lankawe campus anathayo

Mama Pora

Member
May 27, 2014
182
11
0


ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්‍ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....

"මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."

Gyyo umbata mak welada ban :lol::rofl:
 

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    උබේ පාඩුවේ උබ ඉගෙනගනින් බන්. උබ රජයේ විශ්ව විද්‍යාලෙකට නෙමෙයිනේ බන් යන්නේ, ඒක නිසා උබට rag නැහැ, උබට නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්වත් ඔය pvt එකකට දාගනින්. එතකොට අව්ලක් නැහැ නේද මචන්?
    උබ කියනවා වගේ හැම govt . uni එකකම ඔහොම චාටර් rag නැහැ මචන්. හැබැයි එහෙම තියෙන uni වෙනස් වෙනවනම් මාත් කැමති. එත් උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල උබේ පම්පෝරිය දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැනේ බන්, උබ මේක දාල තියෙන්නේ උන්ට toilet වතුර පෙව්වේ උබේ කටින් වගේ.

    ඇයි බන් මෙහෙම රිද්දන්නේ?

    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    1. අනේ බන් කෑවානම් බිව්වනම් පැත්තකට වෙලා ඉදින්කෝ.. කොපි පේස්ට් කරන්නේ නැතිව :angry:

    මෙ වෙ@ නොදි ඉදපන් ඔය මුකලානෙදි පුක පලල ලුනු දානවා:angry::angry:


    Gyyo umbata mak welada ban :lol::rofl:
    :lol::lol: නිකන් බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බන් මෙහෙම රිද්දන්නේ?

    :(
    මචන්, කැම්පස් යන ළමයි ඔක්කොම JVP කාරයෝ නෙමෙයි. හැම කැම්පස් ඒකෙම රැග් එක ඇත්තෙත් නෑ. කැම්පස් එකකට ගිහින් නැති අය එක්ක ඒ ගැන කතා කරන එක තේරුමක් නැති වැඩක් බන්. උඹලට ඔය මානසිකත්වේ ඇවිත් තියෙන්නේ ITN එකේ යන මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා වෙන්න ඇති...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මං දන්න පිටරටක ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යවක් ඉන්නවා, උන්ට ක්‍රෑම දාන්නේ නැතුව ගොඩයන්න තියන ක්‍රෙම් තමා ලු ලෙචාල එක්ක සැතපෙන එක. එහේ ඉන්න කෙල්ලො එහෙම කරනවලු.

    මොකක්ද බං රට :dull:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපේ ගමෙත් ඉන්නවා ඕකා වගේ එකෙක් බන්. ඌ කියන්නේ කැම්පස් යන ඔක්කොම කෙල්ලෝ බඩු කියලා. කැම්පස් එකේ කෙල්ලෝ කැම්පස් එකේ හැම කොල්ලෙක් එක්කම වැඩේ කර ගන්නවා කියලා ඌ කියන්නේ. ඒකට හෙන සාක්ෂිත් කියනවා. ඌත් එක්ක තර්ක කරලා වැඩකුත් නෑ බන්. දැන් ඌ garment එකක toys වලට paint spray කරනවා. මම job එකට ගියාට පස්සේ මාත් එක්ක කතා වැඩිය කරන්නෙත් නෑ.මම කැම්පස් යනකම් කිව්වේ ඕවට ගියාට වැඩක් නෑ රස්සාවල් නෑ කියලා. පුදුම පොරවල් බන්.

    කැම්පස් ගියා කියල හැම දේම හරියන්නේ නෑ. අනික කැම්පස් නොගිහින් හෙන ලොකු තැන්වලට ආපු එවුන් ඉන්නවා බන් පට්ටම වැඩ කාරයෝ. ඒත් උන් කරලා තියෙන්නේ තමන්ගේ දුර්වලතාවය නැති කර ගන්න උත්සාහයෙන් වැඩ කරපු එක මිසක් අනිත් අයට ඉරිසියා කර කර හිටපු එක නෙමෙයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: JesonRulez

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මෙහෙමයි.
    මාත් උපාධිය ගත්තෙ රජයේ විශ්ව විද්‍යාලයකින්.
    ඒ උපාධිය සල්ලි ගෙව්වම සහතික හම්බ වෙන එකක් නොවේ.
    ඒ සදහා මහන්සි විය යුතුය.
    රැග් එක මානුෂිකව අපිටත් තිබුණා. අපිත් රැග් කරා. ඒව තමයි ජිවිතේ සුන්දර මතක.
    ජීවතේට රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න බැරි එවුන්ට හිතට අමාරැ ඇති. දැං ඒවට බැන බැන ඉන්නවා.
    රැග් එක, රජයේ විශ්ව විද්‍යාල පිළිබද වැඩිම කැසිල්ලක් ඇත්තේ උසස් පෙළ පජාත කර ගත් පකයන්ටය.
    තොපි ඕන තැනකින් උපාධි ගනිල්ලා. හැබැයි උපාධිය වත් රජයේ විශ්ව විද්‍යාල වත් හෑල්ලු කරන්න එපා.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ය ගම්බය්යෝ තමයි ගොඩක් රැග් කරන්නෙ කොලඹ උන්ට රැග් කරන්න වෙලාවක් නෑ උන් කැම්පස් යන අතරෙ තව තව කෝස් කරනවා.ඔය රැග් කරන උන් කරන්නෙ ආත්ම ගානකට නැති වෙන්නැති පවක්.

    :):):):):)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Australia machan :lol::frown::rofl: Joke ;)

    na machan mama hithanne Bangaladesh wath wenna athi :rofl:

    ඇත්තම කියනවනම් ඉගෙන ගන්නේ නැති කෙනා සල්ලි දීල ඉගෙනගත්තත් වැඩක් වෙන්නේ නෑ , fail වෙනවා , ඕවගේ අය මගේ uni එකේ ඕන තරම් දැකල තියෙනවා. :dull:
     

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ඇත්තම කියනවනම් ඉගෙන ගන්නේ නැති කෙනා සල්ලි දීල ඉගෙනගත්තත් වැඩක් වෙන්නේ නෑ , fail වෙනවා , ඕවගේ අය මගේ uni එකේ ඕන තරම් දැකල තියෙනවා. :dull:

    umm ohh yes machan :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න ලොක්ක වරද්ද ගත්තා , විභාගේ ෆේල්ම වෙන්නෑ , බහුතරය පාස් වෙනවා , හැබැයි ඒකෙන් ගන්නේ කුඩා පිරිසක්. අනික් කාරණය තියරි පාඩම් කරගන්න බැරුව විශ්ව විද්‍යාලයට යන්න බැරි උනාට එක එක උන්ට වෙන වෙන දක්ෂතා තියෙනවා , ඉතින් උන් ඒ අංශෙන් ඉස්සරහට යන්න සල්ලි ගෙවලා ඉගෙන ගෙන පාඩම් කරලා පාස් උනාම ඒක වැරදිද?

