2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ


ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කථන්දරේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ​

:cool:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
9.gif


අෆි ... කැපුනා ...gn ppl ....



61.gif


අනේ යන්න එපා....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම 32,000 ගැහුවෙත් පප්පි 24,000 ගැහුවෙත් දෙවනි වතාවටලු.......:lol:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    උඹේ කලින් ID එක තවම ban කරලද බන්......:rofl:

    kalin ID eka kiwwe? koi ekada? :rofl::rofl:

    මගෙ ඔය කැත වැඩ නැහැනේ එකක් බෑන් උනාට පස්සෙ තමයි තව එකක් හදන්නේ
    :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kalin ID eka kiwwe? koi ekada? :rofl::rofl:

    මගෙ ඔය කැත වැඩ නැහැනේ එකක් බෑන් උනාට පස්සෙ තමයි තව එකක් හදන්නේ
    :rofl:
    මම ඇහුවේ අර ජැක් ගැහිල්ලක් ගැන කි‍යපු ID එක ගැන.......:rofl: