හැමදා නියං එකදා වැහි වළාවේ !! (5 කොටස)

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සුජීව මහත්තයගේ නවකතා වල වගේ නේ බන්. පටන්ගන්න කොටම කෙල්ල කියනවා "අපි වෙන්වෙනවා:(" :rolleyes::rolleyes::rolleyes:.
    කමක් නැ බන් මුල මැද අවුල් උනාට අග හොඳයි නේ.
    සුබ පැතුම් මගෙනුත්:):):)
     
    blue_in_rio

    Well-known member
  • බය නෑ වගේ බොරුවට පෙන්නුවට බය හිතුන නේද :P:P.

    මොනවා හරි උනොත් උබලා ඉන්නවනේ ? :rolleyes::rolleyes:

    දුරදිග යන්න කලින් හිතේ තියෙන සැකමුසු තැන් ඔක්කොම ක්ලියර් කරගනින්. ඒක හිතට හොද සැනසීමක් වෙයි. කෙල්ලෝ වහෙන් ඔරොව කියන කතා ගැන දෙපාරක් හිතුවට අවුලක් නෑ. ඇත්ත කතාවක් නම් උබට සුබ පැතුම්. හොඳ වෙලාවට කෙල්ලට අයියල නැත්තේ. :P

    :P:P

    අපිටත් ලව් සික් එක හැදෙනව මේවා කියෙව්වහම..
    මොන ප්‍රශ්න ආවත් එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!

    :):)

    ඊයේ රෑ උඹ හිටියේ බීල ද බං???????????:rolleyes::rolleyes::dull:

    මොකක්ද අයියේ ඒ හරුපේ ? :baffled::baffled:

    loku talk nam ematai

    ana gena varako

    :lol::lol:

    :dull::dull:

    Elazzzzzzzzzzz Congrazzzzzzzzzzz

    :):)

    ඊලග කොටස දාපියෝ......:angry::angry::angry::angry:

    :growl::growl:

    ඔන්න බලපන් කෙල්ලොන්ව කොහොමද විශ්වාස කරන්නේ මේවා අහනකොට :baffled::baffled::rofl::rofl: මොනා උනත් ඊලග කොටසත් ඉක්මනට දාපන් :)

    :frown::frown:

    yako 1st day ekema ohoma badagena yana siritak tiyenawada affa... :P:P:P
    ela ela ela.. hetath dandooooooo...

    :rolleyes::rolleyes:

    සුජීව මහත්තයගේ නවකතා වල වගේ නේ බන්. පටන්ගන්න කොටම කෙල්ල කියනවා "අපි වෙන්වෙනවා:(" :rolleyes::rolleyes::rolleyes:.
    කමක් නැ බන් මුල මැද අවුල් උනාට අග හොඳයි නේ.
    සුබ පැතුම් මගෙනුත්:):):)

    නෑ බන්,මේක පටන්ගත්තෙත් වැරදි තැනකින්, දැන් කතාව යන්නෙත් වැරදියට.ඒ මදිවට දැන් ෆෝන් එකත් ඕෆ් කරගෙන.වෙලාවකට ඔක්කොම එපා වෙනවා බන්.... :(:(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    නෑ බන්,මේක පටන්ගත්තෙත් වැරදි තැනකින්, දැන් කතාව යන්නෙත් වැරදියට.ඒ මදිවට දැන් ෆෝන් එකත් ඕෆ් කරගෙන.වෙලාවකට ඔක්කොම එපා වෙනවා බන්.... :(:(

    ෆොන් කියන එවා ඕෆ් වෙනවා ඔන් වෙනවා තමයි බන්:baffled::baffled: දැන් ඕෆ් උනාට හෙට ආයි ඔන් කරයි.. :):)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක උඹගෙ සිරා සිද්ධියක් නිසයි මං මේ කියන්නෙ.. ඕනවට වැඩිය ඕනම කෙනෙක්ට අනුකම්පා කරන්න යන්නෙපා.. මොකද අනුකම්පාව දවස භූමිකම්පාව වෙන්න ඉඩ තියෙනවා.. ඒ වගේම චාටු කතා, බොළඳ කතා, සුරංගනා කතා කියන ඔය තුනම ආදරේ කරද්දි ගෑනු දැරිවියන්ගෙ කටින් පිටවෙනවා.. ඒ හුඟක් ඒවා කතාවටම පමණක් සීමා වෙච්චා විතරයි කියලත් මතක තියාගනිං.. අනිත් දේ වැඩිදුර නොයා ඔය ප්‍රශ්න සියල්ලක්ම විසඳ ගනිං.. මොකද දුර ගියාට පස්සෙ උඹට හිත හදාගන්න අමාරු වෙයි.. ගොඩක් කෙල්ලොන්ට ඔය වගේ ප්‍රශ්න තියෙනවා..

