lankawe campus anathayo

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ලංකාවේ වැඩි හරියක් ඉන්නේ මේ වගේ ඉරිසියාකාරයෝ තමයි බන්. ඒකනේ මේ රටට හෙන ගැහිලා තියෙන්නේ. :(:(:(

    :baffled:
    ඔහොම තමයි බන් එකම අධ්‍යාපන සුදුසුකම "My self " උනාම.. මේ වගේ උන් ඉන්නකන් සුදුස්සාට සුදුසු තැන හම්බෙන්නේ නැහැ මචන්.. සල්ලි තියෙන එකා ගොඩ..

    මේ ත්‍රෙඩ් එක දාපු එකා ගෙදර පොල් ගාන එකෙක් බන්,උඔට කතාවෙන් තෙරෙන්නෙ නැද්ද,මුට මොන විශවවිද්‍යලද? :lol:

    :lol:
    නිකමෙක් වෙන්නැති. ඔහොම තමා බන් ගෙදර ගාන්න පොල් ඉවර උනාම..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ponna parayo huththala enawane bus eke collection ekata ainda hithenawa homba rivert wenna.wal parayo ponnayo wage padam kara kara idala pora wenna hadanwa eka parata
    menna man daapu thread eka kalwaddangen una thawa wadak:angry::angry:

    avatar510360_1.gif
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් මෙහෙම කියන ඒක හරි නැහැ බන් .. ඒත් ඇත්ත කියන්න ඕනේ .. ඒත් ඔය බහුතරයක් කැම්පස් වල හුත්තලා ඉස්කෝලේ යන කාලේ පොන්නයා වගේ පන්තියේ ඉදලා කැම්පස් එකට ගියාම තමා උගේ සේරම සෙල්ලන් දාන්නේ ... මන් හොදටම දන්නවා වයඹ කැම්පස් එකේ වෙන පට්ට ජරා වැඩ .. ඒ වගේම පාහර වැඩ වලට එකෙන්ම එන්නෙත් ඉස්කෝලේ කාලේ පන්තියේ පොන්නයා වගේ හිටපු එවුන් මයි ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැම්පස් ගියා කියල හැම දේම හරියන්නේ නෑ. අනික කැම්පස් නොගිහින් හෙන ලොකු තැන්වලට ආපු එවුන් ඉන්නවා බන් පට්ටම වැඩ කාරයෝ. ඒත් උන් කරලා තියෙන්නේ තමන් මන් මෙහෙම කියන ඒක හරි නැහැ බන් .. ඒත් ඇත්ත කියන්න ඕනේ .. ඒත් ඔය බහුතරයක් කැම්පස් වල හුත්තලා ඉස්කෝලේ යන කාලේ පොන්නයා වගේ පන්තියේ ඉදලා කැම්පස් එකට ගියාම තමා උගේ සේරම සෙල්ලන් දාන්නේ ... මන් හොදටම දන්නවා වයඹ කැම්පස් එකේ වෙන පට්ට ජරා වැඩ .. ඒ වගේම පාහර වැඩ වලට එකෙන්ම එන්නෙත් ඉස්කෝලේ කාලේ පන්තියේ පොන්නයා වගේ හිටපු එවුන් මයි ..

    ගේ දුර්වලතාවය නැති කරඔහොම තමයි බන් එකම අධ්‍යාපන සුදුසුකම "My self " උනාම.. මේ වගේ උන් අපේ ගමෙත් ඉන්නවා ඕකා වගේ එකෙක් බන්. ඌ කියන්නේ කැම්පස් යන ඔක්කොම කෙල්ලෝ බඩු කියලා. කැම්පස් එකේ කෙල්ලෝ කැම්පස් එකේ හැම කොල්ලෙක් එක්කම වැඩේ කර ගන්නවා කියලා ඌ කියන්නේ. ඒකට හෙන සාක්ෂිත් කියනවා. ඌත් එක්ක තර්ක කරලා වැඩකුත් නෑ බන්. දැන් ඌ garment එකක toys වලට paint spray කරනවා. මම job එකට ගියාට පස්සේ මාත් එක්ක කතා වැඩිය කරන්නෙත් නෑ.මම කැම්පස් යනකම් කිව්වේ ඕවට ගියාට වැඩක් නෑ රස්සාවල් නෑ කියලා. පුදුම පොඉන්නකන් සුදුස්සාට සුදුසු තැන හම්බෙන්නේ නැහැ මචන්.. සල්ලි තියෙන එකා ගොඩ..

    ගන්න උත්සාහයෙන් වැඩ කරපු එක මිසක් අනිත් අයට ඉරිසියා කර කර හිටපු එක නෙමෙයි.
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    අපේ ගමෙත් ඉන්නවා ඕකා වගේ එකෙක් බන්. ඌ කියන්නේ කැම්පස් යන ඔක්කොම කෙල්ලෝ බඩු කියලා. කැම්පස් එකේ කෙල්ලෝ කැම්පස් එකේ හැම කොල්ලෙක් එක්කම වැඩේ කර ගන්නවා කියලා ඌ කියන්නේ. ඒකට හෙන සාක්ෂිත් කියනවා. ඌත් එක්ක තර්ක කරලා වැඩකුත් නෑ බන්. දැන් ඌ garment එකක toys වලට paint spray කරනවා. මම job එකට ගියාට පස්සේ මාත් එක්ක කතා වැඩිය කරන්නෙත් නෑ.මම කැම්පස් යනකම් කිව්වේ ඕවට ගියාට වැඩක් නෑ රස්සාවල් නෑ කියලා. පුදුම පොරවල් බන්.

    කැම්පස් ගියා කියල හැම දේම හරියන්නේ නෑ. අනික කැම්පස් නොගිහින් හෙන ලොකු තැන්වලට ආපු එවුන් ඉන්නවා බන් පට්ටම වැඩ කාරයෝ. ඒත් උන් කරලා තියෙන්නේ තමන්ගේ දුර්වලතාවය නැති කර ගන්න උත්සාහයෙන් වැඩ කරපු එක මිසක් අනිත් අයට ඉරිසියා කර කර හිටපු එක නෙමෙයි.

    haa pissuda ban uta amu kawila,uta yanna bari unu nisa u campus kellonta badu kiyanawa,ehema un innawa eth hamoma ehema na ban,arts fac wala un gana nam mama danne na eth anik fac wala ehema na :no: umba kiyana eka hari oya pahadili irisiyawa..... kothanath innawa ban wal kello wal kollo,eka aye university kiyala wenas wenne na,unge walatthakama heduwath yanne na...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉගෙන ගන්න කැම්පස් ගියාම ඒක් උන්ගේ අම්මා අප්පා සල්ලි දීල ගත්ත එකක් වගේ තමයි අංතරේ උන් දගලන්නේ , අලුතෙන් එන සමහර උන් දීගෙන උන් පස්සෙ යනවා , අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ , අර අහිංසක දෙමව්පියෝ පව්. අවුරුදු 7 විතර උපාධිය අරන් ඊලගට පාරේ කෑගහනවා රස්සා දියව් කියලා , සල්ලි දීල ඉගෙන ගන්න මිනිස්සුට අයිතියක් තියනවා , සල්ලි දුන්න කියලා උපාධිය නිකන් ගිල්ලවනෑනේ , ඒකත් විභාගෙන් සමත් උනොත් , අපේ රටේ පුද්ගලික උපාධි හදාරණවට විරුද්ධ උන් , පිට රටින් උපාධි අරන් එන උන්ටත් විරුද්ධ වෙන්න වෙයි. ගොන් යක්කු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉගෙන ගන්න කැම්පස් ගියාම ඒක් උන්ගේ අම්මා අප්පා සල්ලි දීල ගත්ත එකක් වගේ තමයි අංතරේhaa pissuda ban uta amu kawila,uta yanna bari unu nisa u campus kellonta badu kiyanawa,ehema un innawa eth hamoma ehema na ban,arts fac wala un gana nam mama danne na eth anik fac wala ehema na :no: umba kiyana eka hari oya pahadili irisiyawa..... kothanath innawa ban wal kello wal kollo,eka aye university kiyala wenas wenne na,unge walatthakama heduwath yanne na...

