මොනා කරන්නද බං.. දැන් තාත්තා වැඩට යන්නෑ.. මමයි ඔක්කොම කරන්නෙ..
අපේ තාත්තා හම්බකරපු කාලෙ කලේ හම්බකරන හැම සතේම කෑමට බීමට වියදම් කරපු එක විතරයි.. ඔය දේවල් ගැන හිතුවෙ නෑ.. අනික එයා පොඩි ජොබ් එකක් කලේ.. ඒත් මට නැතිකම පෙන්නුවෙ නෑ කවදාවත්..ඉල්ලන හැමදේම කොහොම හරි අරන් දුන්නා..
ඒ කරලත් මට හරියට ඉගෙනගන්න බැරි වුණා.. ඉගෙනගන්න කාලෙ ලවක් ඔලුවට දාගෙන විභාගෙට කෙලවගත්තා.. මං හිතුවෙ ෆේ්ල් ඇති කියලා කෙලපු පිස්සුවට.. මගේ වාසනාවට ලාවට හරි ගොඩ ගියා.
umba hitha honda eka machan umbata waradinne na
umbata mama suba pathanawa 
umbata mama suba pathanawa 

ඉල්ලන හැමදේම කොහොම හරි අරන් දුන්නා..