    උඹට සුභපතනවා..:)

    ප.ලි: අලුත් කොටසක් දැම්මම VM එකක් දාන්න කියලා කිව්වා.. උඹ දැම්මෙ නෑ..:no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ කෙල්ල ගැන වටින් ගොඩින් පොඩ්ඩක් හොයලා බලපන් පවුල් පසුබිම වගේ ඒවා මොනවා උනත් සුබ පැතුම් කුලුදුල් ආදරේට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :):)එලකිරියෙ නම ගෑවිච්ච එකම නව කතාව මේකද කොහෙද..?:):)
    කතාව දිගටම දාපං සහෝ..
    :P:Pමේකෙ ඉන්න කස්ටිය සම්පූර්ණ ස්ටෝරියම දැනගෙනත් ඉන්න එක උඹේම අනාගතේට ප්‍රයෝජනවත් වෙයි වගේ..!:P:P
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    සුබ පැතුම් මචං කුලුදුල් ආදරේට :)

    එක නෙමේ හැමදාම ලියපන් කතාව :lol:
     
    blue_in_rio

    Well-known member

  • ෆොන් කියන එවා ඕෆ් වෙනවා ඔන් වෙනවා තමයි බන්:baffled::baffled: දැන් ඕෆ් උනාට හෙට ආයි ඔන් කරයි.. :):)

    ඔව්, කතානම් කලා අද උදේ.... :(:(

    :lol::lol::lol::lol::lol::lol::lol: පව් බං අහිංසකය

    :(:(

    ඕක උඹගෙ සිරා සිද්ධියක් නිසයි මං මේ කියන්නෙ.. ඕනවට වැඩිය ඕනම කෙනෙක්ට අනුකම්පා කරන්න යන්නෙපා.. මොකද අනුකම්පාව දවස භූමිකම්පාව වෙන්න ඉඩ තියෙනවා.. ඒ වගේම චාටු කතා, බොළඳ කතා, සුරංගනා කතා කියන ඔය තුනම ආදරේ කරද්දි ගෑනු දැරිවියන්ගෙ කටින් පිටවෙනවා.. ඒ හුඟක් ඒවා කතාවටම පමණක් සීමා වෙච්චා විතරයි කියලත් මතක තියාගනිං.. අනිත් දේ වැඩිදුර නොයා ඔය ප්‍රශ්න සියල්ලක්ම විසඳ ගනිං.. මොකද දුර ගියාට පස්සෙ උඹට හිත හදාගන්න අමාරු වෙයි.. ගොඩක් කෙල්ලොන්ට ඔය වගේ ප්‍රශ්න තියෙනවා..

    උඹට සුභපතනවා..:)

    ප.ලි: අලුත් කොටසක් දැම්මම VM එකක් දාන්න කියලා කිව්වා.. උඹ දැම්මෙ නෑ..:no:

    සොරි බන්, ආයේ දානවා නම් කියන්නම්....මේ දවස් වල මගේ හිත එක තැනක නෑ බන්....එහෙන් ගෙදර ප්‍රශ්න.මෙතන ඔෆීස් එකේ ප්‍රශ්න.ඒ මදිමට මම විහින් දාගත්තු මේ ප්‍රශ්නේ...... :(:(

    ඒ කෙල්ල ගැන වටින් ගොඩින් පොඩ්ඩක් හොයලා බලපන් පවුල් පසුබිම වගේ ඒවා මොනවා උනත් සුබ පැතුම් කුලුදුල් ආදරේට.

    හරි මචන්..තෑන්ක්ස් :(:(

    :):)එලකිරියෙ නම ගෑවිච්ච එකම නව කතාව මේකද කොහෙද..?:):)
    කතාව දිගටම දාපං සහෝ..
    :P:Pමේකෙ ඉන්න කස්ටිය සම්පූර්ණ ස්ටෝරියම දැනගෙනත් ඉන්න එක උඹේම අනාගතේට ප්‍රයෝජනවත් වෙයි වගේ..!:P:P

    ඔව්, කවදා හරි මේ කතාව නැවතුනු දවසක හරි, නැත්නම් මම එලකිරියට ගොඩක් කාලෙකින් ලොග් උනේ නැත්නම් හරි, වැඩිය ඒ ගැන හොයන්න එපා..... :(:(
    සුබ පැතුම් මචං කුලුදුල් ආදරේට :)

    එක නෙමේ හැමදාම ලියපන් කතාව :lol:

    උත්සහා කරන්නම් මචන් :(:(

    අද නම් මාර හැගීම්බරයි.

    කියලා වැඩක් නෑ බන්,හැම දේම මෙතන දාන්න බෑ....ඇත්ත තිත්තයි. :(:(
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කතාව නැගල යනවා වහේ......:) එල... එල....

    2r3hdy54102ceubfg.jpg
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ජීවිතේ හමුවෙන ඕනම ප්‍රශ්ණයකට දෙන්න එක්කම හොදට මුහුන දෙන්න ශක්තිය ලෑබේවා !!!!

    අද ඉතින් ඔය වගේ කොල්ලෝ නෑ:P

    අද ඉන්නේ අම්මලා තාත්තාලා හම්බ කරපු සල්ලී සමග දුවව ඩෑහ ගත්ත පොර ටෝක්ස් දාන සොල්ලෝ තමයි:rofl:
    12.gif

    ඔහොම කතාවක් ලියපු එක හොදායි
    11.gif

    අද දෙන්නා ඔෆිස් ගියේ නෑ:lol::love:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    නියමයි මචන්.:).උබ සිරාවටම ලියනවා.:).මෙක සිරා ස්ටොරියක් නම් මම උබට සුබ පතනවා.:):).එත් මචන් ඔය බහුතරයක් කෙල්ලො කියන උන්ට අපිව අන්දවන්ඩ වැඩි වෙලා යන්නෙ නැ.:frown:.කරන දෙයක් පරිස්සමෙන්..නැත්තන් උබට ගෙදර මිනිස්සුත් නැ..කෙල්ලත් නැ..යලුවොත් නැ..අත්දැකීමෙන් කියන්නෙ.:):).