තැන්කූ වේවා.....

එහෙනං අලුත් ID එකකට හොඳ නමකුත් කියපන්......
- හරි සහෝ මගේ බොක්කෙන්ම සුබ පැතුවා ඔන්න දැන් උබේ වාරේ දැන් වත් එළකිරි එකෙන් යන්න.. මම බලුකපුටු දානේ ලැස්ති කරන්නම්

![]()
4,474 ත්

තැන්කූ වේවා.....මගේ උනුසුම් සුභ පැතුම් පුද කරන්න කැමැත්තෙමි......![]()


දැන් ඌ වැඩිය online එන්නේ නෑ බන්......රෑට වැඩ වඩියිලු......
දැන් දුවගෙන ඇවිත් ආරුඩ වෙයි..

අර නුවර ටවුම මැද්දේ තියාගෙන කොම්පීටර හමගහන එකාද.......![]()

- ඕකම තමා.. ඕක හොරෙන්ම බැඳලා..
ඔව්ව මහා දරුණු නරක වැඩ

man kiyala thiyenne wedding eka nokiuwoth kade kudu karanawa kiyala 

ආ මල්ලි......exam එකට හොඳට පාඩම් කරනවානේ.....
i'm back

ලොක්කට කියලා ඉල්ලගන්න......
bagayak mata dennako![]()
congratz![]()
තැන්කූ වේවා.....
- කිඹුල් මාමි.. මම කැපෙමි.... මතක ඇතිව වෑර්ලස් එකේ නම කියන්න ඕනි... රට්ටු නැත්නම් මොනා හිතයිද.. හෙට මොකද්ද විභාගයක්ලු.. මට එපා වෙලා තුක් විතරක් මේ විභාග

