Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Wiකසිත වත කමලේ~
නෙත් බඹරුන් පැටලේ..
බැල්මට නෙතු සඟලේ~
සිත සිතුවිලි සසැලේ..
ලඳුනේ මා දකිනා~
සිහිනේ හද සැලුNa..

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුනා
මම මගේම විතරක් නම් නුඹේ වෙන්න තිබුනා
මට නුඹේ වෙන්න තිබුනා
මගෙ හදවිමනේ දේවතාවියේ නුඹ සෙව් පෙම් ලෝකේ
නුඹේ ඇසින් පෙනුනා...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නෙත නෙතට හොරා..
හද පතුල බලා..
පද බැන්ද සුපෙම් කවියේ..
නද තාල සිදී.. පද පේලි බිඳී..
සිත කෑලි කැඩී විසිරේ..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටික කලක සිටන් මා අමතක වන බව දෑනුනා
අද මට නොදෑනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් කෙලෙස මා වනමෑද පරවී යනවා
ලං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Waරදට සමාව දෙන්න~
සොඳුරිය එපා හඬන්න..
ගිනිදැල් නිවා දමන්න~
රන්කඳ මගේMa..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මා හද සැලෙනා ගී හඩ මුමුණා.....
ඔබට ගයන්නට මට සිතුණා......
අහිමි වූ පැතුමක මා තනි වී ඇත......
මා සිත ඉන් සැලුණා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා

මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Thaරු පිපෙන පාලු රාත්‍රියේ..
ගීතයක් වගෙයි..
මගේ හදට කොඳුරලා කියයි~
ආදරේ අGe..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අම්මන්ඩි3891 :dull:


ලස්සන ඇස් දෙක මදෙස නොබලන්නෙ ඇයි කියා
නිරතුරු මා සිතුව්ලි විමසන්නෙ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන ටර ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවිදෝ රෑ ලදෙ
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අම්මන්ඩි3891 :dull:


    ලස්සන ඇස් දෙක මදෙස නොබලන්නෙ ඇයි කියා
    නිරතුරු මා සිතුව්ලි විමසන්නෙ ඒ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන ටර ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවිදෝ රෑ ලදෙ
    wade nalada :rolleyes: uya nam kiyawanne
    habai uyath kala :angry:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    wade nalada :rolleyes: uya nam kiyawanne
    habai uyath kala :angry:

    බලු මිනිහෙක් ඕයි මට කලින් එකක් ලිව්ව්ද :oo:
    මොනාද බන් කිව්වෙ මට එක දෙයක් වත් තේරුනෙ නැ:nerd: rsinglish වත් දාගනින් කො:frown:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    බලු මිනිහෙක් ඕයි මට කලින් එකක් ලිව්ව්ද :oo:
    මොනාද බන් කිව්වෙ මට එක දෙයක් වත් තේරුනෙ නැ:nerd: rsinglish වත් දාගනින් කො:frown:
    :lol::lol:ridunai puthe
    man ahuwe ai tho nam kiyawanne kiyala amandi waradiyata dala hindada:rolleyes:
    eth thoth waradiyatane dala thiyenne kiyala man kiwwe :angry:
    mokakda rsinglish :rolleyes:

    mata sinhalen kotanna ba ban :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol:ridunai puthe
    man ahuwe ai tho nam kiyawanne kiyala amandi waradiyata dala hindada:rolleyes:
    eth thoth waradiyatane dala thiyenne kiyala man kiwwe :angry:
    mokakda rsinglish :rolleyes:

    mata sinhalen kotanna ba ban :(

    නැ තාම නැ:P
    නැ ඒ නම දැක්කම මට හිතෙන්නෙම අම්මන්ඩි කියලා :lol:මම වැරදි:oo:
    එකෙන් සිංහලෙන් කොටන්න ලේසි කොපි පේස්ට් කරන්න ඔනෙත් නැ:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhiනක මේ නදී තීරේ~
    දිනෙක හමුවෙලා..
    පිපුන ඒ සිනා දෑසේ~
    කදුළු බොඳවෙLa..



    :rofl: කෑවා කෑවා.. :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Dhiනක මේ නදී තීරේ~
    දිනෙක හමුවෙලා..
    පිපුන ඒ සිනා දෑසේ~
    කදුළු බොඳවෙLa..



    :rofl: කෑවා කෑවා.. :P

    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා
    මා කෙරේ......
    මතකේ ඈත මගේ
    අද ඊයේ වගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ:oo:


    සම්හර වෙලාවට ඔලුවෙ තියෙන දේට වඩා හිතේ තියෙන දේ ඉස්සර වෙනවා:P
    කැවෙ කවුද:rolleyes: මචන් මේ උබ අන්තිම අකුර ඉංග්‍රිසි වලින් දාන නිසා සමහර වෙලාවට ක්වොට් බටන් එක ඔබලා පෝස්ට් එක දාන්න හැදුවම කෝඩ් අතරෙ ඒ අකුර ලෙසියෙන් පෙන්නෙ නැති වෙනවා:frown: නිකන් පෝස්ට් එකක් දාන්න කොට ඒ අවුල නැ:)
     
    Status
    Not open for further replies.