පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
paypal eke billing address eka kohomada type karanne,city+billing address lines dekak thiyanawane,state ekata mokadda danne
paypal1.png
 
Last edited:

vhe9092

Member
Mar 17, 2011
235
50
0
මචන් පේපැල් එකවුන්ට් 1ක් Sri Lanka විදියට හදලා ඩෙබිට් කාර්ඩ් 1ක් ලින්ක් කලොත් මොකද වෙන්නේ.

:oo::oo:
 
Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    account eka limit wela na machan, aluthn hadapu ekak. credit card eken nam verify kara. bank account eka add karaddi mehema enawa,

    "We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date."

    මේල් එකක් දාලා විසදගන්න බලපන් මචන් කතා කරන්න ගියොත් කෙස් යයි
     
    • Like
    Reactions: ruchira55

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    paypal eke billing address eka kohomada type karanne,city+billing address lines dekak thiyanawane,state ekata mokadda danne
    paypal1.png

    එහෙම අවුලක් නැ එක ලයින් එකක ටයිප් කරන්න State එක ඔය ඉන්න එක දන්න :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් පේපැල් එකවුන්ට් 1ක් Sri Lanka විදියට හදලා ඩෙබිට් කාර්ඩ් 1ක් ලින්ක් කලොත් මොකද වෙන්නේ.

    :oo::oo:

    එහෙම අවුලක් වෙන් නැ කර්ඩ් එක පේපැල් වලට සහය දක්කවනවානම් :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mage paypal eka hadala tiyenne Malaysia widiyata, but mage payonner bank acc add karanna giyama bha kiyanawane redda.
    how to fix it plz help me:growl::growl:

    පේපැල් එකට මේල් එකක් දන්නා මචන් දැන් ටිකක් කෙස් පේපැල් වලින් මචන් :(
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    පේපැල් එකට මේල් එකක් දන්නා මචන් දැන් ටිකක් කෙස් පේපැල් වලින් මචන් :(
    chater una bn man unta kiwwa. ung ahanawa acc malaysian but account eka use wenne srilankawe indanlu lol, mama kiwwa dan mama lankawe inne kiyala passport ona magul dennam kiwwa, ung kiyanawa acc eka close karannalu :growl::growl:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    chater una bn man unta kiwwa. ung ahanawa acc malaysian but account eka use wenne srilankawe indanlu lol, mama kiwwa dan mama lankawe inne kiyala passport ona magul dennam kiwwa, ung kiyanawa acc eka close karannalu :growl::growl:

    ඔව් මචන් දැන් ඉස්සර වගේ නෙමේ හුගක් ඒවා අල්ලනවා Ip එක වෙනස් උන ගමන්. සල්ලි ටිකනම් කොහොමහරි ගන්න පුළුවන් බන්. Acc එක වහලා දානවා ලංකාවට ලගදීම පේපැල් හම්බවුන් නැත්තම් අපිට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න බන්. මේ යන විදියට තව එකක් අපේ ඉන්න අයියලාම තමා පේපැල් වලට බඩු බනිස් කලේ නොදන්නා හු*තවල් කරන්න ගිහිල්ලා එක විතරද බන් ගුගල් ඇඩේන්ස් වලට කෙලියා මේ යන විදියට Payoneer එකත් ලගදීම ලංකාව බැන් කරයි.
     
    Ow bn atta kiyala dan paypal goda daganna bha eka nisa wena ratawal walata hadala tiyena paypal wala atta scn kiyanna ghin nikan illan kanna epa.
    mama hitan inne USA VPN ekak aran paypal maintain karanna.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ow bn atta kiyala dan paypal goda daganna bha eka nisa wena ratawal walata hadala tiyena paypal wala atta scn kiyanna ghin nikan illan kanna epa.
    mama hitan inne USA VPN ekak aran paypal maintain karanna.

    USA හදන්න එපා බන් Social Security number එකක් ඕනා :(:(
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    machn mata lankawe paypal 1k thiyenawa. mama thama card mukuth link karala na. pay pal 1 nikan haduwa witharai.

    mata dan mage hnb card 1 connect karanna ona.
    mata steps tika poddak kiyanawada ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    machn mata lankawe paypal 1k thiyenawa. mama thama card mukuth link karala na. pay pal 1 nikan haduwa witharai.

    mata dan mage hnb card 1 connect karanna ona.
    mata steps tika poddak kiyanawada ??

    uba hnb card eka link karala uda balan thamai inna wenne :lol:
    SL paypal accounts walata money receive karanna beha ban :no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    okay.gif

    Paypal eke add card walata details hariyata fill karala submit karanna. dawas 2-3 bank ekata call karala, add karapu date eka kiyala, expuse code eka illa ganna. 4 digit code ekak. eeta passe eeka paypal eke type karala verify karanna.

    ඔය දීලා තියෙන්නේ උත්තරේ හරියටම එළකිරි සහෝ :)

    Mahesh+ Rep+
     
    Last edited: