
wade naladaඅම්මන්ඩි3891
ලස්සන ඇස් දෙක මදෙස නොබලන්නෙ ඇයි කියා
නිරතුරු මා සිතුව්ලි විමසන්නෙ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන ටර ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවිදෝ රෑ ලදෙ
uya nam kiyawanne
wade naladauya nam kiyawanne
habai uyath kala![]()

rsinglish වත් දාගනින් කො
බලු මිනිහෙක් ඕයි මට කලින් එකක් ලිව්ව්ද
මොනාද බන් කිව්වෙ මට එක දෙයක් වත් තේරුනෙ නැrsinglish වත් දාගනින් කො

ridunai puthe



ridunai puthe
man ahuwe ai tho nam kiyawanne kiyala amandi waradiyata dala hindada
eth thoth waradiyatane dala thiyenne kiyala man kiwwe
mokakda rsinglish
mata sinhalen kotanna ba ban![]()

මම වැරදි

Dhiනක මේ නදී තීරේ~
දිනෙක හමුවෙලා..
පිපුන ඒ සිනා දෑසේ~
කදුළු බොඳවෙLa..
කෑවා කෑවා..
![]()


මචන් මේ උබ අන්තිම අකුර ඉංග්රිසි වලින් දාන නිසා සමහර වෙලාවට ක්වොට් බටන් එක ඔබලා පෝස්ට් එක දාන්න හැදුවම කෝඩ් අතරෙ ඒ අකුර ලෙසියෙන් පෙන්නෙ නැති වෙනවා
නිකන් පෝස්ට් එකක් දාන්න කොට ඒ අවුල නැ