~ELAKIRI CONFESSIONS~
උබල කාටවත් කියල නැති, සමහරක් අයට කියන්න බැරි රහසක් post කරමු බලන්න මෙතන.
confession එකක් වගේ පසුතැවෙන දෙයක් සමහර විට හිතට වද දෙන දෙයක්
ගොඩක් අය ෆේක් වලින් ඇවිල්ල මේ වගේ දෙවල් කියනව නේ, මේ වගේ තැනත් තිබ්බොත් හොදයි කියල හිතුන
සමහර විට උබලගේ හිතටත් සැනසීමක් දැනෙයි අනිත් අයගේ අදහස් දැනගන්නත් පුලුවන් වෙයි ඒක ගැන.

මගේ දේවල් ටිකකුත් තියනව තව ටිකකින් දාන්නම් උබලගේ ප්‍රතිචාරත් බලල
ps - මේක ආගමික දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න, පල්ලි ගිහින් කරන confession නෙමේ හොදේ
~~~~
Crazyeranga අලුත් idea එකක් දුන්න මේකට. ගොඩක් අයට තමන්ගේ ID එකෙන් confess කරන්න බෑනේ. ගොඩක් FB pages වල එහෙම confessions යන්නේ Google drive form එකකින්. කාගෙවත් details එලියට යන්නේ නෑ. බයවෙන්න දෙයක් නෑ.
මෙන්න ලින්ක් එක
ඒ වගේ කෙලින් කියන්න බැරි දේවල් මෙතෙන්ට ගිහින් කවුරුහරි දැම්මොත් මම පෝස්ට් කරන්නම් ත්‍රෙඩ් එකේ. කවුද දැම්මේ කියල මම දන්නෙත් නෑ

දැන් ඉතින් හෝ ගාල මඩ ගහයි කට්ටිය

Last edited:

Me Ammalata owa therenawada ban
mama ithin wadiya ganan ganne na meter na kiyala hithuwe,ath ban ammala unath ape wayasa pahu karala ne awe,mata dan nondi wage 