Ranil Wickramasinghe next President

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    ugatha , habai minihawa market karanne bari eka thamai awula .

    Mahinda , sarama adaganana Kuburu wala niyarawal dige yana photo chanda kaleta danawane .

    Gam palathwala ape sahodarayoth owata rawatila mahindatama kathire gahanawa ape miniha kiyala hithagena .

    sarath fonsekath ambalangoda gihin "Gage oru padinawa " chanda kaleta . Minissu minihata chande danawa game gode ape minihane kiyala .

    Ranilwa oyawidiyata market karanne widiyak aththema na . Meeting wala sinhalen katha karaddi , samahara wachana galapim waladi miniha awul . Okai akama sean eka .

    Ape minissu pita opayata hariyata ahuwenawa . ekai aththa . !

    එක අතකින් market කරනවා කියන්නේ කෘතිමව කරන දෙයක්. උදහරනෙට එළකිරියේ අනුර කුමාර ට දීපු දැවැන්ත ප්‍රචාරය මතකද? එත් චන්ද 8% විතර. රනිල්ට ඔයවගේ ප්‍රචාරයක් දෙන්න පුළුවන් නම් 40% වත් ගන්නවා. ඊට පස්සේ ඊලග පාර දිනන්න පුළුවන්.
    අඩුගානේ සරත් ෆොන්සේකාට වත් ඔය වගේ ප්‍රචාරයක් දුන්න නම 15% වත් ගන්නවා

     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යුද්ධය දිනුවේ හමුදාව.ඒකත් හෙන හමුදාවේ බුරුත පිටින් මරාගෙන දෙමල මිනිස්සුත් මරාගෙන දිනපු එකක් මිසක් හරියට දිනපු එකක් නෙවෙයි.

    කොහෙද වෙසියේ දෙමල මිනිස්සු මැරුවේ...මැරුවේ සේරම රට කන ත්‍රස්තවාදී ..තෝ නම් පොන්නෙක් රටට ආදරයක් නැති
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    කොහෙද වෙසියේ දෙමල මිනිස්සු මැරුවේ...මැරුවේ සේරම රට කන ත්‍රස්තවාදී ..තෝ නම් පොන්නෙක් රටට ආදරයක් නැති

    බල්ලො දෙමල මිනිස්සුත් බර ගානක් මැරුනා.ආමි එකම ලීක් කරපු ෆොටෝස් ඇති.ආමි එකේ කොල්ලොත් බර ගානක් මැරුනා.දෙමල සිංහල අපි ඔක්කොම මැරුනා.පර තම්බි විතරක් පැටව් ගහගෙන ඉන්නවා.
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,033
    729
    113
    Paris
    නියම නායකත්වයක් ආපහු ලංකාවට එද්දි ලංකාවට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.... ඔය කවුරු කෑ ගැහුවත් ලංකාව ගොඩ ගන්න පුලුවන් මිනිස්සු කීප දෙනයි ඉන්නෙ... රනිල් කියන්නෙ එයින් එක්කෙනෙක්.... ඒ මනුස්සයට එයාගෙ අදහස් ප්රකාශ කිරීමේ හැකියාවෙන් නම් අඩු දක්ශකමක් තියෙන්නෙ.... ඒත් අපේ රටට ඕනෙ ඒ වගේ මනුස්සයෙක්.... කොහොමත් අපේ රටේ මිනිස්සු දන්නෙ වටින දේවල් නැති උනාට පස්සෙ අනේ අපොයි කියන්න විතරයි.... ඒ හන්ද මම හිතන්නෙ දැන්වත් ලංකාවෙ මිනිස්සු මොලේ ටිකක් පාවිච්චි කරොත් හොදයි.... නැත්නම් ටිත දවසකින් ලංකාව සෝමාලියාවක් වෙන එක නවත්තන්න අර කවුද කීව වගේ සක්කරයගෙ පුතා වයිමටවත් බෑ.....

    :yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,033
    729
    113
    Paris
    Whoever in opposition, government media try to destroy him or her. That is normal for past 20-30 years.

    The problem is the inside enemy in his party. I do not want to say. You know him. The inside enemy wants to get power in UNP, but he did not understand that party is also ruining.

