සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    මම කරන්නේ අහවල් සටන් කලාව , මට තියෙන්නේ අහවල් පටිය කියල කියන එවුන් ඕන තරම් ඉන්නේ. මෙන්න බලපල්ලා ලෝකේ තියන සටන් කලා අතරින් ඒ ඒ මට්ටමට දෙන පටිය මොකද්ද කියල.

    උඹලටත් පටියක් තියනවනම් එකත් දාපල්ලා කට්ටියටම බලන්න :):)

    martial_arts_01.jpg


    වැදගත් උනානම් කට්ටියටම බලන්න bump එකක් දාල පලයන්, සැලකුවත් අව්ලක් නැත:):)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට කහ පටියක් තියනව. පටිය නම් ලොවෙත් නෑ හොයන්න ඕන. ඉස්කෝලේ කාලෙන් පස්සේ නතර උනා :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට නම් බෙල්ට් නැත. අපේ තාත්ත තමයි මුලින්ම මට ඉගැන්නුවේ. ඒ ශොටොකාන් කරාටේ. ඊට පස්සේ අශිහාරා කරාටේ කලා අවුරුදු කීපයක්ම. ජීවිතේට ඒවයින් ලැබුන ප්‍රයෝජන අපමනයි.
     

    blue_in_rio

    Well-known member
  • මට කහ පටියක් තියනව. පටිය නම් ලොවෙත් නෑ හොයන්න ඕන. ඉස්කෝලේ කාලෙන් පස්සේ නතර උනා :(

    නැකැත් රාල;16742011 said:
    මට නම් බෙල්ට් නැත. අපේ තාත්ත තමයි මුලින්ම මට ඉගැන්නුවේ. ඒ ශොටොකාන් කරාටේ. ඊට පස්සේ අශිහාරා කරාටේ කලා අවුරුදු කීපයක්ම. ජීවිතේට ඒවයින් ලැබුන ප්‍රයෝජන අපමනයි.

    මටත් තියෙනවා බොල කලු පටියක්....හැමදාම වැඩට දාගෙන එන්නෙත් ඒක.... :dull::dull:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කලු පටි 3 දුඹුරැ පටි 3 හැබැයි දැන් ඒවා ටිකක් පරණයි. රැපියල් 600 ගානෙ පෙටා වලින් ගත්තෙ.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16742011 said:
    මට නම් බෙල්ට් නැත. අපේ තාත්ත තමයි මුලින්ම මට ඉගැන්නුවේ. ඒ ශොටොකාන් කරාටේ. ඊට පස්සේ අශිහාරා කරාටේ කලා අවුරුදු කීපයක්ම. ජීවිතේට ඒවයින් ලැබුන ප්‍රයෝජන අපමනයි.

    :dull::dull: බයේ බෑ :dull::dull:
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Tae Kwon Do black 1st dan.
    අවරුදු 15ක් කළා බන්. දැන් නම් වෙලාවක් නෑ ඕව කොරන්න. ඒ උනාට ඒ ඉගෙනගත්ත දේවල් වලින් ලැබිච්ච ප්‍රයෝජන නම් ගොඩයි. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්ත ඒ කාලෙ.