Xperia Z2 Drop Test!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හැත්තෑ පන්දාහක්, අසූදාහක් අතර ගන්න ෆෝන් එකක් කියපිය.. ටැබ් නම් මතක් කරන්න එපා.. එකක් අරගෙන එපා වුණා..:(

    උඹ සිරාවටම ගන්නවා නම් මෙන්න මේ ෆෝන් දෙක බලපන්..

    Nokia Lumia 1520 > http://www.gsmarena.com/nokia_lumia_1520-5760.php

    Apple iPhone 5s > http://www.gsmarena.com/apple_iphone_5s-5685.php

    Samsung නම් වරදක් නෑ.. Galaxy S ඉදන් S4 වෙනකන් මම යුස්‌ කරේ Samsung ඒත් ඇන්රොයිඩ් එපාම උනා.. දැන් නම් apple 5S එකට බැහැල ඉන්නෙ ..
    Sony නම් ගන්න එපා..හදිස්සියකට උඹට විකුණ ගන්නත් බෑ ..:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    උඹ සිරාවටම ගන්නවා නම් මෙන්න මේ ෆෝන් දෙක බලපන්..

    Nokia Lumia 1520 > http://www.gsmarena.com/nokia_lumia_1520-5760.php

    Apple iPhone 5s > http://www.gsmarena.com/apple_iphone_5s-5685.php

    Samsung නම් වරදක් නෑ.. Galaxy S ඉදන් S4 වෙනකන් මම යුස්‌ කරේ Samsung ඒත් ඇන්රොයිඩ් එපාම උනා.. දැන් නම් apple 5S එකට බැහැල ඉන්නෙ ..
    Sony නම් ගන්න එපා..හදිස්සියකට උඹට විකුණ ගන්නත් බෑ ..:)

    mokakda ban sony wala awla ?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    Lumia th phone da ban :lol::lol:

    melo wedak hariyata karaganna ben :angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Lumia th phone da ban :lol::lol:

    melo wedak hariyata karaganna ben :angry:

    ඔව් මචන් වෙන්න ඇති. මන් කියන්නේ Lumia 1320 ඉදන් ආපු ෆෝන්ස් ගැන..උඹ යුස්‌ කරලා තියෙනවද ? නෑ නේ...
    ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන් සෝනි සැම්සුන් ස්ට්‍රුක් වෙනකොට දැනෙන සනීපෙ නම් නොකියා ලුමියා යුස්‌ කරනකොට දැනෙන්නේ නෑ :)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔය මොන ඩ්‍රොප් ටෙස්ට් එක දැම්මත් බන් සාමන්‍ය බාවිතයේදී එක පාරක් ඇති බදු බනිස් වෙන්න..:P
    අනික සෝනි නම්... අපෝ වහ..කතා කරන්නවත් කැමති නෑ ..:dull:
    ඔව් ඉතින් අපිට උනොත් ඉතින් වෙන්නේ වෙනඩ තියන හොදම එක නේ
    :lol::lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඔව් මචන් වෙන්න ඇති. මන් කියන්නේ Lumia 1320 ඉදන් ආපු ෆෝන්ස් ගැන..උඹ යුස්‌ කරලා තියෙනවද ? නෑ නේ...
    ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන් සෝනි සැම්සුන් ස්ට්‍රුක් වෙනකොට දැනෙන සනීපෙ නම් නොකියා ලුමියා යුස්‌ කරනකොට දැනෙන්නේ නෑ :)

    gedara thiyenawa lumia 920 yak. mata puluwannam subtitles play wena app ekak hoyala deepan. :) mkv th play karanna puluwannam hodayi. me redde wedak karanna giyama epa wenwa :D WP 8.1 ekewath hodata heduwoth hodayi.

    ubala android hariyata use karanna danne ne ban. Note 3 ekak use karanawa last november idan kisi stuck ekak ne.:rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සන්සුන් කට්ටට කෙල උනාද නාකිස්? :rofl::rofl:
    තෝගෙ විසේට හරියන්නේ 3310 එකක් තමා :P:P:P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව් මචන් වෙන්න ඇති. මන් කියන්නේ Lumia 1320 ඉදන් ආපු ෆෝන්ස් ගැන..උඹ යුස්‌ කරලා තියෙනවද ? නෑ නේ...
    ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන් සෝනි සැම්සුන් ස්ට්‍රුක් වෙනකොට දැනෙන සනීපෙ නම් නොකියා ලුමියා යුස්‌ කරනකොට දැනෙන්නේ නෑ :)

    aniwaa
    mage lumia ekath oyita wadaa watila tiyanawa ban
    tama scratch ekakwath na :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    gedara thiyenawa lumia 920 yak. mata puluwannam subtitles play wena app ekak hoyala deepan. :) mkv th play karanna puluwannam hodayi. me redde wedak karanna giyama epa wenwa :D WP 8.1 ekewath hodata heduwoth hodayi.

