E rule ekama upset...ඔව් මචන් ඔතනින් මහත්වරුන්ගෙ ක්‍රිඩාවට මොනවාත් වෙන්නෙ නැ අපි මහත්වරු වගෙ දේසැරයක් කිවුවානේ එ අහන්නෙත් නැත්නම් ඉතින් ක්‍රියා මාර්ගයක් ගන්න ඔනනෙ නැත්නම් මොකටද ඔවැනි නිතියක්
![]()
Batsmanta issarahata yanta awasara della thiyanawa...
Eka maha gonma gon neethiyak...
ඔව් මචන් ඔතනින් මහත්වරුන්ගෙ ක්‍රිඩාවට මොනවාත් වෙන්නෙ නැ අපි මහත්වරු වගෙ දේසැරයක් කිවුවානේ එ අහන්නෙත් නැත්නම් ඉතින් ක්‍රියා මාර්ගයක් ගන්න ඔනනෙ නැත්නම් මොකටද ඔවැනි නිතියක්

ඔහොම කරලා තම්යි එදා මැච් එකෙ එක ලකුන තිබුන එවා ලකුනු දෙක කරෙ
ow ban man kiwuwe tawa tibbanam
ඇයි ඒ?අපේ උන් සෙල්ලම් කරන්නෙ ක්‍රිකට් නෙමෙයිද බන්? warn කලාමත් ආයේ පනිනවා කියන්නෙ කිසි respect එකක් නෑ කියන එකනෙ දීපු chance එකටහෝ අනික් ටීම් එකට.ඉතින් මොන බම්බුවටද ආයෙ බල බල ඉන්නෙ?