    උන් දගලන්නේ , අලුතෙන් එන සමහර උන් දීගෙන උන් පස්සෙ යනවා , අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ , අර අහිංසක දෙමව්පියෝ පව්. අවුරුදු 7 විතර උපාධිය අරන් ඊලගට පාරේ කෑගහනවා රස්සා දියව් කියලා , සල්ලි දීල ඉගෙන ගන්න මිනිස්සුට අයිතියක් තියනවා , සල්ලි දුන්න කියලා උපාධිය නිකන් ගිල්ලවනෑනේ , ඒකත් විභාගෙන් සමත් උනොත් , අපේ රටේ පුද්ගලික උපාධි හදාරණවට විරුද්ධ උන් , පිට රටින් උපාධි අරන් එන උන්ටත් විරුද්ධ වෙන්න වෙයි. ගොන් යක්කු
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔයා අද මලක් වගේ වෙලාද?
     
    Dj Gayya :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයා අද මලක් වගේ වෙලාද?
    උබ මෙතන උඩ දාගෙන බැන්නට විශ්ව විද්‍යාල වල කොල්ලෝ degree එක දාල එන්නේ නැ බන්. එකේ වටිනාකම උන්ට තියෙනවා උබට නැති උනාට.

    රජයේ විශ්ව විද්‍යාල නැත්නම් දක්ෂ එත් දුප්පත් කොල්ලෝ කීයක් පාරට වැටෙයිද? උබට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි තිබ්බට ඒ මිනිස්සුන්ට එහෙම නැනේ බන්. උබට ඉරිසියිද උබ ලක්ෂ ගානක් ගෙවල අරගන්න Degree එකෙන් කරන Job එක උනුත් කරන එක ගැන?

    මචන්, ත්‍රෙඩ් එකක් දානවනම්, වැඩක් ඇති දෙයක් ගැන දාපන්. ලංකාව කියන රටේ වංචාව, දුෂණය ඕන තරම් තියෙනවා, ඒ ප්‍රශ්න තියන් උබ මේ ඉගෙනගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට දෙන බත් එකේ වැරැද්ද කියනවා.

    පඩේ තියෙන්නේ උබෙනෙ බන්. ලක්ෂ ගණන් ගෙව්වා කියල මෙතන පම්පෝරිය දාන්නේ උබනේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ:baffled::baffled:

    මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.

    " අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."

    අන්න ලොක්ක වරද්ද ගත්තා , විභාගේ ෆේල්ම වෙන්නෑ , බහුතරය පාස් වෙනවා , හැබැයි ඒකෙන් ගන්නේ කුඩා පිරිසක්. අනික් කාරණය තියරි පාඩම් කරගන්න බැරුව විශ්ව විද්‍යාලයට යන්න බැරි උනාට එක එක උන්ට වෙන වෙන දක්ෂතා තියෙනවා , ඉතින් උන් ඒ අංශෙන් ඉස්සරහට යන්න සල්ලි ගෙවලා ඉගෙන ගෙන පාඩම් කරලා පාස් උනාම ඒක වැරදිද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබේ පාඩුවේ උබ ඉගෙනගනින් බන්. උබ රජයේ විශ්ව විද්‍යාලෙකට නෙමෙයිනේ බන් යන්නේ, ඒක නිසා උබට rag නැහැ, උබට නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්වත් ඔය pvt එකකට දාගනින්. එතකොට අව්ලක් නැහැ නේද මචන්?
    උබ කියනවා වගේ හැම govt . uni එකකම ඔහොම චාටර් rag නැහැ මචන්. හැබැයි එහෙම තියෙන uni වෙනස් වෙනවනම් මාත් කැමති. එත් උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල උබේ පම්පෝරිය දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැනේ බන්, උබ මේක දාල තියෙන්නේ උන්ට toilet වතුර පෙව්වේ උබේ කටින් වගේ.
     
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් නැහැ. ඒත් කරන්න දේයක් නැහැ මට මාව එපා වෙන්න කලින් මේක කියලා දාන්න ඔනේ. කවුරු කියේවුවත් නැතත්.

