    තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....
    avatar382996_44.gif
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දිනේෂ් පට්ට වැඩකාරයෙක් :yes: කේමදාස මාස්ටර් එක්ක ප්ලේ කරනව දැකපු කාලෙදිම හිතුන හොද වැඩ්ඩෙක් වෙයි කියල. උඹ කියල තියෙනව වගේ සිරාවට දිනේෂ්ගෙ මියුසික් එකක් ඇහෙනකොට කියන්න පුළුවන් කවුරු කරපු එකක්ද කියල.
     
    • Like
    Reactions: Mr.Tom

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තොට හත් දොහක් බඩ පල වයලින් ගහන එක නැවැත්තුවට ඌරුමීයා......:growl::growl::growl::growl::dull:
    යකෝ වයලීන් එකක් වාදනය කරනව කියන්නේ කොච්චර ලොකු ඇචීව්මන්ට් එකක් ද කියල උම දන්නව ද?
    මම මේ ලොකු පුතාට වයලින් එකක් අල්ලන්න දෙන දවස වෙනකං හීන බල බල ඉන්නවා.....
    තෝ නම් අම්මපා.....
    තොගෙ අහවල් තැන කඩියෙක් කාපිය මං කියන්නේ....:growl::growl:

    :baffled:දැන් නම් මතක් වෙනකොටත් දුකයි :( , කිබුල දන්නවනේ සුජාත අත්තනායක , ඒතුමියගේ අයිය ධර්මසිරි සර් ( අපේ ගෙවල් ලග) තමයි මට වයලින් ගහන්න පුරුදු කලේ , OL කරපු කාලේ ගැහුවේ විභාගේ ඉවර වෙනවත් එක්කම කාලයාගේ අහවල් එකෙන් ඒවටත් තිත තිබුන :sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ සංගීතෙන් ඈත් වෙලා ගොඩක් කල් බන් මම නම්.. මෑතකදී TV හෝ Radio එකෙන් සිංහල සින්දුවක් හරියට ඇහුවේ Dell Studio එකෙන් විතරයි.. රේඩියෝ අහන්නේ ගොඩාක් අඩුවෙන් දැන්.. TV නම් කොහොමත් නෑ.. ලංකාවේ සංගීතේ කොහෙන්ද ආව හිපාටුවෝ සෙට් එකක් වන කරලා ඉවරයි..

    එහෙන් මෙහෙන් අහුලා ගත්තු දිනේෂ් ගේ ට්‍රැක් ටිකක් තියෙනවා.. වැඩකාරයෙක් හින්දම වෙන්න ඇති කේමදාස මාස්ටර් උනත් දිනේෂ් ව තෝරා ගන්න ඇත්තේ..

    Shoutcast එකේ එළ චැනල් දෙක තුනක් තියෙනවා.. වෙලාවක අහල බලපන් .. Classical ඒවා..
     
    • Like
    Reactions: Mr.Tom

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්..දිනේෂ් වැඩ කාරයෙක් කියලා මුල් දවස්වලම තේරුනා..සහ තවම ඔහුට දීලා තියෙන තැන මදි කියලා හිතෙන්නෙ
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හේය් ටොම්... උඹටත් සංගීත පිස්සුව තියෙන එකෙක් කියලා මම අදනෙ දන්නෙ.. මමත් කාලයක් බෑන්ඩ් එකක් ඩ්‍රම්ස් ගැහුවා..දන්නෙ නැද්ද සමහර කාලවලට එක එක උණ එනවනෙ
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම කලින් මෙයාගේ නිර්මාණ දැකලා තියනවා. ගොඩක් දක්ෂයෙක්. නමුත් මුලින් හැමෝම කිව්වා වගේ සමාජයේ රස වින්දනය අද බොහොම පහත් තැනක තියෙන්නේ. ඉතාම සුළුතරයක් විතරයි උසස් රස වින්දන පිපාසාවකින් පෙළෙන්නේ. මිනිහගේ මොලය ඕනේ දේකට train කරන්න පුළුවන්. FM radio, visual වලින් කරන්නේ ඒකයි. ඕනෙම ජරාවක් රසයි කියල විඳින්න මොළේට බලපෑම් කරනවා උදේ හවස. මිනිස්සුත් ඇහෙන හන්ද අහගෙන ඉන්නවා. රස වින්දනය කියන දේ ගැන හැඟීමක් ඇත්තේ නැහැ.ඕක තමයි සල්ලි පස්සේ දුවන සමාජයේ යථාර්තය. ඒත් ඉතින් කවදා කොතැනදී හෝ හරි දේ කරන දක්ෂයාට සුදුසු තැන ලැබෙනවයි කියන දේ මම විශ්වාස කරනවා...බෙදා ගත්තට ගොඩක් ස්තුතියි මල්ලි.
     
    • Like
    Reactions: Mr.Tom

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    ඇත්තටම දක්ෂයෙක් මචං
    අපිත් එක්ක විස්තර බෙදා ගත්තට ස්තූතියි
     
    • Like
    Reactions: Mr.Tom