Status
Not open for further replies.

Mama Pora

Member
May 27, 2014
182
11
0
මොනා කරන්නද බං.. දැන් තාත්තා වැඩට යන්නෑ.. මමයි ඔක්කොම කරන්නෙ..:(
අපේ තාත්තා හම්බකරපු කාලෙ කලේ හම්බකරන හැම සතේම කෑමට බීමට වියදම් කරපු එක විතරයි.. ඔය දේවල් ගැන හිතුවෙ නෑ.. අනික එයා පොඩි ජොබ් එකක් කලේ.. ඒත් මට නැතිකම පෙන්නුවෙ නෑ කවදාවත්..:no: ඉල්ලන හැමදේම කොහොම හරි අරන් දුන්නා..:(
ඒ කරලත් මට හරියට ඉගෙනගන්න බැරි වුණා.. ඉගෙනගන්න කාලෙ ලවක් ඔලුවට දාගෙන විභාගෙට කෙලවගත්තා.. මං හිතුවෙ ෆේ්ල් ඇති කියලා කෙලපු පිස්සුවට.. මගේ වාසනාවට ලාවට හරි ගොඩ ගියා.


umba hitha honda eka machan umbata waradinne na :) umbata mama suba pathanawa :)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කො‍ටු 5ක් තියෙනව බන්..මොනා උනත් පොර මේකෙ ඉන්න famousම මැම්බර් කෙනෙක්නෙ :P
    මට නම් ඒ ගොබ්බයා දිරවන්නෑ බං.. ජෝක් කලාට කමක් නෑ.. මූ අම්මට බනිනවනේ..:growl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කො‍ටු 5ක් තියෙනව බන්..මොනා උනත් පොර මේකෙ ඉන්න famousම මැම්බර් කෙනෙක්නෙ :P

    ඌ මචන් මුලු ලෝකයේම ප්‍රසිද්දියට පත් වෙච්ච එකෙක් නේ. xhamster එකෙත් ඌ රඟපාන චිත්රපටියක් තියෙනවලු. :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් ඒ ගොබ්බයා දිරවන්නෑ බං.. ජෝක් කලාට කමක් නෑ.. මූ අම්මට බනිනවනේ..:growl:
    අනුන්ගෙ අම්මල මතක් කරන එක තමා ඕකගෙ කුප්පම ගතිය..පොඩිකාලෙ මොකක්හරී අවුලක් වෙන්න ඇති :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    7bBN45s.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    umba hitha honda eka machan umbata waradinne na :) umbata mama suba pathanawa :)
    බොහොම ස්තුතියි මචං.. මට උදව් ගන්න පුළුවන් බොසාගෙන් එහෙම.. පොරට ඕවා කජ්ජක් නෙමේ.. නිතරම අහනවා උදව්වක් ඕනද අරවා මේවා.. මං එපා කියනවා බං.. වැඩක් නෑ.. තමන්ගෙ මහන්සියෙන් ගොඩ යන එක තමා සතුට..

    මේ බොසා ළඟදි ගෙනාපු වන්ඩිය..


    SJUQaC0.jpg


    u1Dv0BJ.jpg


    owMyG0t.jpg


    Kn3oDqN.jpg


    NEDUMNE.jpg


    ATfn4SG.jpg


    VjOI5tD.jpg


    adC7OTY.jpg


    rSv8s18.jpg


    4g9p9PF.jpg


    FPH2v6T.jpg


    Benz s400 එකකුත් තියෙනවා තව..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනුන්ගෙ අම්මල මතක් කරන එක තමා ඕකගෙ කුප්පම ගතිය..පොඩිකාලෙ මොකක්හරී අවුලක් වෙන්න ඇති :baffled:
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් බං.. පොඩි කාලෙ ඌට අම්මා එක්ක ලොකු වෛරයක් ඇතිවුණාද දන්නෑ..:(

    :( baya wenda epa bn ubata hariyay :):) bs bn :):)
    තෑන්ක්ස් මචං..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගේ දුව එක්ක නේද උඹ යාළුවෙලා ඉන්නේ? එහෙනම් ඉතින් ගොඩ තමයි... :D
    :):):)
    ඔව් බං.. ඒක නම් එහෙම තමා.. ඒත් ඉතිං මං ඕවා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ..:no: මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි බං..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    adee elaz :love: ubala wada karana thana vacancy nadda bnz :rofl:
    අලුතින් ගන්නෑ බං.. ඉන්න එවුන් පස් හය දෙනාම විතරයි.. මං විතරයි අන්තිමට ආවෙ.. ඔය ජොබ් එක සෙට් කලෙත් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්.. මං ගෙදරට වෙලා පිස්සෙක් වගේ ඉන්නකොට..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අලුතින් ගන්නෑ බං.. ඉන්න එවුන් පස් හය දෙනාම විතරයි.. මං විතරයි අන්තිමට ආවෙ.. ඔය ජොබ් එක සෙට් කලෙත් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්.. මං ගෙදරට වෙලා පිස්සෙක් වගේ ඉන්නකොට..

    :rofl: :( ela ela bnz hodata wada tika karahan :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: :( ela ela bnz hodata wada tika karahan :yes:
    මේ දවස් වල නම් සෑහෙන්න වැඩ බං.. අදයි ඊයෙයි නම් ටිකක් ෆ්‍රී එකේ හිටියා..
    උඹ බෝඩ් වෙලාද ඉන්නෙ තවම.. නැත්තං ගෙදරද..?

     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රයිස් වලට වඩා ඌ මඩ නාලානේ බං..:growl: දුක සීන් එක යකෝ කිලෝ මීටර් බාගයක් විතර ගිහින් ඇවිත් මේකා ගේට්ටුව ඉස්සරහම පතබාපු එකනේ..:(

    එකපාරක් සචියත් මහ කැ# වැඩක් කලා අපේ එකෙක්ට.. ඌ තාම මූ එක්ක ඔරොප්පුයි කවදාවත් දැකලා නැති වුණත්.. ඒ කරපු කැත වැඩේට..

    මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ.. සචියා ත්‍රේඩ් එකක මොකක්ද ගොන් ආතල් එකක් දුන්නා.. ඒකා කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව පුටුවෙන් වැටෙනකොටම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට වට්ටගෙන තමා වැටුණෙ..

    මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..

    මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ අර අහවල් නම තියෙන එකා මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..

    එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්# මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේසියෙක් වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..

    ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ එළකිරියෙ ඔය මෙම්බර්ව මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..

    උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..

    අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..:rofl:


    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol:
     
    Status
    Not open for further replies.