~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මේක confession එකක්ද දන්නේ නෑ නමුත් පොඩි සිද්ධියක් මට උන.

    මම ලව් කරපු කෙල්ල හිටියේ නුවර ලේවැල්ලේ බදුවත්තේ, ඒකිට මහා විශාල ගෙයක් තිබුනා, ඒ ගෙදර හිටියේ මේකියි මේකිගේ අම්මයි විතරයි, තාත්තා business වැඩවලට උන්ගේ ගමට යනවා ආය එන්නේ වීකෙන්ඩ් එකේ. මම හැමදාම මේකිගේ තාත්තා යනකන් ඉදලා මේකිගේ කාමරයට පනිනවා, ගිහින් ආය යන්නේ සිකුරාදා. මේකිගේ අම්මා මහ tube light එකක් ඉතින්. මේ විධියට සෑහෙන කාලයක් මේ දේ සිද්ධ උනා. අපි දෙන්නා කාමරයේ ඇතුලේ කරපු දෙවල් ඉතින් උබලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    මේක දවසක් එකිගේ අම්මගේ අතටම අහු උනා, එදා අම්මා හොදටම අඩලා, මගේ details එහෙම ඇරගෙන, අරකිට බැනලා, හෙන ජන්ජාලයක් උනා, අරකිව ගෙදර බුදු මැදුර ගාවට ගෙනිහිල්ලා ඒකිට බුද්ධ පිලිමයට අත තියලා දිවුරලා කියන්න කිව්වා ඇත්ත. මේකි කිව්වා අද තමා පලවෙනියටම මාව ගෙදරට ගෙනාවේ sex මුකුත් උනේ නෑ කියලා දිවුරුවා. මගේ ජීවිතයේ වැඩියෙන්ම බය උන දවසක් තමා එදා.

    කොහොම හරි ඒකිගේ අම්මා මේ සිද්දිය වැඩි දුර ගෙනිච්චෙ නෑ. අම්මා ආය ඒ සිද්ධිය මතක් කරෙත් නෑ, නමුත් ඒකිට ගෙදරින් තනියම එලියට යෑම තහනම් කරා, ගේට්ටුවේ ඉබ්බත් මාරු කරා.

    මොනවා උනත් මම ඒකිට ආදරේ කරේ fun එකට නෙමේ, නමුත් මේකි මට අන්තිමට බූට් එක තිබ්බා. මේ කතාව නිකන් ෆිල්ම් එකක් වගේ, අදටත් මේ සිද්ධිය දන්නේ මමයි, ඒකියි, ඒකිගේ අම්මයි.

    මම කවදාවත් මේ කතාව කියන්න හිතුවේ නෑ නමුත් මේකි මට කරපු පාහර වැඩේ නිසා මම මේක එලිකරන්න හිතුවා. මගේ බූට් story එක මම EK කලින් දැම්මා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1585553

    මම ගාව තියෙන photos එහෙම එලියට දැම්මොත් මේකි දිවිනසා ගනි. නමුත් මම ඒතරම් පහත් නෑ, මේකි නිසා මම පහුගිය ටිකේ හොදටම මානසිකව වින්දා.
    මම හොදටම දන්නවා මේකි මට කරපු දේට කවදාහරි විදවනවා.
    අද මේකි AUS Sydney වල Charles Strut university එකේ ඉගෙනගන්නවා, මේ වෙද්දි AUS වලින් තවත් කොල්ලෙක් අල්ලන් ඇති.

    මේ කතාව මම දැම්මේ උබලට කියවලා ආතල් එකක් ගන්න නෙමේ, මේ වගේ කෙල්ලොත් මේ සමාජේ ඉන්නවා කියලා හිතට ගනිල්ලා.



    තව දෙයක්,

    මේකි මාව දාල ගිය අලුත මට මේකිව මරන්න තරම් තරහක් ආවා මේකි තනියම කාර් එකේ SLIM කියන institute එකට යන දවසක මට මේකිව අල්ලගෙන මරලා දාන්න තරම් හිතුනා. මට කවදාවත් මේ වගේ පහත් සිතිවිලි තිබ්බේ නෑ.

    නමුත් මගේ රත්තරන් අම්මයි මගේ හොදම යලුවො නිසා මම කොහොමහරි හිත හදාගත්තා, ආගමට දහමට වැඩියෙන් නැබුරු උනා, හැමදේම කාලයට විසදන්න බාර දුන්නා.

    මට ඒ දවස්වල තිබුන දරුනු මානසිකත්වය මම විතරයි දන්නේ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඉස්කෝලේ යන කාලේ classes 524කට වඩා cut කරලා තියෙනවා
    ඉස්කෝලේ දවස් 100 කට වඩා cut කරලා තියෙනවා.

    ගෙදරින් දන්නේ නෑ.
    මාට්ටු උනෙත් නෑ.
     
    Status
    Not open for further replies.