~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ දකුණට සම්බන්ද එකෙක් කියලා කතාවෙන් කියතහැකි

    1. නැතිව නැතිව.. අපිට ෆිසික්ස් වලදී සර් බන්නේ දකුණ මී කිරි වගේම තොපි වගේ මීහරක්ටත් ප්‍රසිද්දයි කියල .. ආඩම්බර හිතුන එහෙම බනිද්දි :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ දකුණට සම්බන්ද එකෙක් කියලා කතාවෙන් කියතහැකි

    කතාවෙන් නෙමෙ පුසෙක්ගෙ පිංතුරයක් දලා බලපන් ඉතුරු කරන එකක් නැහැ බෙන්තර ගගෙන් එහා උන් පුස් පිංතුරත් කනවා:rofl::lol::lol:

    1. :rolleyes: ටිට් ගැහැණු සතෙක් නිසා බැල්ලි යනුවෙන් ආමන්ත්‍රණය කරනු මැනවි

    මොනා උනත් දවසක් හරි ආදරෙන් හිටපු එකිට අනංමනං නොකියා හිටපන් :angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    1. නැතිව නැතිව.. අපිට ෆිසික්ස් වලදී සර් බන්නේ දකුණ මී කිරි වගේම තොපි වගේ මීහරක්ටත් ප්‍රසිද්දයි කියල .. ආඩම්බර හිතුන එහෙම බනිද්දි :(

    අඩෝ උබ නේද ඉබ්බ :baffled: උබට මහ කුප්ප කතාවක් කියල තිබ්බ එකෙක්. මම ඒක මැකුවද මන්ද :dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. නැතිව නැතිව.. අපිට ෆිසික්ස් වලදී සර් බන්නේ දකුණ මී කිරි වගේම තොපි වගේ මීහරක්ටත් ප්‍රසිද්දයි කියල .. ආඩම්බර හිතුන එහෙම බනිද්දි :(

    කොයි එකාද? මාතරද ගාල්ලේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ උබ නේද ඉබ්බ :baffled: උබට මට කුප්ප කතාවක් කියල තිබ්බ එකෙක්. මම ඒක මැකුවද මන්ද :dull:
    මුට ඉබ්බා කියලාම කියන්න බැහැ දෙකත් තුනත් නැහැ:lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කතාවෙන් නෙමෙ පුසෙක්ගෙ පිංතුරයක් දලා බලපන් ඉතුරු කරන එකක් නැහැ බෙන්තර ගගෙන් එහා උන් පුස් පිංතුරත් කනවා:rofl::lol::lol:

    1. අනේ හුකේ කිව්වලු :frown: මම අභිමානවත් , ප්රාතාපවත් ඉතිහාසයක් ඇති බෙන්තරගගෙන් එහා එකෙක් තමයි.. ඇයි රිදුනද? :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    1. අනේ හුකේ කිව්වලු :frown: මම අභිමානවත් , ප්රාතාපවත් ඉතිහාසයක් ඇති බෙන්තරගගෙන් එහා එකෙක් තමයි.. ඇයි රිදුනද? :dull:

    මොකක්ද එ:nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1. අනේ හුකේ කිව්වලු :frown: මම අභිමානවත් , ප්රාතාපවත් ඉතිහාසයක් ඇති බෙන්තරගගෙන් එහා එකෙක් තමයි.. ඇයි රිදුනද? :dull:

    වරෙන් දකුණේ ගැට්ටක් ගහන්න. :):)
     
    Status
    Not open for further replies.