    ලංකාව ඇතුලේ අපි ජිවත් වෙනවද...මම හැමදාම මගෙන් අහලා බලපු ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මට අනුව නම් හැමදාම උත්තරය. නැහැ. අපි මේ දුපත ඇතුලේ හැමදාම මැරේනවා කියන එක විතරයි තියේන එකම උත්තරය. අපිට මේ තියෙන ඇකඩමික් ජිවිතයත් ඒක්ක අපිට කවදාවත් ජිවත් වෙන්න හුස්ම ගන්න බැහැ. අපි හැමදාම වැඩ කරන්නෙ plan එකකට. ඊලග තප්පරය, අපි මේ වෙනකොටත් සැලසුම් කරලා ඉවරයි. මනුෂ්‍ය ජිවිත්‍යක් ඇතුලේ සැලැස්මක් කියන්නෙ රාමුවක් ඇතුලේ කරන පරික්ෂනක්(experiment) වගේ වැඩක්. උවමනා කරන තත්ව එක්ක කරන ගනුදේණුවක්. අදාල තත්වය(condition) නැති උන ගමන් අපේ test ඉවරයි. අපි මේ ගත කරමින් ඉන්න ඇකඩමික් ජිවිතයත් ඒ වගේ තමා. කාගේ හරි කොන්දේසි වලට යට වෙලා, කාගේ හරි සැලැස්මක කොටස් කාරයෙක් වෙලා. අපි අනුගේ පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ වගෙ. අපිට මේකෙන් ගැල විමක් නැහැ. පරික්ෂණය සාර්ථක උනොත් කූඩුව ඇතුලේ හිර වෙලා මැරෙනවා..පරික්ෂණය ආසාර්ථක උනොත් අපි එතනම මැරෙනවා.

    ඒත් ලංකාවෙ අපිට මේක හේන ආතල් වැඩක්. ඒක ගැන එච්චර හිතන්න දේයක් නැහැ මොකද පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ කවදාවත් හිතන්නේ නැහැ මිනිස්සු කන්න බොන්න දෙන්නෙ උන්ව මරන්න කියල.

    මහින්දට ලංකාව දුපත් වෙච්ච මාර ආතල් එකක් උනාට, මට ඒක පට්ට අවුල්. මොකද අපි එකෙන් උනේ ඉන්දියන් සාගරයේ මුලු ගැන්විච්ච එක. කොටින්ම ලංකාව කියන්නෙ අනාථයගේ නාවාතැන් පොලක් උනා. ඒක විජයගෙන් පටන් අරන් ඉන්දියන් ධිවරයා දක්වා පිලිවලට ලියන්න මං මගේ වචන නාස්ති කරන එක අපරාදයක්. අශෝකගේ හිතුවක්කාර ධර්ම ප්‍රචාරනයේ ඉදන් නූතන මානව හිමිකම් අතපේවීම දකවා ලංකාව නිකන් ඒක එක් කේනාට ආතල් දේන්න දැගලුව අතවරයට පත් වෙච්ච රටක්.

    අපි නිකන් අවුරුදු 2500 ඇතුලේ හිර වෙලා මාර ත්‍රිල් එකක ගන්නේ. ඒත් ඒක ඇතුලේ අපේ කියලා මේලෝ දේයක් නැහැ. ඔක්කොම අනුන්ගෙන් ශුක්‍රානු. අපිට අපේ කියලා ඉතිහාසයක් තිබුනත් ඒක අපේ අයට ආතල් දේනවා මදි හින්දා අපි අර 2500ම බදාගෙනම ඉන්නවා.

    අපි ඇකඩමික් වෙන්න පටන් ගන්නෙ ඉපදුන දවසේ ඉදන් මයි. පවුලට ඔනේ විදිහටයි, ආගමට ඔනේ විදිහටයි, රටට ඔනේ විදිහටයි, ජාතියට ඔනේ විදිහටයි.......මේක ඉවර කරන්නෙ කොහෙන්ද අපි. අපි පට්ට වහල්ලු තාම. අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි.

    මට අනුව සිද්ධාර්ථ කියන්නෙ මේ කියන ඇකඩමික් කියන එක හා නන් ඇකඩමික් කියන කාලාප වල හොදට හැසිරුන චරිතයක්. එත් ගෞතම කියන චරිතය ඇතුලේ අපි කතා කරන බෞද්ධ කතාවට වඩා මට සිද්ධාර්ථ තරුණයා ලගයි. මොකද එයා මාලිගාව ඇතුලේ පට්ට සැපක් විදින ගමන් තමයි සතර පෙර නිමිති දැකලා හිතන්න පටන් ගන්නේ. ඒ වෙනකන් එයා ඉන්නෙ සතුටක් ඇතුලේ. සිද්ධාර්ථ හොදට කැවා, හොදට යලුවෝ එක්ක පිස්සු නැටුවා, රාජ කුමරියෝ ඉස්සරහා වැඩ දැම්මා...අන්තිමට බැන්දා, ළමයි හැදුවා. එත් අන්තිම එයා ගෞතම කියන චරිතය උනාට පස්සේ එයා අතීතේ කරපු ඔක්කොම අවුල් කියලා කියන්න හදන්වා. සිද්ධාර්ථ හිර වෙච්ච් තැන ඉදන් එයා කතා කලේ රමුවක් ඇතුලේ. එයාට බැරි උනා දුක කියන තැනකින් මිදිලා සතුට කියන තැනට පරාරොපනය වෙන්න.

