කෙල්ල - kella

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Nop, this motivation factor is not a temporary thing, at-least for me. You just have to transform the bad situation in your favor. :rolleyes:

    rep +++

    Nice to hear that for your situation :):):):) thing is if you see her rarely there is some possibility of decrease the motivation factor
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    මේ වගේ ගොබ්බ සීන් ත්‍රෙඩ් වල දාන කෙනෙක් නොවුනත්, මේ දවස් ටිකේම දැක්ක කෙල්ලන් සම්බන්ධව කොල්ලන්ගෙ අඬවැඩියාව දැකලම දාන්න හිතුන ..... මේක මම වෙනත් කෙනෙක් ගෙ ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ...

    කෙල්ලො පස්සෙ ගිහිල්ල හෝ උන්ගෙන් අහල අකමැති උනාම, හොටු පෙර පෙර දුක් වෙවී බිබී ඉන්න කොල්ලන්ට (ලොල්ලන්ට) --> කවදාවත් දුක් වෙන්න එපා, වැදගත්ම දේ ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා, කරන්න තියෙන්නෙ ඒ කෙල්ලට වඩා පුළුවන් තරම් qualifications හදා ගනින් (ඉගෙන ගනින් - පොඩි පොඩි කෝස් කරපන්, ඩිග්‍රී දාගනින්, සල්ලි හොයාගනින්, පුළුවන් නම් පොඩ්ඩක් උඹලගෙ ලුක් එක පොලිෂ් කරන්න පොඩි වෙලාවක් වැය කරපන්), කෙල්ලො පස්සෙන් උඹ යන්න ඕනෙ නෑ, උඹේ පස්සෙන් කෙල්ලො එනව ෂුවර්, අත්දැකීමෙන් කියන්නෙ :rofl: ... මම එක කෙල්ලෙක් ගෙන් ඇහුව, එයා මගෙ යාලුවෙක්, කොල්ලො ගොඩක් පස්සෙන් ආව යාලුවෙන්න, ඒත් එකෙක් එක්කවත් යාලු උනේ නෑ ... මම එයාගෙ හොඳම යාලුවන්ගෙන් කෙනෙක් උනත් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ මට,
    ඒකිගෙ ඒ කාලෙ හෙන පඩ පාට් යාළුව උනාට ... මම කරපු වැඩේ, තෝ ඕනෙ මගුලක් කරගනින් කියල qualifications හදා ගත්ත ... ඊට ටික කාලෙකට පස්සෙ එයාම මගෙන් ඇහුව :lol::lol:, අහපු දවසෙ මට පශ්චාත් භාගයෙනුත් හිනා :lol:... ඒත් යාළුවෙලා ටික කාලෙකින් මං දුන්න හොඳ බූට්‌ එකක්, පරණ ඇරියස් බැලන්ස් වෙන්නත් එක්ක :rofl::rofl: ... හොඳම දේ අපිට මූණ දෙන්න වෙන පරාජයන් සහ ගැටළු වලට දිය වෙවී දුක් වෙවී කාලය නාස්ති කරන්නැතුව, ඒව පාවිච්චි කරන්න ඕනෙ motivation factor එකක් විදිහට .... :rofl::rofl::rofl: , කිව්වෙ බොරුවක් නෙමෙයි අමූලික ඇත්ත ... :rolleyes: :lol:

    :):):):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    man wage porak :P :P

    mama ada wenakan kellekgen ahala na.. but :P kello nam .....

    only 1 girl I tried eth a kellagen ahanna bari una.. dura town ekakadi dakka kellek.. mama paya ganakin bande kawda kiyala hoya gaththa ..but so far away :(

    sparewheel nam 2-3k :P

    my secret = don't try too hard :P
    and don't ask too soon :P for anything.. wait till they give
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    man wage porak :P :P

    mama ada wenakan kellekgen ahala na.. but :P kello nam .....

    only 1 girl I tried eth a kellagen ahanna bari una.. dura town ekakadi dakka kellek.. mama paya ganakin bande kawda kiyala hoya gaththa ..but so far away :(

    sparewheel nam 2-3k :P

    my secret = don't try too hard :P
    and don't ask too soon :P for anything.. wait till they give

    උබ හෙන සල්ලි කාරයෙක් වගේ :rolleyes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    සිරාවට බන්. මටත් ඔහොම සීන් එකක් තියනවා :). school යනකොට.
    මම හොටු පෙර පෙර හිටියේ නෑ, වලට උනෙත් නෑ :no:. පස්සේ මන් හිතාගත්ත පෙන්නන්නම් මාව එපා කියපු එකෙන් උබටයි පාඩු උනේ කියලා :cool:.
    තව ගොඩක් reasons තිබුනා, අපේ ගෙදර economy එක, ඒ හැම දෙයක්ම motivation එකක් කරගත්තා .
    AL පාස් උනා, university ගියා. දැන් engineer. දැන්නම් කෙල්ලෝ කීප දෙනෙක්ම මගෙන් අහල තියනවා :rolleyes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඇත්තම තමා....
    මාත් එහෙමමයි තිතන්නේ...
    ඕනනම් වරෙන් නැත්තම් නිකන් ඉදපන්..
    ලොකු තැනකට ඇවිල්ලා මොන්ටෙරෝ එකකින් බැස්සම කිලෝ මීටරයකට කලින් ඉදන්ම නැවීගෙන එන්නේ...:lol::lol::lol::lol:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    සිරාවට බන්. මටත් ඔහොම සීන් එකක් තියනවා :). school යනකොට.
    මම හොටු පෙර පෙර හිටියේ නෑ, වලට උනෙත් නෑ :no:. පස්සේ මන් හිතාගත්ත පෙන්නන්නම් මාව එපා කියපු එකෙන් උබටයි පාඩු උනේ කියලා :cool:.
    තව ගොඩක් reasons තිබුනා, අපේ ගෙදර economy එක, ඒ හැම දෙයක්ම motivation එකක් කරගත්තා .
    AL පාස් උනා, university ගියා. දැන් engineer. දැන්නම් කෙල්ලෝ කීප දෙනෙක්ම මගෙන් අහල තියනවා :rolleyes:

    හැමදාම ඔහොමම ඉන්නත් එපා..ඔන්න ඔහේ එකක් දාගනින්..නැත්තම් අමතක වෙයි..:P:P:P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබේ ඔක්කොම හරි
    එත් තව කෙනෙක් ට දුක් දෙන්න
    හිතන්න එපා බන් කවදාවත් :nerd:
    අන් අයගේ මොන වැරදි තිබ්බත් අපි
    හරි නම් අපිට වරදින්නේ නෑ :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Sirawatama ban..salli nethi kale be kiypu unge ammalath den api gena ahanawa kiyala gedari kiyanawa..onna genung heti
    අම්බෝ ඔහොම කෙල්ලෝ නම් ජීවිතේට එපා බන්
    අපේ සල්ලි වලින් සැප අරන් වටේ යන සයිස් එකේ උන් බන්
    දැන් ඉන්නේ. දැන් සමාජේ යන්නෙම රුවිතෙට
    :dull::(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මේ වගේ ගොබ්බ සීන් ත්‍රෙඩ් වල දාන කෙනෙක් නොවුනත්, මේ දවස් ටිකේම දැක්ක කෙල්ලන් සම්බන්ධව කොල්ලන්ගෙ අඬවැඩියාව දැකලම දාන්න හිතුන ..... මේක මම වෙනත් කෙනෙක් ගෙ ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ...

    කෙල්ලො පස්සෙ ගිහිල්ල හෝ උන්ගෙන් අහල අකමැති උනාම, හොටු පෙර පෙර දුක් වෙවී බිබී ඉන්න කොල්ලන්ට (ලොල්ලන්ට) --> කවදාවත් දුක් වෙන්න එපා, වැදගත්ම දේ ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා, කරන්න තියෙන්නෙ ඒ කෙල්ලට වඩා පුළුවන් තරම් qualifications හදා ගනින් (ඉගෙන ගනින් - පොඩි පොඩි කෝස් කරපන්, ඩිග්‍රී දාගනින්, සල්ලි හොයාගනින්, පුළුවන් නම් පොඩ්ඩක් උඹලගෙ ලුක් එක පොලිෂ් කරන්න පොඩි වෙලාවක් වැය කරපන්), කෙල්ලො පස්සෙන් උඹ යන්න ඕනෙ නෑ, උඹේ පස්සෙන් කෙල්ලො එනව ෂුවර්, අත්දැකීමෙන් කියන්නෙ :rofl: ... මම එක කෙල්ලෙක් ගෙන් ඇහුව, එයා මගෙ යාලුවෙක්, කොල්ලො ගොඩක් පස්සෙන් ආව යාලුවෙන්න, ඒත් එකෙක් එක්කවත් යාලු උනේ නෑ ... මම එයාගෙ හොඳම යාලුවන්ගෙන් කෙනෙක් උනත් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ මට,
    ඒකිගෙ ඒ කාලෙ හෙන පඩ පාට් යාළුව උනාට ... මම කරපු වැඩේ, තෝ ඕනෙ මගුලක් කරගනින් කියල qualifications හදා ගත්ත ... ඊට ටික කාලෙකට පස්සෙ එයාම මගෙන් ඇහුව :lol::lol:, අහපු දවසෙ මට පශ්චාත් භාගයෙනුත් හිනා :lol:... ඒත් යාළුවෙලා ටික කාලෙකින් මං දුන්න හොඳ බූට්‌ එකක්, පරණ ඇරියස් බැලන්ස් වෙන්නත් එක්ක :rofl::rofl: ... හොඳම දේ අපිට මූණ දෙන්න වෙන පරාජයන් සහ ගැටළු වලට දිය වෙවී දුක් වෙවී කාලය නාස්ති කරන්නැතුව, ඒව පාවිච්චි කරන්න ඕනෙ motivation factor එකක් විදිහට .... :rofl::rofl::rofl: , කිව්වෙ බොරුවක් නෙමෙයි අමූලික ඇත්ත ... :rolleyes: :lol:

    විපරීත කාලේ... කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ සල්ලි වලට, සුදුසුකම් වලට, ගෙවල්, වාහන වලට...

    මනුස්සකම් වලට වටිනාකමක් දෙන එකෙක්, එකියක් හොයාගනිල්ලා (අමාරුවෙන් හරි) අනිත් ඔක්කොම බඩමාලු ටික හම්බ කරගන්න පුලුවන්