    ubala android hariyata use karanna danne ne ban. Note 3 ekak use karanawa last november idan kisi stuck ekak ne.:rolleyes:

    App ekak thiyenawa ban MoliPlayer Pro salli dila ganin 2$ :angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia th phone da ban :lol::lol:
    melo wedak hariyata karaganna ben :angry:

    ඔව් බන් ෆට්ට phone එක, 925 එකේ market එක තාම බැහැල නැ. මන් ගත්තේ 58ක් දීල offer period එක කලේ එත් දැන් අයෙත් 63 900ක් වෙලා මට මේක 62ක් කට ලොවෙත් දෙන්න පුළුවන්, එත් samsung වල market බහින විදිහ බලපන්කො. බඩ යනවා වගේ නේ බන් samsung phone වල market එක අඩු වෙන්නේ.

    නැ එහෙම කියන්න එපා මචෝ. උබට නම් මේකේ apps මදි ඇති. එත් normal use කරන එකෙක්ට ඕනි හැම app එකක් වගේම තියෙනවා. ඇයි බන් උබ subtitle දාල බලන්නේ? :rofl::rofl: අහ තව එකක් windows 8.1 එකේ තියෙනවා බන් subtitle on/off කරන්න inbuilt option එකක් player එකේ එත් එක click කරන්න බැ බන් අනේ මන්ද.

    lumia වලට බනිද්දි හොදටම රිදුණා. RIDILA^TM :P:P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඔව් බන් ෆට්ට phone එක, 925 එකේ market එක තාම බැහැල නැ. මන් ගත්තේ 58ක් දීල offer period එක කලේ එත් දැන් අයෙත් 63 900ක් වෙලා මට මේක 62ක් කට ලොවෙත් දෙන්න පුළුවන්, එත් samsung වල market බහින විදිහ බලපන්කො. බඩ යනවා වගේ නේ බන් samsung phone වල market එක අඩු වෙන්නේ.

    නැ එහෙම කියන්න එපා මචෝ. උබට නම් මේකේ apps මදි ඇති. එත් normal use කරන එකෙක්ට ඕනි හැම app එකක් වගේම තියෙනවා. ඇයි බන් උබ subtitle දාල බලන්නේ? :rofl::rofl: අහ තව එකක් windows 8.1 එකේ තියෙනවා බන් subtitle on/off කරන්න inbuilt option එකක් player එකේ එත් එක click කරන්න බැ බන් අනේ මන්ද.

    lumia වලට බනිද්දි හොදටම රිදුණා. RIDILA^TM :P:P

    ane nikan hitapan ban :lol::lol: 62 kata used ekak ganna modayo innawada.. hitad eka balapan. 48 da koheda brandnew. price bahinawanam aduyi thama. :yes:

    ow ban. personal preferences. mata WP wala weda karaganna apps and 3rd party support eka madi.

    mata lumia epa une

    • file manager ekak ne.
    • hoda video player ekak ne.
    • keyboard eka hari nehe. android wala swiftkey wage app ekak use karala balapan. ubata singlish wachana suggest karanawa :lol:
    • thiyena apps walath functions madi. ex: facebook, viber.. etc
    • thawa awul godayi ban. mata set wenne ne :(

    mege 2nd phone eka widiyatanam awulak ne,:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: kaspersky

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    1. ඉෆෝන් එක කුඩේ කුඩු .. අක්කගේ කෙලිපොඩ්ඩ දමල පොලේ ගැහුවා කියපන්කො .. :(

    1. gedara podi ewun innawanam ganin Samsung Galaxy S5 Active :)
    - IP67 certified - dust and water resistant up to 1 meter and 30 minutes
    - MIL-STD-810G certified - salt, dust, humidity, rain, vibration, solar radiation, transport and thermal shock resistant

    samsung-galaxy-s5-active-1.jpg