    අපි ඇයි මේ ආගමික ශාස්තෘවරුන්ගේ ලිංගික ජිවිත ගැන කතා නොකරන්නෙ. ලංකාවවේ ගොඩක් අයට ලග සිද්ධාර්ථනේ, දැන් අපි දන්නේ එයාට රාහුල කියලා ළමෙක් හිටියා කියලා විතරයි. ඊට කලින් එයා මාලිගාවේ පට්ට සතුටින් හිටියා කියලා කතා කරන් නැත්තේ ඇයි. මේක මේ සිද්ධාර්ථගේ වත් ගෞතමගේවත් වරදක් නෙමේ. ආගම කියන එක පරීනාමනයත් එක්ක ඇති වෙච්ච අවුලක් කියලා මට හිතෙන්නේ. අපේ ලීංගික බේලහීන, ලිංකිකත්වට බය සැදහවත් මිනිස්සු මේක ආගම කියන තැනින් අයින් කලා.

    අපි තව මිනිහෙක්ගේ ලිංගික කාළාප ගැන හාදාරන් ඇතුව, අපි කොහොමද ඒ මනුස්සයිගේ ඉදිරී පැවැත්මක් ගැන තිරණයකට එන්නේ. කොටින්ම බිරිඳයි සැමියයි අතරේ ලිංගික කළාප ගැන එකිනේකාට අවබොධයක් නැත් නම් එතනින් එහාට කොහොමද ඒ පවුලේ පැවැත්ම ගැන අපි කතා කරන්නෙ. මේක ආගමත් පොදුයි. අපි දූපතක් විදිහට වහන්න කොච්චර හැදුවත්. මිනිහෙක් ගේ වෙනස් වීමේ දිශානතිය කියන්නෙ ලිංගික අශාවෙ වෙනස් වීම්. අපි ලිංගිකත්වය ඇතුලේ කොච්චර විශාල වෙනවද කියන එක ඇතුලේ අපි අපේ පැවැත්මේ විශාලත්වය ඇති කර ගන්නවා.

    මං කියාගෙන ආපු මේ ඇකඩමික් සංකලපය ඇතුලේ අපි මේ ලිංගිකත්වය කරන්නේත් අදාල පරික්ශන තත්ව යටතේ. කවුරු හරි කියා දිපු විදිහට. ලංකාවෙ අපි රමණය කියලා දන්නෙ බැදලා ඉවර වෙලා කාමරය ගිහින් කකුල් දෙක පන නැති වෙනකන් එකිනෙකාව බදාගෙන ඉන්න එක විතරයි. ඒත් ලිංගිකත්වය කියන්නෙ, රමණය කියන්නෙ එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු කතාවක්. මිනිස්සුන්ට අලුතෙන් ජිවිතයක් දේන්න පුලුවන් තැනක්.

    මේ කතාව මෙච්ච්ර අදුරු කලේ ආගම කියන සංකල්පය . නිකමට හිතන්න ගෞතම කියන චරිතය ඇතුලේ එයාට පවුලක් ඉදලා එයා, එයාගේ ලිංගික ජිවිතය ගැන එයා විවරනයක් කලා නම්, අපි මේ ඉන්න තැනක හිර වෙන්නේ නැහැ.(මෙතන මම වැඩිපුර ගෞතම කියන චරිතය ගැන කතා කරන්නෙ මම වැඩිපුර දන්න චරිතය එයා නිසා) පොදුවෙ ලංකාව ඇතුලේ ව්‍යප්ත අනෙකුත් ආගම් දරන්නේද මේ හා සමාන මතයක්.

    ලංකාව ඇතුලේ තියන විශ්ව විද්‍යලවල පවා මේ තත්වෙ මෙසෙමයි. අපිට හම්බේන සිමාවෙන් එලියට ගිහින අලුත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ඒ ඇකඩමික් ජිවිත වලට බැහැ. කොටිනම් ඒක කොච්ච්ර සිමා සහිත සිතිමක්ද කියනව නම්. කට්ටිය එකතුවෙලා මොනා හරි වැඩක් කරමු කිවුවොත් උන්ට මතක් වෙන්නෙ පහන් පිංකම්...බොඪි පුජා...කෙලවරක් නැති පින් කම්

    සමාජයේ හා මිනිසුන්ගේ වෙනස් විමක් වෙනුවෙන් චින්තන්යේ වෙනස කිරිමක් වෙනුට මුන් තොර ගන්නෙම යල් පැනපු පුහු මතවාඳ....එක එකාට ගොන් ආතල් දේනවට වැඩිය ඇයි මුන්ට තොර ගන්න බැරි රාමුවෙන් මිදුන පාරක්...මේ කොහොම කිවුවත් ලංකවේ ඉන්න හොඳම පොත් ගුල්ලො අතරින් අරෙහෙම මහ විශාල වෙනසක් බලපොරොත්තු විමත් වැරදී. මොකද අපි ඒ 70 80 කාලේ වගේ සවර්ණමය යුගයක් ආයේ අපිට එන් නැති නිසා. ඒ වගෙ නිර්මාණශීලි, කැකැරෙන් ලේ තියෙන තරුණයෝ දැන් කැම්පස් එන් නැහැ. උන්ව පාසෙලේ රාමුව ඇතුලේම මැරෙනවා.

    මහ බොරු මතවාද වෙනුවෙන් කෑ ගහන කැම්පස් ඇතුලේ කවියක් ලියල එල්ලන්න තැනක් නැති තරමට දැන් කවී ලැලී වල ඉඩ නැහැ. එවායේ තියේන්නෙ දැන්වීම් පමනී. කපල් පැකෙජ් එකයි, ඩොන්ගල් ගැනයි, ඇරෙන්නෙ වෙන ඇති මගුලක් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ගේ රසවින්දන උදෙසා මිල කිරිමකින් තොරව දෙන රසවින්දනයක් දැන් මේහි නැත. ඇත්තේ fund එක ගොඩ දා ගන්න කරන සල්ලි ගැරිමකී.

    ටේලෙර්ගේ, ෆියොල්ගේ, මායෝගේ කලමණාකරනයෙන් මෙපිට හිතන්න බැරි. තව එකෙකුගේ ජිවිත්‍යක් වෙනුවෙන් හුස්ම ගන්න දන් නැති. පොත්ගුල්ලන් රාශියක් සමග මට ගේවිමට ඇති කාලය මට ඇකඩමික් ජිව්තයේ පර්හානිය මොනවට පෙන්වයි.(මේය මට අදාල විශ්ව විද්‍යලය හා බැදේ. අනෙකුත් එවාද මිට මහ ගොඩකින වෙනස නොවන බවයි මගේ හැගීම)

    කියන්න ගිය එක කිය උනාද යැයි සැකයක් ඇත. එහෙයින් කියවන උබලාට එක පොටක් හරි අහු නොවීම ගැන මගේ අමනාපයක් නොමැත.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් මෙහෙම කියන ඒක හරි නැහැ බන් .. ඒත් ඇත්ත කියන්න ඕනේ .. ඒත් ඔය බහුතරයක් කැම්පස් වල හුත්තලා ඉස්කෝලේ යන කාලේ පොන්නයා වගේ පන්තියේ ඉදලා කැම්පස් එකට ගියාම තමා උගේ සේරම සෙල්ලන් දාන්නේ ... මන් හොදටම දන්නවා වයඹ කැම්පස් එකේ වෙන පට්ට ජරා වැඩ .. ඒ වගේම පාහර වැඩ වලට එකෙන්ම එන්නෙත් ඉස්කෝලේ කාලේ පන්තියේ පොන්නයා වගේ හිටපු එවුන් මයි ..

    ko kiyapanko balanna!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ko kiyapanko balanna!

    ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්‍ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....

    "මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
    ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
    මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්‍ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....

    "මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
    ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
    මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."

    1. අනේ බන් කෑවානම් බිව්වනම් පැත්තකට වෙලා ඉදින්කෝ.. කොපි පේස්ට් කරන්නේ නැතිව :angry: