2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    congratulations-hi.png
    තැන්කූ වේවා.....:)

    1. හරි සහෝ මගේ බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න දැන් උබේ වාරේ දැන් වත් එළකිරි එකෙන් යන්න.. මම බලුකපුටු දානේ ලැස්ති කරන්නම්
    එහෙනං අලුත් ID එකකට හොඳ නමකුත් කි‍යපන්......:rofl:
    10.gif



    4,474 ත්
    :P
    මගේ උනුසුම් සුභ පැතුම් පුද කරන්න කැමැත්තෙමි...... :)
    තැන්කූ වේවා.....:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
    ලෝකය හැඳින්නෙමී...
    ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
    ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
    මලණුවනී නොසැලෙන් මලණුවනී...
    කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
    නව මං සොයන්නෙමී...

    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    i'm back :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. කිඹුල් මාමි.. මම කැපෙමි.... මතක ඇතිව වෑර්ලස් එකේ නම කියන්න ඕනි... රට්ටු නැත්නම් මොනා හිතයිද.. හෙට මොකද්ද විභාගයක්ලු.. මට එපා වෙලා තුක් විතරක් මේ විභාග :angry:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු :love:

    (රජයේ අවවාදය: ඔබගේ පරිගණක ගනුදෙනු විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා කරන්න.)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. කිඹුල් මාමි.. මම කැපෙමි.... මතක ඇතිව වෑර්ලස් එකේ නම කියන්න ඕනි... රට්ටු නැත්නම් මොනා හිතයිද.. හෙට මොකද්ද විභාගයක්ලු.. මට එපා වෙලා තුක් විතරක් මේ විභාග :angry:

    මට සදුදා :(:(