හැත්තෑ පන්දාහක්, අසූදාහක් අතර ගන්න ෆෝන් එකක් කියපිය.. ටැබ් නම් මතක් කරන්න එපා.. එකක් අරගෙන එපා වුණා..
උඹ සිරාවටම ගන්නවා නම් මෙන්න මේ ෆෝන් දෙක බලපන්..
Nokia Lumia 1520 > http://www.gsmarena.com/nokia_lumia_1520-5760.php
Apple iPhone 5s > http://www.gsmarena.com/apple_iphone_5s-5685.php
Samsung නම් වරදක් නෑ.. Galaxy S ඉදන් S4 වෙනකන් මම යුස් කරේ Samsung ඒත් ඇන්රොයිඩ් එපාම උනා.. දැන් නම් apple 5S එකට බැහැල ඉන්නෙ ..
Sony නම් ගන්න එපා..හදිස්සියකට උඹට විකුණ ගන්නත් බෑ ..






WP 8.1 ekewath hodata heduwoth hodayi. 




මම මේ දෙලෝ රත්වෙලා ඉන්නවා