නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

June 4, 2014 at 1:20 pm | lanka C news

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා කළුතර මතුගම ප්රදේශශයට ගොස් සිටි රංගන ශිල්පිනී නයනා කුමාරි මහත්මියගේ මාලඹේ මහල් අරාව පාරේ පිහිටි නිවස ඊයේ මැදියම් රාත්‍රියේ සොරුන් විසින් මංකොල්ල කා ඇතැයි ඇය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.
නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී ඇති සොරුන් කිහිප දෙනෙකු විසින් එහි තිබූ රුපියල් දෙලක්ෂ පහළොස් දහසක් වටිනා මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් ඇත.
මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී නිවසේ තිබී සැකකටයුතු ඇගිලි සලකුණු අටක් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කරයි.
නයනා කුමාරි විසින් මෙම නිවෙස මෑතකදී මිලට ගත් එකකි.

Last edited:

ammata siri mechchra fake thiyanawada buwata 