මේ වගේ ගොබ්බ සීන් ත්‍රෙඩ් වල දාන කෙනෙක් නොවුනත්, මේ දවස් ටිකේම දැක්ක කෙල්ලන් සම්බන්ධව කොල්ලන්ගෙ අඬවැඩියාව දැකලම දාන්න හිතුන ..... මේක මම වෙනත් කෙනෙක් ගෙ ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ...
කෙල්ලො පස්සෙ ගිහිල්ල හෝ උන්ගෙන් අහල අකමැති උනාම, හොටු පෙර පෙර දුක් වෙවී බිබී ඉන්න කොල්ලන්ට (ලොල්ලන්ට) --> කවදාවත් දුක් වෙන්න එපා, වැදගත්ම දේ ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා, කරන්න තියෙන්නෙ ඒ කෙල්ලට වඩා පුළුවන් තරම් qualifications හදා ගනින් (ඉගෙන ගනින් - පොඩි පොඩි කෝස් කරපන්, ඩිග්‍රී දාගනින්, සල්ලි හොයාගනින්, පුළුවන් නම් පොඩ්ඩක් උඹලගෙ ලුක් එක පොලිෂ් කරන්න පොඩි වෙලාවක් වැය කරපන්), කෙල්ලො පස්සෙන් උඹ යන්න ඕනෙ නෑ, උඹේ පස්සෙන් කෙල්ලො එනව ෂුවර්, අත්දැකීමෙන් කියන්නෙ... මම එක කෙල්ලෙක් ගෙන් ඇහුව, එයා මගෙ යාලුවෙක්, කොල්ලො ගොඩක් පස්සෙන් ආව යාලුවෙන්න, ඒත් එකෙක් එක්කවත් යාලු උනේ නෑ ... මම එයාගෙ හොඳම යාලුවන්ගෙන් කෙනෙක් උනත් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ මට, ඒකිගෙ ඒ කාලෙ හෙන පඩ පාට් යාළුව උනාට ... මම කරපු වැඩේ, තෝ ඕනෙ මගුලක් කරගනින් කියල qualifications හදා ගත්ත ... ඊට ටික කාලෙකට පස්සෙ එයාම මගෙන් ඇහුව
, අහපු දවසෙ මට පශ්චාත් භාගයෙනුත් හිනා
... ඒත් යාළුවෙලා ටික කාලෙකින් මං දුන්න හොඳ බූට් එකක්, පරණ ඇරියස් බැලන්ස් වෙන්නත් එක්ක
... හොඳම දේ අපිට මූණ දෙන්න වෙන පරාජයන් සහ ගැටළු වලට දිය වෙවී දුක් වෙවී කාලය නාස්ති කරන්නැතුව, ඒව පාවිච්චි කරන්න ඕනෙ motivation factor එකක් විදිහට ....
, කිව්වෙ බොරුවක් නෙමෙයි අමූලික ඇත්ත ...
![]()
![]()
Ohoma pora tlk dena eun thamai boot 1k kaawama belle wala daaganne

... මම එක කෙල්ලෙක් ගෙන් ඇහුව, එයා මගෙ යාලුවෙක්, කොල්ලො ගොඩක් පස්සෙන් ආව යාලුවෙන්න, ඒත් එකෙක් එක්කවත් යාලු උනේ නෑ ... මම එයාගෙ හොඳම යාලුවන්ගෙන් කෙනෙක් උනත් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ මට, 

