°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මරුසිරා;17333842 said:
    ආයේ කියන්න දෙයක් නැහැ උබ 4000 ට දාන්න තෝරලා තියෙන්නේ සුපිරිම මාතෘකාවක් .බොබී ගේ ඩාන්ස් එකනම් බැලුව එකෙක් ආයෙමත් බලනවා .පට්ට ..ඒවගේම සින්දුත් කියන්න වචන නැති තරම් සුපිරියි .

    මගෙත් කැමතිම කණ්ඩායමක් තමයි බෝනියම් ...

    සුබපැතුම් සහෝ ...රේප් +5

    1772527jt6wwp5d1w.gif

    සිරාවට මචො බොනිM ලගෙ ඔක්කොම හොදයි අරුගේ කදපනු ඩාන්ස් එක තමයි වමනෙ යන්නෙ....:angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan, munge GOLD album 1 download karaganna link 1k deepanko.
    ලැබුනොත් දෙන්නම් බං. ශුවර් නැති ඒව නම් තියනවා. ඒද් මම බාලා නෑ. ඔය ඇල්බම් එක මගේ ලග නම් තියනවා. ඒත් අප් කරන්න විදිහක් නෑ. මේ තියන්නේ ට්‍රැක් ටික ඔක්කොම ටික යූටියුබ් එකේ ඇති බං. එතනින් බාගන්න පුලුවන්.
    Rivers of Babylon
    2000 - Daddy Cool
    Sunny
    Brown Girl In The Ring
    Rasputin
    Ma Baker
    Hooray! Hooray! It's a Holi-Holiday
    Painter Man
    Belfast
    No Woman No Cry
    Mary's Boy Child / Oh My Lord
    Gotta Go Home
    Still I'm Sad
    Nightflight to Venus
    Felicidad
    El Lute
    Baby Do You Wanna Bump
    Kalimba Di Luna
    Children Of Paradise
    Mega Mix

    සිරාවට මචො බොනිM ලගෙ ඔක්කොම හොදයි අරුගේ කදපනු ඩාන්ස් එක තමයි වමනෙ යන්නෙ....:angry:
    ඇයි බං උඩේ ඩාන්ස් එකත් පට්ටනේ.
    පට්ට
    Thanks Bro
    පැටියා;17336794 said:
    Thanks Macho
    :D:D
    pattai bro,,
    +4 rep
    Thanks Bro
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරාවට මචො බොනිM ලගෙ ඔක්කොම හොදයි අරුගේ කදපනු ඩාන්ස් එක තමයි වමනෙ යන්නෙ....:angry:
    :rofl: එහෙම කියන්න එපා බන් එකෙත් අමුතු කික් එකක් තියෙනවා බන් ..ඔය දැන් කැපිච්ච පනුවෝ වගේ නටන උන්ට වඩා වෙනස්ම පොඩි කොමිටල් ෆන් එකක් තියෙනවා :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;17338993 said:
    :rofl: එහෙම කියන්න එපා බන් එකෙත් අමුතු කික් එකක් තියෙනවා බන් ..ඔය දැන් කැපිච්ච පනුවෝ වගේ නටන උන්ට වඩා වෙනස්ම පොඩි කොමිටල් ෆන් එකක් තියෙනවා :P

    :yes::yes::D