මේ සමාජේ ඔය වගේ අය ඉන්නවා කියලාවිපරීත කාලේ... කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ සල්ලි වලට, සුදුසුකම් වලට, ගෙවල්, වාහන වලට...
මනුස්සකම් වලට වටිනාකමක් දෙන එකෙක්, එකියක් හොයාගනිල්ලා (අමාරුවෙන් හරි) අනිත් ඔක්කොම බඩමාලු ටික හම්බ කරගන්න පුලුවන්
හිතන්න අමාරුයි. කොල්ලෝ කැමති පිට ඔපේට
කෙල්ලෝ කැමති සල්ලි වලට අවංක කෙල්ලෝ කොල්ලෝ
ඉන්නේ ෆිල්ම් වල විතරයි