    Mahinda alone is not powerful at all. He is strong as his family (Gota, Chamal .....etc) supports him. That is his strength. But unfortunately Rail is being destroyed by some party members inside.


    :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    keep_calm_and_love_ranil.png
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නියම මිනිහෙක්

    අපේ රට නියම විදියට දියුණු කරගන්න ඔ්නෙනම්..... දේශපාලනය ගැන සහ... රටේ ආර්ථිකට ගැන නියම වැටහීමක් තියන රනිල් වගේ කෙනෙක්ව පත් කරන්න ඹ්නා.. උඹල කියන විදියට මිනිහට මහින්ද වගේ කටක් නෑ, ගට්ස් නෑ,
    දැන් බලපල්
    ලා වෙන්න යන දේ..... උඹළ මහින්දට උඩදාගෙන කෑ ගැහුවට මිනිහා පපුවට ගහගෙන ජාතිය පාවාදෙන්නේ නෑ කියුවට.... උගේ හෙන්චයියල ලව්වා ඉස්සරහට දාන්න යන්නේ මොනාද කියල බලපල්ලා...
    Link
    http://**Please do not spam****Plea...m****Please do not spam**/sinhala/news/116949

    ලංකා සී නිව්ස් එකට කෙහෙලිය කියල තියෙන නිව්ස් එක්... ඉඩම් බලතල දුන්නට අවුලක් නෑ... පොලිස් බලතල දෙන්න සලකල බලනව කියල...(June 6th 2014)

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:මේ නොකියා කියන්නේ මොකක්ද.. අපේ රටේ රණවිරුවන් තම ජීවිත පූජා කරල ගත්ත දේට මුන් දැන් කරන්න යනදේ.
    :growl::growl::growl::growl::growl::growl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    අපේ රට නියම විදියට දියුණු කරගන්න ඔ්නෙනම්..... දේශපාලනය ගැන සහ... රටේ ආර්ථිකට ගැන නියම වැටහීමක් තියන රනිල් වගේ කෙනෙක්ව පත් කරන්න ඹ්නා.. උඹල කියන විදියට මිනිහට මහින්ද වගේ කටක් නෑ, ගට්ස් නෑ,
    දැන් බලපල්
    ලා වෙන්න යන දේ..... උඹළ මහින්දට න් තම ජීවිත පූජා කරල ගත්ත දේට මුන් දැන් කරන්න යනදේ.:growl::growl::growl::growl::growl::growl:

    අද මහින්ද පොලිස් බලතල දෙන්න යනවා.නමුත් 1987 ජේආර් රනිල් ඉන්දු ලංකා ගිවිසුම මගින් කොටින්ව නිරායුධ කරලා රටේ සාමය ජීවිත රාශියක් බේරාගෙන ඇති කරන්න තිබුනා.නමුත් මහින්දලා තමයි ඒක කාලේ රටේ සාමය නැති කරලා බොරු බේගල් කියලා දකුන ගිනි තියලා යුද්ධයක් ඇති කරේ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    amasin said :

    රනිල් වෙනුවෙන් දැන්ම ඉඳන්ම කැම්පේන් එක පටන්ගමුකො[/COLOR][/SIZE][/B]

    and then


    එල.මාත් හිතනවා මෙදා පාර ජනාධිපතිවරනෙට පාලම් කොකෙකුත් හිටියොත් හොදයි කියලා



    මොකටද චන්දෙ දෙන්නෙ කියන එකත් ටිකක් පෑහෑදිලි කරලම දිපන්කො ඔය ගමන් ම:lol:

    best campaign ever !!!:lol::lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Whoever in opposition, government media try to destroy him or her. That is normal for past 20-30 years.


    That is the normal procedure in any country. But the media cannot do much about voting preferance. That was made clear by the 2005 precidential election where only ITN and Lakhada supported Mahinda.

    UNP always has the upper hand when it comes to Media publicity.



    Mahinda alone is not powerful at all. He is strong as his family (Gota, Chamal .....etc) supports him. That is his strength. But unfortunately Rail is being destroyed by some party members inside.

    In 2005 Mahinda didn't have their brothers support. But he won. That was becuase he stood with the peoples aspirations. As long as Mahinda stiks to them people will vote for him.