paypal eke billing address eka kohomada type karanne,city+billing address lines dekak thiyanawane,state ekata mokadda danne
Last edited:
account eka limit wela na machan, aluthn hadapu ekak. credit card eken nam verify kara. bank account eka add karaddi mehema enawa,
"We were unable to process your bank account registration at this time. We apologize for the inconvenience. Please try again at a later date."
paypal eke billing address eka kohomada type karanne,city+billing address lines dekak thiyanawane,state ekata mokadda danne
![]()

Net+ card eka paypal ekata link karanna puluwanda?

මචන් පේපැල් එකවුන්ට් 1ක් Sri Lanka විදියට හදලා ඩෙබිට් කාර්ඩ් 1ක් ලින්ක් කලොත් මොකද වෙන්නේ.
![]()

මේල් එකක් දාලා විසදගන්න බලපන් මචන් කතා කරන්න ගියොත් කෙස් යයි

එහෙම අවුලක් වෙන් නැ කර්ඩ් එක පේපැල් වලට සහය දක්කවනවානම්![]()
mage paypal eka hadala tiyenne Malaysia widiyata, but mage payonner bank acc add karanna giyama bha kiyanawane redda.
how to fix it plz help me![]()

chater una bn man unta kiwwa. ung ahanawa acc malaysian but account eka use wenne srilankawe indanlu lol, mama kiwwa dan mama lankawe inne kiyala passport ona magul dennam kiwwa, ung kiyanawa acc eka close karannaluපේපැල් එකට මේල් එකක් දන්නා මචන් දැන් ටිකක් කෙස් පේපැල් වලින් මචන්![]()


chater una bn man unta kiwwa. ung ahanawa acc malaysian but account eka use wenne srilankawe indanlu lol, mama kiwwa dan mama lankawe inne kiyala passport ona magul dennam kiwwa, ung kiyanawa acc eka close karannalu![]()
Ow bn atta kiyala dan paypal goda daganna bha eka nisa wena ratawal walata hadala tiyena paypal wala atta scn kiyanna ghin nikan illan kanna epa.ඔව් මචන් දැන් ඉස්සර වගේ නෙමේ හුගක් ඒවා අල්ලනවා Ip එක වෙනස් උන ගමන්. සල්ලි ටිකනම් කොහොමහරි ගන්න පුළුවන් බන්. Acc එක වහලා දානවා ලංකාවට ලගදීම පේපැල් හම්බවුන් නැත්තම් අපිට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න බන්. මේ යන විදියට තව එකක් අපේ ඉන්න අයියලාම තමා පේපැල් වලට බඩු බනිස් කලේ නොදන්නා හු*තවල් කරන්න ගිහිල්ලා එක විතරද බන් ගුගල් ඇඩේන්ස් වලට කෙලියා මේ යන විදියට Payoneer එකත් ලගදීම ලංකාව බැන් කරයි.
Ow bn atta kiyala dan paypal goda daganna bha eka nisa wena ratawal walata hadala tiyena paypal wala atta scn kiyanna ghin nikan illan kanna epa.
mama hitan inne USA VPN ekak aran paypal maintain karanna.


machn mata lankawe paypal 1k thiyenawa. mama thama card mukuth link karala na. pay pal 1 nikan haduwa witharai.
mata dan mage hnb card 1 connect karanna ona.
mata steps tika poddak kiyanawada ??


uba hnb card eka link karala uda balan thamai inna wenne
SL paypal accounts walata money receive karanna beha ban![]()





receive karanna nemei bola
payments walata![]()
![]()
![]()
Paypal eke add card walata details hariyata fill karala submit karanna. dawas 2-3 bank ekata call karala, add karapu date eka kiyala, expuse code eka illa ganna. 4 digit code ekak. eeta passe eeka paypal eke type karala verify karanna.
