Lakunu kiyada ?

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    SCORE 79
    වැටෙන්න බී තිබීම -7 points
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    ගංජා ගසා තිබීම -5 points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    ගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 pointsකෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    බුට් එකක් කා තිබීම -10 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    71

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැකැත් රාල;16735053 said:
    ඒ කියන්නේ බොලත් කොල්ලෙක්ව කිස් කරලා තියනවද? :lol::lol::lol:
    ඇයි ඔබ තුමත් කොලාද:lol:
    නැ මම ඒක ගැන නෙමෙයි කිවෙ:oo:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    0
    avatar464475_2.gif
     
    • Like
    Reactions: Ereshaz77

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :(
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :no:
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points (A Book) :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
    විභාගයකදී වංචා කර තිබීම -2 points
    විභාගයක් අසමත් වී තිබීම -10 points
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
    හඬමින් නින්දට ගොස් තිබීම -2 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    උබෙ ලිස්ට් එකත් මම හැදුවා:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. වැටෙන්න බී තිබීම -7 points :frown: ඕන තරම්
    2. ගංජා ගසා තිබීම -5 points :rolleyes: හ්ම් හ්ම්
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :baffled: මොකද්ද ටැබ්ලට් එකක් ගැහුවා රටදී නෙප්චුන්වල නැවතුනේ
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :love: හික්
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :nerd: ස්කොලේ යනකාලේ අප්පා
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :P තොපි මේවා ශෙයා කරනවා නෙවි .. මගේ ඇටේ ඉඳන් පට්ට ගහයි අතීතය හොඳ නැ කියල
    7. විභාගයකදී වංචා කර තිබීම -2 points :rofl: අනිවා ඩෙෆා
    8. විභාගයක් අසමත් වී තිබීම -10 points :( ඔව්
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :growl: ස්කොලේ යනකාලේ
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :( ස්කොලේ යනකාලේ කෑවත් එක්ක
    11. කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :sorry: හික් ඔව්
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :love: ඔව්
    13. බුට් එකක් කා තිබීම -10 points :dull: නැතිව නැතිව
    14. හඬමින් නින්දට ගොස් තිබීම -2 points :oo: කාපු දවසේ
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :rofl: ගොඩක් හොරවැඩ
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :angry: වෙශියෙක් මලගෙදරකදී සරම කැඩුව.. අන්දනකන් මමත් හිටිය පරට්ටි :angry:
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :( ඔව් දැනුත්
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    sasawa kiss karapu ekath dapan:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැටෙන්න බී තිබීම -7 points
    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    ගංජා ගසා තිබීම -5 points
    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points