    අපෝ B3 අරනුත් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕන නිසා pvt.campus ගිය අයත් ඉන්නව බං. උං ඉගනගන්න එකේ වටිනාකම දන්නව මෙහෙම මුං වගේ අනික් උන්ට බැන බැන පැලි පැලි ඉන්නෙ නෑ. එහෙම ඉන්න උං සේරම මෙලෝ මගුලක් පාඩම් කරන්නැතුව ෆේල් වෙලා ගිහින් එහෙත් වැඩ කරන්නැතුව පැලි පැලි ඉන්න උන්. බලපංකො දවසට මේ වගේ ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියල. දැන්ත් main page එකේ කීයක් උඩටම වෙලා තියනවද. pvt campus යන හැමෝම ෆේල් නෑ ඒත් ෆේල් නැති එවුන් අපිට පේන්න නෑ උං වැඩ කරනව මුන් වගේ රිදිල ත්‍රෙඩ් දාන්නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි.
    මාත් උපාධිය ගත්තෙ රජයේ විශ්ව විද්‍යාලයකින්.
    ඒ උපාධිය සල්ලි ගෙව්වම සහතික හම්බ වෙන එකක් නොවේ.
    ඒ සදහා මහන්සි විය යුතුය.
    රැග් එක මානුෂිකව අපිටත් තිබුණා. අපිත් රැග් කරා. ඒව තමයි ජිවිතේ සුන්දර මතක.
    ජීවතේට රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න බැරි එවුන්ට හිතට අමාරැ ඇති. දැං ඒවට බැන බැන ඉන්නවා.
    රැග් එක, රජයේ විශ්ව විද්‍යාල පිළිබද වැඩිම කැසිල්ලක් ඇත්තේ උසස් පෙළ පජාත කර ගත් පකයන්ටය.
    තොපි ඕන තැනකින් උපාධි ගනිල්ලා. හැබැයි උපාධිය වත් රජයේ විශ්ව විද්‍යාල වත් හෑල්ලු කරන්න එපා.

    rag karana eka sundara wenne kohomada yako sundara mathaka onnam yaluwo ekka trip ekak palayan asarana lamaiwa manasikawa thallu karannathuwa. ticket wikunawanna yawannai sticker wikunawanna yawanawai 2.50 wada
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඉගෙන ගන්න කැම්පස් ගියාම ඒක් උන්ගේ අම්මා අප්පා සල්ලි දීල ගත්ත එකක් වගේ තමයි අංතරේ උන් දගලන්නේ , අලුතෙන් එන සමහර උන් දීගෙන උන් පස්සෙ යනවා , අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ , අර අහිංසක දෙමව්පියෝ පව්. අවුරුදු 7 විතර උපාධිය අරන් ඊලගට පාරේ කෑගහනවා රස්සා දියව් කියලා , සල්ලි දීල ඉගෙන ගන්න මිනිස්සුට අයිතියක් තියනවා , සල්ලි දුන්න කියලා උපාධිය නිකන් ගිල්ලවනෑනේ , ඒකත් විභාගෙන් සමත් උනොත් , අපේ රටේ පුද්ගලික උපාධි හදාරණවට විරුද්ධ උන් , පිට රටින් උපාධි අරන් එන උන්ටත් විරුද්ධ වෙන්න වෙයි. ගොන් යක්කු

    නිකන් ගොන් කම පෙන්වන්න එපා බන්...අන්තරේ ඉන්න එවුන්ගේ අඩුපාඩු ඇති එත් උන් වගේ කවුරුත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නෑ බන්....වැඩිය ඔනෑ නෑ මාස ගානක් උද්ගෝෂණ කරලා උන් සම සෞඛ්‍ය උපාධිය වසර 4 කට ගෙනාව...එකෙක් කිව්වද ඒක හොඳයි කියලා...නෑනේ...උඹලගේ ඔය කුහක මානසිකත්වයෙන් මිදිලා විවුර්තව බලන්න පුරුදු වෙයන්...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අපෝ B3 අරනුත් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕන නිසා pvt.campus ගිය අයත් ඉන්නව බං. උං ඉගනගන්න එකේ වටිනාකම දන්නව මෙහෙම මුං වගේ අනික් උන්ට බැන බැන පැලි පැලි ඉන්නෙ නෑ. එහෙම ඉන්න උං සේරම මෙලෝ මගුලක් පාඩම් කරන්නැතුව ෆේල් වෙලා ගිහින් එහෙත් වැඩ කරන්නැතුව පැලි පැලි ඉන්න උන්. බලපංකො දවසට මේ වගේ ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියල. දැන්ත් main page එකේ කීයක් උඩටම වෙලා තියනවද. pvt campus යන හැමෝම ෆේල් නෑ ඒත් ෆේල් නැති එවුන් අපිට පේන්න නෑ උං වැඩ කරනව මුන් වගේ රිදිල ත්‍රෙඩ් දාන්නෑ

    Engineer wenna awama sudusukama S3..... :P:P:P:P