24000 k gahala neda?
congradz..D
ah ehemawada...ela ela..padam kalada?![]()
karannath oney
ela thx thx

24000 k gahala neda?
congradz..D
ah ehemawada...ela ela..padam kalada?![]()

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කථන්දරේ
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

උඹේ කලින් ID එක තවම ban කරලද බන්......![]()



මම ඇහුවේ අර ජැක් ගැහිල්ලක් ගැන කියපු ID එක ගැන.......kalin ID eka kiwwe? koi ekada?
මගෙ ඔය කැත වැඩ නැහැනේ එකක් බෑන් උනාට පස්සෙ තමයි තව එකක් හදන්නේ![]()
