සුජීව මහත්තයගේ නවකතා වල වගේ නේ බන්. පටන්ගන්න කොටම කෙල්ල කියනවා "අපි වෙන්වෙනවා
" 

.
කමක් නැ බන් මුල මැද අවුල් උනාට අග හොඳයි නේ.
සුබ පැතුම් මගෙනුත්

" 

. කමක් නැ බන් මුල මැද අවුල් උනාට අග හොඳයි නේ.
සුබ පැතුම් මගෙනුත්


" 

. 

බය නෑ වගේ බොරුවට පෙන්නුවට බය හිතුන නේද.


දුරදිග යන්න කලින් හිතේ තියෙන සැකමුසු තැන් ඔක්කොම ක්ලියර් කරගනින්. ඒක හිතට හොද සැනසීමක් වෙයි. කෙල්ලෝ වහෙන් ඔරොව කියන කතා ගැන දෙපාරක් හිතුවට අවුලක් නෑ. ඇත්ත කතාවක් නම් උබට සුබ පැතුම්. හොඳ වෙලාවට කෙල්ලට අයියල නැත්තේ.![]()


අපිටත් ලව් සික් එක හැදෙනව මේවා කියෙව්වහම..
මොන ප්රශ්න ආවත් එකට ඉන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා!!


ඊයේ රෑ උඹ හිටියේ බීල ද බං???????????![]()


loku talk nam ematai
ana gena varako
![]()


Elazzzzzzzzzzz Congrazzzzzzzzzzz


ඊලග කොටස දාපියෝ......![]()


ඔන්න බලපන් කෙල්ලොන්ව කොහොමද විශ්වාස කරන්නේ මේවා අහනකොටමොනා උනත් ඊලග කොටසත් ඉක්මනට දාපන්
![]()


yako 1st day ekema ohoma badagena yana siritak tiyenawada affa...
ela ela ela.. hetath dandooooooo...


සුජීව මහත්තයගේ නවකතා වල වගේ නේ බන්. පටන්ගන්න කොටම කෙල්ල කියනවා "අපි වෙන්වෙනවා"
.
කමක් නැ බන් මුල මැද අවුල් උනාට අග හොඳයි නේ.
සුබ පැතුම් මගෙනුත්![]()


නෑ බන්,මේක පටන්ගත්තෙත් වැරදි තැනකින්, දැන් කතාව යන්නෙත් වැරදියට.ඒ මදිවට දැන් ෆෝන් එකත් ඕෆ් කරගෙන.වෙලාවකට ඔක්කොම එපා වෙනවා බන්....![]()

දැන් ඕෆ් උනාට හෙට ආයි ඔන් කරයි.. 




එලකිරියෙ නම ගෑවිච්ච එකම නව කතාව මේකද කොහෙද..?


මේකෙ ඉන්න කස්ටිය සම්පූර්ණ ස්ටෝරියම දැනගෙනත් ඉන්න එක උඹේම අනාගතේට ප්රයෝජනවත් වෙයි වගේ..!

ෆොන් කියන එවා ඕෆ් වෙනවා ඔන් වෙනවා තමයි බන්දැන් ඕෆ් උනාට හෙට ආයි ඔන් කරයි..
![]()


පව් බං අහිංසකය


ඕක උඹගෙ සිරා සිද්ධියක් නිසයි මං මේ කියන්නෙ.. ඕනවට වැඩිය ඕනම කෙනෙක්ට අනුකම්පා කරන්න යන්නෙපා.. මොකද අනුකම්පාව දවස භූමිකම්පාව වෙන්න ඉඩ තියෙනවා.. ඒ වගේම චාටු කතා, බොළඳ කතා, සුරංගනා කතා කියන ඔය තුනම ආදරේ කරද්දි ගෑනු දැරිවියන්ගෙ කටින් පිටවෙනවා.. ඒ හුඟක් ඒවා කතාවටම පමණක් සීමා වෙච්චා විතරයි කියලත් මතක තියාගනිං.. අනිත් දේ වැඩිදුර නොයා ඔය ප්රශ්න සියල්ලක්ම විසඳ ගනිං.. මොකද දුර ගියාට පස්සෙ උඹට හිත හදාගන්න අමාරු වෙයි.. ගොඩක් කෙල්ලොන්ට ඔය වගේ ප්රශ්න තියෙනවා..
උඹට සුභපතනවා..
ප.ලි: අලුත් කොටසක් දැම්මම VM එකක් දාන්න කියලා කිව්වා.. උඹ දැම්මෙ නෑ..


ඒ කෙල්ල ගැන වටින් ගොඩින් පොඩ්ඩක් හොයලා බලපන් පවුල් පසුබිම වගේ ඒවා මොනවා උනත් සුබ පැතුම් කුලුදුල් ආදරේට.


එලකිරියෙ නම ගෑවිච්ච එකම නව කතාව මේකද කොහෙද..?
කතාව දිගටම දාපං සහෝ..
මේකෙ ඉන්න කස්ටිය සම්පූර්ණ ස්ටෝරියම දැනගෙනත් ඉන්න එක උඹේම අනාගතේට ප්රයෝජනවත් වෙයි වගේ..!


සුබ පැතුම් මචං කුලුදුල් ආදරේට
එක නෙමේ හැමදාම ලියපන් කතාව![]()


අද නම් මාර හැගීම්බරයි.




